@hirunews: #HiruNews #HiruNewslk #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Thursday 03 September 2026 18:24:12 GMT
141848
6994
64
873

Music

Download

Comments

user4346772428121
Ashan :
hiru ek kochvhr hodk krth ek werdiyat dakinwne . ai hod deth werdiyt penna .. werethdt werethd penna .. ek kisiam.prshnyk ne
2026-09-04 05:48:39
0
ruwan917
රු වා :
කෝල් ගත්තා පෝන් එක ගත්තේ නෑ පස්සේ මං කල්පනා කර හැමෝම පොලිසියේනේ කියල
2026-09-04 05:43:22
0
nature101719
Nature Lovers ❤ 🌹🌴🌵🦢🍁 :
ප්ලාස්ටි පරිසරයට මුදා හැරීම, අවම කිරීමට,හොද වැඩ පිළිවෙළක්...👌💚
2026-09-04 02:16:41
33
shewanakash
𝙈𝙧.𝙎𝙝𝙚𝙬𝙞𝙞✨ :
මේ යන තාක්ශනෙත් එක්ක මිනිස්සුත් update වෙන්නෝනෙ.අනෙක් හැම රටක්ම ඔතන ඉදල තමයි ඩිජිටල් කරණයට update උනේ.එහෙම එකේ ලංකාවෙ මිනිස්සුන්ට විතරක් ඕක ප්‍රායෝගික වෙන්නැති වෙන්න බෑනේ.ඕක බහුතරෙයක් පොලිස් කාරෙයො හිතාමතාම මිනිස්සු රස්තියාදු කරන්න බලාගෙන කරන දෙයක්.උන්ගෙ ආණ්ඩුවක් නෙවෙයිනෙ තියෙන්නෙ නැත්නම් මේ ගැන පොලිස් කාරෙයි ඕක ගැන නිසි දැනුමක් ලබාගෙන නෑ.බොරුවට කියනව ප්‍රින්ට් කරන් එන්නෙයි කියල.මංනම් කියන්නෙ ඔයවගේ දෙයක් උවමනාවෙන් ඉගෙනගන්න කම්මැලි,කැපවීමෙන් වැඩ කරන්නැති පොලිස් කාරෙයොන්ගෙ වැඩ තහනම් කරන්නෝනෙ.
2026-09-04 07:12:50
1
rohanaudagedara81
Rohana Udagedara :
වාහන සම්බන්දයෙන් හැම තොරතුරක්ම Update වෙන විදිහට App එකක් හදුන්වා දුන්නනම් ලේසියි. (ලයිසන් එක, ඉන්සුවරන්ස් එක, හැදුනුම් පත සහ ඊට අදාල පුද්ගලයට කොපමන වාහන තියෙනවද කියන දේවල්) එක app එකකින් සියල්ල එක තැනකට ගේන්න පුළුවන්. වෙන රටවල එහෙමයි හරිම ලේසියි. දැන් හැම කෙනා ලගම Phone එකක් තියෙනවනේ.
2026-09-03 20:56:55
27
palithabandara
palitha bandara :
මුං වැඩි හරියක් බොරු කෙලින්නේ... දෙන්නෙක් තුන්දෙනෙක් නිළධාරි නොදැන හිටියා කියලා ඔක්කොම බැනලා වැඩක් නෑ
2026-09-04 04:47:58
0
immanuel.jebamony
Immanuel Jebamony :
Unfortunately, it is a curse to be born in a country like this.
2026-09-04 03:16:43
6
lemon_taco
Lҽɱσɳ_Tαƈσ🍋 :
මේ වීඩියෝව ඩවුන්ලෝඩ් කරගෙන ළඟ තියාගෙන ඔය නෑ බෑ කියන පොලිස් නිලධාරින්ට පෙන්නන්න!
2026-09-04 02:22:03
2
sanathgamage1
Sanath Gamage :
මේ පොලිසිය හිතා මතා කරන දෙයක් සමහර පොලිස් නිලදාරින්...
2026-09-03 19:45:59
62
dumi99994
DUMINDA JAGODAGE💙💚 🇱🇰 :
අපිත් ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න ඕන ඔය ප්ලාස්ටික් කාඩ් කීයක් අවුරුද්දට පරිසරයට මුදාහැරෙනවද
2026-09-03 19:25:46
8
manthi1616
Manthi :
කලින් ක්‍රිමය ලේසියි කියලා හිතන්න එපා ඒකෙන් ප්ලාස්ටික් හා කොල භාවිතා වෙනවා ඒවා වලක්වන්න තාමා ඕවා හදුන්වලා දෙන්නේ..
2026-09-04 01:22:10
4
udayangani.udayang2
udayangani udayangani :
අලුත් ලෝකයට මුණ දෙන්න
2026-09-04 01:45:41
5
usk9851
US :
පොලීසියෙ හැමෝම නෙමෙයි බං, කීපදෙනෙක් කරනවැඩක් ඔය.
2026-09-03 19:35:55
5
pk21104
PK :
if the Police is doing wrong thing , where is the police Minister???
2026-09-03 21:11:47
1
kusumkumari9072
kusumkumari9072 :
පොලිස්පති තුමා බලය දිල තියෙනවනමි ඒ දැනුවත් විම සැම පොලිසිවලට දැනුවත් කරන්න නැත්නම් පොලිසියරථවාහන අංශ වල ඉන්න අය තමයි රගපානව පාරේ යුනිපෝමි ඇදගෙන ඔය වගේ තමයි අහිංසක මිනිසුන් දරැවන් මත්ද්‍රව්‍ය දමල අරගෙන යන්නේ
2026-09-04 01:47:16
5
ahmada11223344
ediris ashraf ☪️ :
allah hu akbsr
2026-09-04 07:54:23
0
dinnanabeyrathna
Dinna :
මේකෙ පොලීසියට බැන්නට මේ ඩිජිටල් රක්ෂණ සහතිකය බලන් පහසුකම් දීල නෑ. රියදුරා දන්නෙත් නෑ ඒක ෆෝන් එකෙන් පෙන්නන්න.
2026-09-04 02:52:39
0
cb16663
🇸🇦 🇸🇦cb 🇸🇦 🇸🇦 :
good 👍 sar
2026-09-03 23:37:32
3
ravish9897
Ravish👽💀 :
Dn nm bestiyek one🥹
2026-09-03 19:03:30
6
gune412
gune :
සමහර පොලිස් නිලධාරීන්ට නඩු ඕන උනාම වැරැද්දක් හදලා හරි දානවා.
2026-09-04 03:27:02
0
akila.r25
Akila Rupasinghe :
nice
2026-09-04 05:46:03
0
rijas316
rijas316 :
Insurance ekata mona rateda ban card denne eka online karala license ekata vitharai ara kolaya thiyanne.
2026-09-04 03:31:57
0
dragon_120sad
◾▪️◼️MΛZΞΞ ΞDITS◼️◾▪️ :
:Thakshanaya diyunu wena eka neme Hari denumak nethi eka thama prashne.
2026-09-04 04:13:02
0
user6684518273957
E - king shop :
police උන් දන්නෙත් නැ 🤣🤣
2026-09-04 03:02:35
0
ameeshamethsara0
Ameesha :
mamath print ekak aran card ekak vidiyata heduwa
2026-09-04 06:23:28
0
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About