@newscenterlk: මල්ලිගේ වාහනය අරන් ආව අයියාට පොලිසියෙන් කියන කතාව.. ලියාපදිංචිය වෙනස් නොකර වාහනය ධාවනය කරන්න බැරිලු , මේ පොලිස් මහත්තයා කියන කතාව පොඩ්ඩක් අහලා බලන්න .

NewsCenter.lk
NewsCenter.lk
Open In TikTok:
Region: LK
Thursday 03 September 2026 12:55:56 GMT
227596
12259
578
718

Music

Download

Comments

kaveesha_dewmina
Kaveesha Dewmina :
හෙට ඉදලා හාල් බෙදන්න එන්නෙ ඩඩ්ලි 😂
2026-09-06 08:57:22
0
kushanaluvihare32
sivon de silva :
පොලිස් මහත්තයා ආපු බයික් එකත් පොලිස් මහත්තයගෙද එතෝට😪
2026-09-06 23:15:43
1
duleep005
~ Duliya 2000🤘 :
මුන් ට ආයෙ නීතිය උගන්නවන්න වෙයි.නැත්තම් පාරෙ යන්න වෙන්නැ
2026-09-06 06:41:37
1
cp_danuwa
💐ABF_✨_Da_nu_😉 :
ලයිසන් එකක් ගන්නෙ මොන දෙටද එහෙනම්
2026-09-07 05:54:16
1
wasantha4936
wasantha :
එතකොට ගෑනිගෙ නමට තියන වහනෙ මිනිහට ගෙනියන්න බැරිද
2026-09-03 14:33:27
453
anjananethu04
🦋⃟☞☆ 🅰🅽🅹🅰🅽a🦋⃟☞ :
අයියෝ ලංකාව 😂😂great lanka police
2026-09-06 05:44:41
1
harshanaper99
Harshana Gayan perer :
මේක බොස්ට පෙන්නලා කියන්න ඕනා මන් එලවන ලොරිය මගේ නමට හරවන්න කියලා
2026-09-03 21:20:17
218
electromax_it
Electromax :
ඩිපෝ වල තියන ලංගම බස් ටික driver මහත්තුරුන්ට ලියලා දෙමුද එහෙනං. 😂😂.
2026-09-03 17:01:43
560
user29846127667663
ගයිය මල්ලි :
දිනෙන් දින පිරිහෙන එකම රාඡ්‍යය ආයතනය 😂😂
2026-09-03 19:31:04
188
kasun_maduranga2000
🇰🇷Kasun Maduranga✈️🇰🇷 🇰🇷 :
ආතල් පොරක් රටේ නායකයා උනහම අනිත් උන් ඝැන කවර කතාද . ආතල්ම දෙනවා
2026-09-03 16:52:02
105
nishanthperera
Nishanth Nishanth :
එතොකට පොලිසියෙ අය පදින වහන එයාලාගෙ නමට ලියලාද තියෙන්නෙ 😁😁😁😁😁
2026-09-03 17:08:20
118
pavindu_manohara
𝗥𝗘𝗗_𝗗𝗥𝗔𝗚𝗢𝗡🐉 :
මේ රටින් යන කන් ඉවසිල්ලක් නැ
2026-09-03 19:14:59
104
umi67239
umi❤️❤️ :
මේ මොන නීතිද
2026-09-06 10:23:10
1
lawan.waakpathi
Lawan Waakpathi :
එතකොට private bus අයිතිකාරයොන්ට ඒ බස් ටික ගෝලයන්ට ලියල දෙන්න වෙනෝ 😂
2026-09-04 02:03:30
57
prabath5251
🇱🇰 PRABATH 🇱🇧 :
පොලිසියේ ඉන්න එවුන් අලුතෙන් නිති හදනවා බන්
2026-09-03 13:03:24
54
kthisalminsuka
𝕋ℍ𝕀𝕊𝔸𝕃♕ :
එකම බලාපොරොත්තුව මේ අපායෙන් මිදිල වෙන රටකට යාම.
2026-09-03 17:59:17
18
nishandrimes
🇲🇾🇱🇰 AKILA 🍒🍓🍎 :
ඩ්‍රයිවින් ජොබ් එකක් කරන්න වෙන්නෙම නෑ 😂😂😂😂😂😂😂
2026-09-03 16:26:44
54
botachanula
රියල් දනරාජා :
එහෙනම් ඩඩ්ලිට වාහන 200ක් විතර පදින්න වෙනවා😅😅
2026-09-04 07:01:29
17
dewaka105
dewa🪽❗ :
නීති හදන පොලිසිය 😂
2026-09-04 01:32:00
14
chandana2636
chandana :
වාහනයක් ගන්නකොට වාහනේ පොතේ අයිති කරුගෙ නමම ආදායම් බලපත්‍රයට එන්න ඕනෙ රක්ෂණ සහතිකයටත් එකම නම එන්න ඕනෙ මේ තුනේම එකම නමට තියෙන්න ඕනෙ එහෙම නැතුව වාහනේ පොතේ එක නමක් ආදායම් බලපත්‍රයේ වෙන නමක් රක්ෂණ සහතිකයට වෙන නමක් තියෙන්න බෑ රියදුරු විදියට වාහනය පදින්න පුළුවන් මෙතන වෙන්නෙ මේක පොලිස් නිළධාරියා පැහැදිලි කරන විදිය වැරදියි ඉතින් හැමෝම එක එක කෝන වලින් මේවට අදහස් දක්වන්න කලින් මෝටර් වාහන පනත පොඩ්ඩක් බලන්න එතකොට මේවට මෙහෙම comment දාන්නෙ නෑ කවුරුත් රටේ නීතිය නොදැන සිටීම නිදහසට කරුනක් නොවේ ඒක හින්දා හැමෝම හරියට නීතිය ඉගෙන ගන්න
2026-09-03 18:06:27
10
disanayaka.disana44
🌹🌹🌹🌹 Taru 🌹🌹🌹🌹 :
එතකොට ජනාධිපති යන වාහනේ එ ඩයිවර්ගේ නම ටමද තියෙන්නේ බලපල්ලා
2026-09-04 03:17:03
14
rasika.wimalarath
Rasika Wimalarathna :
මිනිහෙක්ට රස්සාවක් කරන්න බැනේ මුන් කියන විදිහට
2026-09-03 13:23:03
25
ashokatransport1
💕 💘 සදාකාලිකයි ආදරේ 💘 💕 :
මාත් බොසාට කියන්න ඔන ප්‍රයිමුවර් එක මගේ නමට හරවලා ලියාපදිංචි සහතිකේ ඔන කියලා නැත්නම් වැඩ කරන්න වෙන්නේ නෑ
2026-09-04 08:18:31
9
kasun.rtr
Kasun RTR🏍️ :
මං වාහන තුනක් පදිනව බොස්ට කියන්න ඕනෙ ඒ තුනම මගෙ නමට හරවන්න කියල 😁🙈
2026-09-04 05:49:34
13
dananjana78
Da Na 💗 :
මොනවද බන් මේ නිති 🥲
2026-09-03 17:45:24
11
To see more videos from user @newscenterlk, please go to the Tikwm homepage.

Other Videos


About