@socialtiktokmedia0: #srilankan_tik_tok🇱🇰 #nonfollowers #500kviews✔️tiktok❤️ #fypシ゚viral🖤tiktok #mymyvideoviral❣️💋💋❤️❤️‍

තේ කෝප්පය
තේ කෝප්පය
Open In TikTok:
Region: KW
Thursday 03 September 2026 18:11:43 GMT
56670
840
40
424

Music

Download

Comments

tharinduplus
Tharindu Kosgolle 🇱🇰 :
අපි කොච්චර කිව්වත් අපිටත් බනිනවා.. රට ඉන්න මිනිස්සු විශාල ප්‍රමාණයක් අන්දලා තියෙන්නේ.. 😓 පව්..
2026-09-04 17:28:38
0
deepermining
Hammy ටුටූ :
මිනිස්සු හරි මෝඩයි. ඒකට කරන්න දෙයක් නෑ
2026-09-04 11:36:10
28
naver_say
highlight :
pyramids 😂
2026-09-04 10:16:43
15
suda____
Darshana :
අම්මෝ මම මේකේ ජොබ් එක කරන්න ගිහින්, සතියෙන් නතර උනේ වෙලාවට වැඩේ බොරුවක් කියලා දැනගෙන. නැත්නම් මේ වෙනකොට දාපු උන්ගෙන් ගුටිත් කාලා🤣🤣🤣🤣
2026-09-04 10:27:09
8
thalishadesilva
Thalisha :
මහ බැංකුවෙන් කිව්වනේ
2026-09-04 11:06:52
7
nadesshan.dissana
nadesshan Dissanayaka :
හරිත ද😂
2026-09-04 15:41:20
1
f4r93_
Mohamed Farwish🇧🇭🇱🇰🇵🇸 :
As long as there are people willing to cheat, there will always be cheaters.
2026-09-04 14:37:46
1
amarathungakm
Sanjeewa :
ඔච්චර මහා බැංකුවෙන් එපා එපා කියනවා හොද වැඩේ😂
2026-09-04 08:34:37
18
user38016003426428
mashi :
owat salli dnn EPA 😂
2026-09-04 11:09:58
2
sumithwanasingha
Sumith Wanasingha :
Owa පිරමීඩ
2026-09-04 09:28:08
3
cringelankan
cringecommentprofile :
අර කලු රත්තරන් ටැංකි ගැනත් විඩියෝ එකක් ඕන
2026-09-04 10:44:51
3
horuntaviruddai
හොරුන්ට විරුද්දයි :
පල් හොරු ඔය ප්ලාන්ටෙශ්න් කියන්නෙම් ලංකාවේ පල් හොරු
2026-09-04 12:04:17
0
ishaqironight
Ishaq Ironight325 :
we also had the same issue but with intense fight we got the money. dont leave until you get the money
2026-09-04 11:17:00
0
d.g.h.mahesh
D.G.H.Mahesh :
වැඩි තන්හාවට යන්න එපා බන්. ඕවා බොරු කියලා හැමතැනින්ම දැනුවත් කරනවනේ 😳
2026-09-04 09:04:46
0
mahesh.cathu92
mahesh.chathu92 :
ඉතිං සල්ලි දැම්මේ ඇයි ඕවගේ
2026-09-04 17:57:00
0
sura62649
Sura :
Montessori lamai thamai owage salli danne 😅
2026-09-04 17:31:18
0
sg96_06
SMG 🌕🔻 :
දැන් කාලෙ රජයේ බැංකුවත් විශ්වාස කරන්න බැරි කොට ඕවට සල්ලි දාන්න නන් අමුම මෝඩ වෙන්න ඕනෙ. ජීවත් වෙන්න අමාරුයි වියදම් වැඩී තමා ඒත් ඔහොම සල්ලි දෙනව කියන එකම බොරුවක්.
2026-09-04 16:01:57
0
user553813837109076
නිසන්සලා වීරසේන :
ගලගෙදරත් තියනවා ඕකක්..😂
2026-09-04 18:14:31
0
miyuru_44
𝑴𝒊𝒚𝒖𝒓𝒖 ⚡️ :
@Esass💋 තව ටික දවස්ක් කරා නම්
2026-09-04 14:05:24
0
maleeshashintha
M A L I Y A  :
@HASH_🌍💗 😂
2026-09-04 15:01:11
0
user3227209728638
user3227209728638 :
👍👍👍👍👍👍
2026-09-03 18:17:27
0
To see more videos from user @socialtiktokmedia0, please go to the Tikwm homepage.

Other Videos


About