@jm_shi: ඔයා කොහොමද ඇත්ත ඔයාව ඔප්පු කරලා පෙන්නන්නේ 👀 Name: Mousetrap #mousetrap #kdramarecommendation #kdrama #fyp #foryou

jm_shi_edits
jm_shi_edits
Open In TikTok:
Region: LK
Thursday 03 September 2026 12:55:43 GMT
6749
684
31
18

Music

Download

Comments

gayani.munasinghe12
Gayani :
කාටවත් හදවතේ තියෙන මතක හොරකම් කරන්න බැහැ
2026-09-04 08:22:42
0
yuk_ichan4
YUKI_CHAN :
meka maru
2026-09-03 13:01:00
0
pv_vibes94
PvVibes :
ඒක මාරම දුකක් වෙනවා. අපිව imagine කලොත්. හිතන්න මේකේ වුනා වගේ වුනානම් stress... පවුලේ අය පවා නැතිව්ලා,ගෙදර නෑ, සල්ලි නෑ..🫠
2026-09-04 07:05:38
1
b_l____official1
Bike Lovers LK ❤️ :
ඒකට කියන්නේ FREEDOM 🍃කියලා.මේ විදින දුක්, වේදනා, වගකීම්, බැදීම්, කිසි දෙයක් නැහැ.🗽
2026-09-04 09:07:09
0
unkey02
@JeOn_YuNa :
මට අනන්‍යතාවයක් නෑනේ එතකොට ඇරියස් තිබ්බ ඔක්කොම එවුන්ව මරනවා😂💔
2026-09-04 10:46:14
0
_firedevil_
Fire-devil :
ඔප්පු කරනවට වඩා වැඩ තියනවා..
2026-09-04 06:57:58
5
aviothic98
AVIOTHIC :
මං කරන්නෙ මිනී මරණ එක එතකොට 😅
2026-09-04 03:20:32
14
diamongirl_97
Savi Wanigasekara :
එදා ඉදන් මං සතුටින්🥰
2026-09-04 04:31:37
7
darkaurax29
darkAuraX | AUTHOR 📚🥀❤️ :
මම වගේනම් ඔප්පු කරන්න යන්නෑ 😏
2026-09-04 06:00:42
4
isu_d7
Isuru Lakmal :
aluthen patan gnnwa
2026-09-04 09:38:30
1
nimsshaa
nima :
ඔප්පූ කරන්න දගලන්නෑ 😏පුලුවන් නම් මං වගේ ජීවත් වෙලා පෙන්නපං කියලා ඉන්නවා 😒😐
2026-09-04 08:59:45
1
mr.radesh0
Mr.Radesh :
මිනි මරනවා
2026-09-04 06:48:01
1
navishathilanjana
NAVI GEMING :
ලොකු විනාසයක්
2026-09-04 03:13:40
1
ailencevoice
! J a a n ! :
Anee ganinko loku deyak
2026-09-04 12:19:34
0
nime9529
🔥⚡🌀NIMESH🌀⚡🔥 :
ඔප්පු කරන්න කිසිම අවශ්‍යතාවයක් නෑ 😁
2026-09-04 08:03:37
0
teesha_ff
Teesha 🇱🇰🩷 :
Adoo maru 😂❤️
2026-09-04 12:42:02
0
futuremechs
FutureMechs :
satutin innw wena ratakat gihin
2026-09-04 10:54:13
0
kavinburnd
Kevin Burnd :
Goal 💀
2026-09-04 07:12:23
0
malinda_902
𝓜𝓪𝓵𝓲𝓷𝓭𝓪 🇰🇷 :
සතුටින් ඉන්න පුලුවන් 😌😌
2026-09-04 01:34:39
1
user842474720248
Sethsuko :
මටත් ඕන ඒක තමා
2026-09-04 05:38:57
0
nethu5406
nethu😉 :
wow 🥰
2026-09-04 03:37:41
0
reklanawarathna
Re_✿ :
maru 🤭
2026-09-04 06:19:24
0
nyx.void3
𝗡 𝗬 𝗫 ✨ :
එහෙම වෙනවනම් ලොකු දෙයක්. හිතේ තියෙන හැමදේම කරන්න පුළුවන්. මුලින්ම කරන්නේ මට අසාධාරණකම් කරපු එවුන් එකා ගානෙ මරලා දාන එක😼🗡️
2026-09-04 08:33:27
0
To see more videos from user @jm_shi, please go to the Tikwm homepage.

Other Videos


About