@shadows_official1: ආදරේදි සල්ලි ඕනෙමද.? ඔයාගෙ අදහස කමෙන්ට් කරමු 🥺😪 #fypシ #slowed #song #viralvideo #trending

SHADOWS
SHADOWS
Open In TikTok:
Region: LK
Thursday 03 September 2026 15:23:24 GMT
113463
12410
329
304

Music

Download

Comments

yohanravindu51
￴ ￴￴￴ ￴￴ :
මම කොල්ලෙක් වෙලත් මගේ මතේ නම් සල්ලි ඕන බං මොකද කෙල්ලො උනත් උණුත් මිනිස්සුනෙ උනුත් කැමැති සැපට ඉන්න සල්ලි තියන කෙනෙක් එක්ක යාලු වෙන එක නැති එක එයාලගේ කැමැත්ත. කොල්ලො විදියට අපි දැනගන්න ඕන නිකං වැළළෙන්නේ නැතුව හම්බකරන්න මොකද මචන් අපි උනත් දුක් විදින්න කැමති නෑනෙ. :හැබැයි සල්ලි වලට විතරක් ආදරේ කරන එකයි සල්ලි නැති උනාම අතාරින එකයි නම් වැරදී:
2026-09-03 17:20:21
5
thimirwasanatashni
Thimir❤️‍🔥Wasana🌎Tashni🍼🤍 :
වචන විතරයි ඔවා..ලව් කර කාලෙදි නම් ඔනි නෑ.පවුලක් වෙලා.අඩුපඩු එනකොට..රැදෙයිද ආදරෙ ..දේකම සමානව ඔන්
2026-09-03 19:18:23
0
navansic
🪶🔞☣️{Leo}🫣🤗🫰 :
😔අනේ මන්දා බම්, මොකා මොනවා කිව්වත් සල්ලි නැති තැන ආදරයක්, අද කාලේ එහෙම ආදරයක් තියෙනවා කිව්වත් මම සතුටුවෙනවා.☺️අන්තිමට අපේ ජීවිතේ ආදරයත්,සල්ලිත් හොයනකොට ආසම හුගාක් දේවල් අපිට මගහැරිලා තියෙන්න පුළුවන්.හම්බකරපං ඒත් ජීවත් වෙන හැම තප්පරේකම සතුටින් ජීවත් වෙයන් එච්චරයි☺️
2026-09-03 17:02:48
5
shakyaprabhashi
ShakyaPrabhashi💫❤️‍🩹 :
මං දන්නෑ මට නම් ඕනි නෑ හැමදාම හෙව්වෙ මං එයාගෙ ලගදි නිවෙන්න පුලුවන් විදිහෙ දැනෙන පොඩි සැනසීමක් විතරයි🥺💔
2026-09-03 19:01:32
0
kasunaravinda299
𝓴𝓪𝓼𝓾𝓷 ⳻ ︩⳺ :
ඇත්තටම ආදරේ කරපු මිනිස්සු අතීතය ගැන හිත හිත විදෙවුවාම පමණි 😔❤️‍🩹
2026-09-03 17:11:14
0
madusan125
Madusan@125 :
Hamoma kiyai salli newei watinne kiyala eth aththatama minissunta watinne e dewal witarai bro. Mona tharam adara katha nawathila athida me loke .
2026-09-03 18:34:37
0
yumii1488
Yumii official 🤍🫀 :
සල්ලි නෙවෙයි වටින්නෙ...මොකද සල්ලි කියන දෙ අද තිබිලා හෙට නැතිවෙන්න පුලුවන්.අනික සල්ලි හම්බකරන්න පුලුවන් ඕනතරමක්.ඒත් අවංක ආදරයක් හම්බෙන්න ටික දෙනෙක්ටයි.ජීවිත කාලෙම මොන ප්‍රශ්නෙ ආවත් දෙන්නත් එක්ක ඉස්සරහට යන එකයි වටින්නෙ.එහෙම බැලුවොත් ආදරය තමා වටින්නෙ...❤️‍🩹
2026-09-03 16:11:36
27
su.ty000
🌀🕊️ " ᥫ :
දෙකම එපා සැනසීම විතරක් තිබ්බනම් ඇති ❤️‍🩹
2026-09-03 16:21:56
22
itx_pramuz
𝐏𝐚𝐛𝐚𝐳𝐚𝐫𝐚°🌈️🎀 :
Fucking lv 🙂❤️‍🩹
2026-09-03 16:29:09
19
......226358
𝐌𝐚𝐬𝐡𝐢 𝐠𝐢𝐫𝐥.....😘🖤.. :
සල්ලි නම් මොකටද මෙ නැති උනත් හොය ගන්න පුලුවන් එත් හොද අවන්ක අදරයක් හොය ගන්න තමයි ගොඩක් අමාරුම ☺️
2026-09-03 16:33:11
19
gethmini.sansala
Gethmini Sansala :
මට නම් ඔන සල්ලි තින කොල්ලෙක් නෙවෙ.මාත් එක්කම තැනකට එන්න උනන්දුවක් තින කොල්ලෙක්❤️
2026-09-03 15:53:11
14
senushinehara
senu❤️✨️ :
ආදරේ. හම්බුනේ නැත්තෙම ඒක හැබැයි🥺❤️‍🩹
2026-09-03 16:43:55
0
.rana.lk
.rana.lk :
Ee kalee top 🥺❤️‍🩹!
2026-09-03 17:24:01
1
shanudi.shenashi
masi🥰 :
na one na🥹🥹🥹🥺🥺
2026-09-03 17:17:49
0
lakshan94810
💗👀(Lakshan)🖤💫 :
adare oni
2026-09-03 18:41:31
0
dulanjalinisansal22
♥️♥️ නපුරු කෙල්ල ♥️♥️ :
ආදරේ 🥺♥️
2026-09-03 17:13:44
0
imesh.rajitha
imesh rajitha :
නෑ
2026-09-03 16:32:56
0
udarajeewanthi1
udara jeewanthi :
adaredi kawadawat salli wala watinakamak na edenna attatama adarey nam
2026-09-03 16:35:14
0
dinushalakshan737
dinushalakshan737 :
සල්ලි ඕනිමයි😒
2026-09-03 16:34:00
0
saraniyasri13
♥️සරන්යා♥️ ☸️S🕉️l♥️🧑‍🍳 :
ලස්සනයි 🥰🥰
2026-09-03 17:02:06
0
isuru.madhushanka17
isuru 🫂❤️💯 :
මටනම් සල්ලි එපා ආදාරෙ වටිනවා ❤️
2026-09-03 18:29:14
0
noti.dila55
딜샨❤️🇰🇷🍃 :
awanka kama🥺❤‍🩹
2026-09-03 17:20:26
0
To see more videos from user @shadows_official1, please go to the Tikwm homepage.

Other Videos


About