@words_unspoken97: කාලයක් තිබුණා, මගේ හීන මගේම හිත ඇතුළේ විතරක් තියාගෙන “දවසක…” කියලා හිතපු. ඒත් එක දවසක මට තේරුණා… මගේ ජීවිතේ වෙනස් කරන්න කවුරුහරි එනකල් බලාගෙන ඉන්න ඕනේ නැහැ කියලා. ඉතින් මම මාවම ගොඩනගන්න පටන්ගත්තා. ඉගෙනගත්තා. තමන් ගැන බලාගත්තා. ලස්සනට අඳින්න පටන්ගත්තා. හීනෙ තිබුණු උපාධිය පස්සේ ගියා. තමන්ගේම දෙයක් පටන්ගන්න හිතුවා. හැම දවසම ලේසි වුණේ නැහැ. සමහර දවස්වල මටත් මාවම අතහරින්න හිතුණා. ඒත් අද මම දන්නවා… මගේ හීන වෙනුවෙන් මම නවතින්නේ නැහැ. මොකද මේ ජීවිතේ… මට ඕන විදිහට ගොඩනගාගන්න තියෙන්නේ මටමයි❤️‍🔥 #creatorsearchinsights #setup #quotes #words_unspoken97 #foryouforyoupag

words_unspoken97
words_unspoken97
Open In TikTok:
Region: LK
Thursday 03 September 2026 13:00:10 GMT
70715
3864
31
215

Music

Download

Comments

anu.girl666
Anu♥️✝️ :
Caption
2026-09-03 13:03:39
1
umesha979
umesha girl 🫂🥺❤️‍🩹 :
Ow thaniya jivithe dunna kiyala man matama kiya ganivi 😔🙏👍
2026-09-04 16:21:38
1
weera19922
Sajee jayaweera :
Yes
2026-09-03 20:30:25
1
chandima0050
chandima :
2026-09-05 03:53:21
1
chamali.sewwandi2
nithya :
කැප්ශන් එක දෙන්නකෝ
2026-09-07 06:52:39
1
sewmini396
sew 🥰😫 :
💗💫
2026-09-05 02:48:59
1
aruni.ranugge
රනු :
👌👌👌
2026-09-04 04:54:01
1
luminaelegance0
💟 Lumina Elegance 💟 :
🥰🥰🥰
2026-09-08 18:38:18
1
_tharushi21__
Tharu❤🥰 :
❤️❤️❤️
2026-09-07 10:59:39
1
sathsarani2222
Sathsarani | Life in Japan🇯🇵 :
❤️❤️❤️
2026-09-05 05:31:10
1
nimashakarunathilaka
nima :
🖤
2026-09-03 14:24:53
1
samali.navoda
Samali Navoda :
🥰
2026-09-03 16:41:14
1
chootydoni257
11:11🤍💫🧿🧚‍♀️🪬 :
❤️🥰✊
2026-09-04 06:17:31
1
madhuume
උමේශා...❤ :
❤️❤️❤️
2026-09-04 15:00:31
1
user8131465324780
lalita :
🥰
2026-10-05 18:30:35
1
To see more videos from user @words_unspoken97, please go to the Tikwm homepage.

Other Videos


About