@dileepgunawardana: පිංවත් ඔබ දුර සිටම අනුමෝදම් වේවා..! මේ සුවඳැති මල් පූජාව මනුලොව සීමා ඉක්මවා තවුතිසාවටම පැතිරේවා....! ද්‍රෝණයක් ධාතූන් වහසේලා වැඩ සිටින රුවන්වැලි මහ සෑ ගර්භය පාමුල..,! මේ මල් පෙතිවල සුවඳ සේ.. මෛත්‍රිය ලොව පුරා පැතිරේවා,..! වෛරය, ක්‍රෝධය, දුක් නිවී සාමයේ පහන් දැල්වේවා...! මහසෑ අභියස තැබූ මේ රෝසමල් පූජාවේ පිනෙන්, සියලු සත්වයෝ නිදුක් වේවා,.. ලොව සැමටම සෙතක් සැලසේවා....! සාරාසංබ්‍ය කල්ප ලක්ශයක් පාරමී දම් පුරා තුන් ලෝකයම දිනූ මාගේ භාග්‍යවතුන් වහන්සේට මේ සුවඳැති මල් පූජාව පූජාවක්ම වේවා...! මා වෙනුවෙන් පමණක් නොව මුළු ලොවම සුවපත් වේවායි පතමි...! සොදුරු සම්බුදු සිරුර මැවෙමින්.. බුද්ධ රශ්මිධාරා විහිදුවමින්,., සැතපෙන ඉරියව්වෙන් , ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා , දාගැබ තුල සුපිහිටියේද , ස්වර්ණමාලී නම් ලොව සුපතල ඒ උතුම් මහා ස්තූප රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...! දැක බලා අනුමෝදම් වූ ඔබ සියලූම දෙනාට නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබී උතුම් නිවනින් නිවී සැනසෙන්නට පාරමිතා පූර්ණය වේවා...! තෙරුවන් සරණයි පිංවත් සැමට...!

Dileep Gunawardana ❤🙏✌
Dileep Gunawardana ❤🙏✌
Open In TikTok:
Region: LK
Thursday 03 September 2026 12:53:31 GMT
953
130
8
0

Music

Download

Comments

buddika_ishan
Buddika_Ishan :
🙏❤️
2026-09-07 05:15:41
1
priyankasiriward3
Priyanka Siriwardana :
🙏🌹🙏🌹🙏🌹
2026-09-03 17:20:13
1
muditha.lk3
Muditha.lk🫡 :
🥰🥰🥰
2026-09-23 12:29:56
1
deshanedix
𝐃𝐞𝐬𝐡𝐚𝐧 𝐄𝐝𝐢𝐱 💙✈️ :
🙏🙏🙏
2026-09-03 13:00:59
2
To see more videos from user @dileepgunawardana, please go to the Tikwm homepage.

Other Videos


About