@ocualoc1376: #lankhumui #ocualoc1376

Ổ Của Lộc1376
Ổ Của Lộc1376
Open In TikTok:
Region: VN
Friday 04 September 2026 01:45:00 GMT
10
0
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @ocualoc1376, please go to the Tikwm homepage.

Other Videos

මීදුමෙන් වටවුණු සුන්දර පාරාදීසය: කුයින්  මවුන්ටන් (Queen's Mountain - Badulla) ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන ක්වීන්ස් මවුන්ටන් (Queen's Mountain) කියන්නේ නිහඬ බවින්, සිසිල් කාලගුණයෙන් සහ මනරම් ස්වාභාවික සෞන්දර්යයෙන් පිරුණු අපූරු කඳු වැටියක්. පරිසරයට සහ කෑම්පින්වලට ආදරය කරන සංචාරකයන්ට වෙනස්ම අත්දැකීමක් එකතු කරන තවත් සුන්දර ස්ථානයක් තමයි මේ. කන්ද මුදුනට ගිය විට ඌව කඳුවැටි, තේ වතු සහ මිටියාවත්වල විහංඟාවලෝකනය අත්විඳින්න පුළුවන්. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී තාරකා පිරුණු අහසත්, උදෑසන මීදුම අතරින් ඉර පායන මොහොතත් මෙහිදී දැකගත හැකි අපූරු දසුන් වේ. 🏕️ කෑම්පින් උපකරණ රෙන්ට් කරගැනීමට: ක්වීන්ස් මවුන්ටන් නයිට් කෑම්ප් එකක් දාන්න අවශ්‍ය කරන සියලුම කෑම්පින් බඩු අඩුම මිලට රෙන්ට් එකට ලබාගැනීමට අදම අපව අමතන්න:  0761172735 Video Credits:bathiya lakshan #QueensMountain #QueensMountainBadulla #BadullaCamping #BadullaTravels #SriLankaCamping

About