Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@supunthamujitha: වතුර තිබහේ හිටියේ 😒👀😂 #viralvideo #jokes @Hiru*Tharuka
Supun Thamujitha
Open In TikTok:
Region: LK
Thursday 03 September 2026 14:07:09 GMT
384074
24688
611
1975
Music
Download
No Watermark .mp4 (
0.91MB
)
No Watermark(HD) .mp4 (
0.87MB
)
Watermark .mp4 (
1.72MB
)
Music .mp3
Comments
᭙ꫀꪀꪊ𝘴ꫝ𝓲 💕🦋🐚 :
ඔවා මොනාද බණ ගෙදරක බණ ඉවරත් වෙලා කන්න වතුර අල්ලද්දි මන් එකට. නිදි මතේ අත් දෙක නළලේ තියන් වැන්ද එක බලද්දි . මන් හිතුවේ පිරිකරක් කියලා 😂😂
2026-09-04 12:16:22
2
𝗛 >>💋 :
සමාවෙන්න මම පොඩි කාලේ වැන්දා ඕකට දානේ ගෙදරක ගිහිම්🥲💔
2026-09-03 16:14:15
816
🇱🇰🙏ashi lakmali🤲🇰🇼🇸🇦 :
පලවෙනි පාරණේ ඊලග පාර හරියට කරන්නම් 😂😂😂😂
2026-09-03 15:35:28
242
O S H A N 🦕 :
කෑව තෝ මාව😂
2026-09-03 16:47:37
277
Sithija Vidusara :
ඔක අල්ලද්දි මන් කිව්වා වතුර බිව්වා දැන් එපා කියලා 😂
2026-09-04 04:42:22
56
🇱🇰 SF Loku 🇯🇴 :
අඩෝ මම වගේ තව උන් ඉන්නවා කියහන්කෝ😂😂😂😂😂 ඔක්කොම කට්ටිය අත තියද්දි මම හිතුවෙ වතුර එපා කියලා කියන්නෙ කියලා මම අරන් බිව්ව කියහන්කෝ 😂
2026-09-04 08:52:17
2
Mashi universe 🧿✨ :
ඔයිට වැඩිය හොඳයි 🥲🥹😅
2026-09-03 20:27:40
112
🌺⛓️_𝐌𝐢𝐧𝐳𝐮_⛓️🌺 :
අඩෙ මන් හිතන් හිටියෙත් බොන්න අල්ලන්නෙ කියලා 🤣😒
2026-09-03 17:26:23
52
Lahiru Banuka :
අඩේ මට මේක දකිද්දි ලැජ්ජායි 😂😂
2026-09-03 16:01:54
72
Manoj M Thennakoon :
ඕක දෙන්නේ බොන්න හරි කට හොදන්න හරි තමා. ඉස්සර මිනිස්සු බුලත්විට කෑවා නිතරම වගේ. ඉතින් කන්න කලින් කට හෝදගන්න හරි බොන්න හරි තමා ඔය වතුර විදුරුවක් අල්ලන්නේ. ඒක දැන් සිරිතක් වෙලා. සිරිතට ඒක කලාට ඇයි ඒක කරන්නේ කියලා හරියට දන්නේ නෑ. නිකන් අල්ලන්වානම් එක වතුර විදුරුවක් අල්ලන්න පුලුවන්නේ.. ඕය ඇරන් බීවට කමක් නෑ.
2026-09-04 04:47:01
28
MADU__BOY 😘 :
පුරුද්දට කරන වැඩ නෙමෙයි නේ 😁💔
2026-09-04 06:14:43
2
AsiGlow 🦋 🧸 :
ඉස්සර මිනිස්සු බුලත් කාපු නිසා කට හෝදන්න තමා වතුර අල්ලල තියෙන්නෙ කියල අහල තියනව. ඒක තමයි තාම චාරිත්‍රයක් විදියට යන්නෙ. ඉතින් බිව්ව කියල අවුලකුත් නෑ😁
2026-09-04 02:17:47
15
Hashendra kodikara :
නියම කොල්ලෙක් එකෙන්ම Respect 👍👍👍
2026-09-04 11:49:11
1
UmeX…👀🍃🐼 :
ආදරෙ වැඩි කමටම ගත්තා වෙන්න බැරිද 🥲
2026-09-03 16:41:37
54
IMALKA DP :
මමත් අරන් බොනවා
2026-09-04 04:07:23
1
Prabhath Madushankaa :
මටත් නම් උනා මේ ලගදිත් 😂😂😂
2026-09-03 16:52:28
5
කාව්‍යා | Kavya | காவ்யா 🧿🪬 :
Thatta said -: කනව තෝව අද පලකො ගෙදර 🙂😂
2026-09-04 04:57:58
7
@𝗖_🥀🌡️💬💊 :
එදට වත් සිහියෙන් ඉදාන්කෝ 😓 මට කොහොමද බුලත් එහෙම දුන්නා නම්🤣
2026-09-03 15:33:55
47
🄶🄰🄽🄸🄽🄳🅄 :
මන් එක පාරක් අව්රුද්දට නෑදෑ ගෙදරක ගිහින් ආපහු යන්න ලෑස්ති වෙලා කතා කරන්න අත්තලට කිව්වම මොනවා කතා කරන්නද ඇහුවා
2026-09-04 03:44:23
8
√√[sudu]√√ :
දැන් ඉන්න උන් වතුර එකට අත ගැහුවට හරි විදිය නම් කෑමට පෙර වතුර එකක් බොන්න දීලා තමයි කෑමට ආරාධනා කරන්නේ.
2026-09-03 16:22:11
25
❤️😘SEW (සෙව්) ❤️😘🇧🇭 :
ඌට තිබහෙ ඉදල තියෙන්නෙ හිනා වෙන්න එපා අඩෙ 🤣🤣🤣🤣🤣🤣
2026-09-03 16:16:36
7
♻️ Shera dissanayaka ♻️ :
මාත් පොඩි කාලෙ අශ්ටක කියන්න මගුල් ගෙදරක ගිහිල්ලා නැන්දා කෙනෙක් රෝස පාට වතුරක් වගෙ ගෙනත් ඇල්ලුවා. බීම කියල මාත් බොන්න ගියා 😂😂😂
2026-09-03 16:51:30
5
🇱🇰 𝘤𝘩𝘢𝘭𝘢𝘯𝘪 🇰🇼✈️🇶🇦 :
එහෙම සමහරු බොනවා මං දැකලා තියෙනවා🥰 ඒක සාමාන්‍යයි 😝
2026-09-03 17:11:51
5
To see more videos from user @supunthamujitha, please go to the Tikwm homepage.
Other Videos
бейбикккк#uzakşehir #sinemünsal #alyaalbora #далекийгород #cihal #турецкиесериалы #cihanalbora #denizalbora #dichlealbora #kuzeygezer #
Daerah Ngendi Iki Cah:( #fypシ゚viral #fouryou
I love the beach #plussizeedition #plussizetiktok #plussizeedition😍 #plussizetiktokker #plussizetiktokfashion
#real #fyppppppppppppppppppppppp #relatable #fypage #tiktok #blowthisup
La Yamaha YZ450F Que No Llegó Para Jugar
About
Robot
API
Legal
Privacy Policy