@sanda...1108: අපේ ජීවිත වලට මිනිස්සු එන්නෙ ආවට ගියාට නෙමේ,සමහරු හීන ,බලාපොරොත්තු කන්දක් ගොඩකරලා සද්ද නොකරම යන්න යනවා,තවත් සමහරු මතක හිටින පාඩම් කියලා දීලා යනවා, එහෙම ගියපු අයට කවමදාවත් දෙවනි අවස්තාවක් දෙන්න එපා,තමන්ගෙ වටිනාකම කිසිම පුද්ගලයෙක් ලඟදි වත් බාල්දු කරගන්න එපා...... බැඳීම් අඩු තරමට මනස නිදහස්......👈❤️‍🩹#foryou #fypシ #viwes #CleanLook #srilanka🇱🇰

🧿සඳ....❤️😊💛❤️‍🩹🥰
🧿සඳ....❤️😊💛❤️‍🩹🥰
Open In TikTok:
Region: LK
Thursday 03 September 2026 14:02:11 GMT
86
10
1
1

Music

Download

Comments

vimukthi122
🪬🎯𝕧𝕚𝕞𝕦𝕜𝕥𝕙𝕚🎯🪬 :
ඇත්ත🥹
2026-09-03 15:07:28
0
To see more videos from user @sanda...1108, please go to the Tikwm homepage.

Other Videos


About