@ureshachathurani: මැරෙනකම්ම පවුල වෙනුවෙන් කැප වෙච්ච මනුස්සයෙක්🥹❤️ #whenlifegivesyoutangerines #parkbogum #foryou #fyp #fypシ゚viral

✧ 𝑩𝒍𝒊𝒔𝒔 𝑲 𝑺𝒐𝒖𝒍 ✧🧿
✧ 𝑩𝒍𝒊𝒔𝒔 𝑲 𝑺𝒐𝒖𝒍 ✧🧿
Open In TikTok:
Region: LK
Thursday 03 September 2026 12:46:49 GMT
113328
13815
134
543

Music

Download

Comments

samulyesamulye
samulye :
sad ending da plz kiyanna
2026-09-08 03:31:55
0
bihansa__zzz
Zzz🙂❤️‍🩹 :
ජීවිත් වෙන්න සල්ලිම විතරක් නෙවෙයි ආදරේයි සතුටයි විශ්වාසයකුයි තියෙන්නම ඕනි කියල පෙන්නපු ඩ්‍රාම එකක්🥺❤️‍🩹
2026-09-07 05:48:54
1
sanduuu125
SaNdu | サンドゥー 🪬🪽✨ :
මේක බලපු දවසෙ ඉදන් පොඩි පොඩි tik tok කෑලි දකිනකොටයි මට මගේ අප්පච්චිවමයි මතක් වෙන්නෙ 🥺❤️කිසි වෙනසක් නැ වෙනසකට තියෙන්නෙ එයා අපිව සැපට තියන්න හැමතප්පරේකම වැඩ කරන්නේ රටකට වෙලා තනියම 😭❤️‍🩹
2026-09-08 08:18:45
0
allan_boy2
°°M_(` _ ´)🇦🇪'❤️👽 :
ඇඩෙනවා කියල දන්න නිසා බලන්නේ නැ 😌
2026-09-07 01:37:43
1
saro7216
Saro💋 :
සිදුහත් කුලේ පිරිමි සැනසීම ලැබෙන්න ඕනෙ හැම අතින්ම ❤️
2026-09-07 07:41:08
8
sk.vindya0322
°•••කවී•••°🥀❤️0322°•°•° :
වගකීම් ගන්න පිරිමි හරි පව්🥺❤️අපේ තාත්තත් ඒ වගේමයි මන් වැඩට යන එක නතර උනොත් කොහොමද උබලට කන්න දෙන්නේ... කියනවා 💔🙏 ඒ වගේ පිරිමින්ට සැනසීමක් ලැබෙන්න ඕනි හරි හමන් ආදරයකින්වත්... මහන්සි වෙන විදිහට රකින විදිහට හිතට සැනසීමක් ආදරයක් දෙන වටිනාකමක් දෙන කෙනෙක්ව ලැබෙන්න ඕනි.. 💐❤️‍🩹
2026-09-03 16:08:19
123
thusharanethmini18
thusharadasanaya2003 :
මේක දැක්කම මට මතක් වෙන්නෙ මගෙ අප්පච්චිව එයත් මෙහෙම කියනවා එයා දවසක් වැඩ කරොත් අපි හතරදෙනාම ජිවත් වෙනවා කියලා .මේ විදියටම අපේ අම්මත් කියනවා එයාටත් සල්ලි හම්බකරන්න හැකි කියලා.මන් මේ කතාවේ දකින ඒ පිරිමියව මේ ඇස් දෙකින්ම දැකලා තියනවා ඒ මගෙ අප්පච්චි .තාත්තෙක් විදියට මීට වඩා නොසෑහෙන ආදරයකුයි, මගෙ අම්මට ආදරනිය ආදරවන්තයෙකුක්,සැමියෙක් වෙලා ඉන්න මගේ අප්පච්චි මට හැමදාම මේ කතාව බලද්දි මැවිලා පෙන්වා
2026-09-05 18:27:21
8
senan.keshux
Senan KeshuX :
ආයේ පාරක් බලන්න හිතෙනවා 😩🎬✨
2026-09-03 12:53:27
35
tharangaroshini
Tharanga Roshini :
මාත් බලන ගමන් ..ඇඩෙනවා..
2026-09-04 02:43:19
5
udeera.23anjuna
🦋Hashi🦋 :
meka balann puluwan vidiyak kiyannko
2026-09-07 10:15:08
2
shi.sha581
Ash&Shisha 💗😌💍 :
මහා පිස්සු කතාවක් අප්පා 🥲❤️
2026-09-06 13:43:56
1
user1587867222207
°nethu girl° 👀💐😫💋 :
එ දෙන්නාගේ ආදරය 🥺💗
2026-09-03 15:47:50
5
mayumi77169
MAYUMI🪽 :
So beautiful drama🎬🤍
2026-09-05 11:21:30
1
user2125280030931
Nishu 🥹🎀 :
men 🙂
2026-09-06 05:56:12
2
tim.yash
tim Yash :
salli ne ..eth aadare thiyenava ..e athi .. puluvan vidiyaya innava itin ...
2026-09-06 17:37:01
1
piumianuradha3
Piu🌸🇯🇵🌸 :
Ammo bala bala aduwe🥰
2026-09-05 19:54:14
1
thisenivinhara6
thiseni vinhara :
me wage Aya Hari aduyi dan😔
2026-09-05 16:11:39
1
shaliii2
shali💜 :
හිත හදාගෙන දෙපාරක් බලන්න බැරි කතාවක් ..🥺❤️‍🩹
2026-09-04 14:36:36
1
tharindu_abeydeera98
Tharindu Abeydeera :
mkkd me kathawe nama
2026-09-04 02:42:52
1
mrbili8
𝟎𝟖-𝟏𝟏 :
Sinhalata hada kavapu eka balanna kramayak nadda.
2026-09-03 15:06:19
1
travelwiththilak
Thilak Wanasinghe :
පිරිමි
2026-09-04 03:28:12
1
ashaniperara298
ashani💗💌 :
ane kohomd blnne
2026-09-03 15:07:39
2
To see more videos from user @ureshachathurani, please go to the Tikwm homepage.

Other Videos


About