@tutupage06: *Kusal Mendis එංගලන්ත ලයන්ස් (England Lions) කණ්ඩායම සමඟ පුහුණු T20 තරග දෙකකට ක්‍රීඩා කිරීමට නියමිතයි😍♥️🏏* ```ආබාධයකට ලක්ව සිටින ක්‍රීඩකයින් තරගයක් තුළින් තම යෝග්‍යතාව ඔප්පු කළ යුතු බවට වන තේරීම් ප්‍රතිපත්තිය තිබියදීත්, කිසිදු තරගයකට සහභාගී නොවී ශ්‍රී ලංකා සුදු පන්දු (white-ball) තරගාවලි දෙක සඳහා කුසල් මෙන්ඩිස් නායකයා ලෙස තෝරාගෙන තිබෙනවා. 'Daily FT' වාර්තාවට අනුව, ඔහු තවමත් පිතිකරණය, කඩුලු රැකීම සහ දිවීමේ පුහුණු සැසිවල නිරත වෙමින් සිටින නමුත්, තවමත් ඔහුගේ උපරිම ශාරීරික යෝග්‍යතා මට්ටම (100%) කරා ළඟා වී නොමැත. තරග කිරීමට දැඩි උනන්දුවක් දැක්වුවද, භෞතචිකිත්සකවරයාගේ උපදෙස් මත ඔහුට තරග නොකරන ලෙස දැනුම් දී තිබුණා සැප්තැම්බර් 11 සහ 13 යන දිනවල එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමඟ පැවැත්වෙන පුහුණු T20 තරග දෙකේදී සිය තරග යෝග්‍යතාව ඔප්පු කිරීමට නියමිතයි🏏🇱🇰``` > #KusalMendis #SLvENG #srilankacricketlovers🇱🇰🇱🇰🇱🇰🇱🇰 #foryoupage
|ᴛᴜᴛᴜ🦕
Region: LK
Thursday 03 September 2026 15:29:58 GMT
Music
Download
Comments
👑 king 👑 KM. 13 🇱🇰 :
king
2026-09-04 10:23:39
2
KAVISHKA ❤️🇱🇰❤️ 🇰🇼 :
2026-09-03 20:24:47
2
Sithiya...🖤☺️ :
🥰🥰🥰
2026-09-03 17:19:09
1
yohan radeesh :
🥰🥰
2026-09-04 16:03:59
1
To see more videos from user @tutupage06, please go to the Tikwm
homepage.