@gethzz6: ‎මෑතකදී සමාජ මාධ්‍යවල dikshiya නම් තරුණිය සම්බන්ධයෙන් පැතිරුණු වීඩියෝ සහ කතාබහ සම්පූර්ණයෙන්ම අසත්‍ය වන අතර එලෙස ඇයගේ කිසිදු වීඩියෝවක් හෝ වෙනත් කිසිදුම ආකාරයක දෙයක් අන්තර්ජාලයේ නොමැත...❤️‍🩹 ‎ ‎ඇයව ඉලක්ක කර බොරු පෝස්ට් සහ කතා නිර්මාණය කරන උබල ඇත්තටම මිනිස්සු වෙන්න බෑ බන්…❤️‍🩹! ‎ ‎තාම ජීවිතය ගැන ලොකු වැටහීමක් නැති ජීවිතේ ගැන ඉගෙන ගනිමින් ඉන්න පුංචි දරුවෙක් ඒ…❤️‍🩹! ‎ ‎ඇයගේ ගිනුමේ තිබෙන කිසිම වීඩියෝවක ඇය තමාගේ ඇග පෙනෙන්න වත් ඇදුම් අදින්නෙ නැත එලෙස තිබියදී මෙවැනි ව්‍යාජ කතා පතුරවන එක මගින් ඇයට කොපමන පීඩනයක් දැනෙන්නට ඇතිද…❤️‍🩹 ? ‎ ‎ඒ දරුවගෙ නම පාවිච්චි කරල බොරු කටකතා පතුරවන තරම් මේ සමාජය පිරිහිලාද ? මනුස්සකමක් කියල දෙයක් ඇත්තටම නැද්ද වීඩියෝ එකක් හදල like ටිකක් viwes ටිකක් අරන් එක එක දේවල් caption එකට දාල followers වැඩි කරගන්න තරම් මේ සමාජය පිරිහිලා ගිහින් ද !? ❤️‍🩹 ‎ ‎ඔයාට ඒක පේන එක වීඩියෝ එකක් විතරක් වෙන්නැති ඒත් ඒ screen එකේ ඉන්න කෙනාට එහෙම නෑ ඒ දේ මේ වගේ බොරු කතාවකින් ඒ වගේ පොඩි ලමයෙක්ට කොච්චර ලොකු බරක් දැනෙනවද ඒ ලමය කොච්චර අපහසුතාවයට පත් වෙනවද කියල පොඩ්ඩක් හිතල බලපන්…❤️‍🩹! ‎ ‎වෙන කෙනෙක්ගෙ ජීවිතයක් ගැන නොදැන ඒ වගේ කතා හදන එකද දැන් සමාජෙ තීන trend එක නිකමෙට හිතල බලන්න මේක අද ඔයාට නිකම් කතාවක් වෙන්න පුළුවන් ඒත් ඒ ලමයට එහෙම නැති වෙන්න පුළුවන් ඔයාට මේක තව දවසකින් දෙකකින් අමතක උනත් ඒ ලමයට මොනව වෙයිද කියල ඔයාල නිකම්වත් හිතුවද ඒ නිසා කෙනෙක්ගෙ ජීවිතයක් ගැන නොදැන ඒ වගේ කතා හදන්න එපා විශේෂයෙන්ම පොඩි ලමයෙක් ගැන...❤️‍🩹! ‎ ‎මනුස්සකම කියන්නෙ දුර්වල කෙනෙක්ව රිද්දවල හිනා වෙන එකවත් කෙනෙක්ව පහත් කරල කතා කරන එක වත් නෙමේ මම මේ කතා කරන්නෙ dikshiya ගැන විතරක් නෙමේ මුලු මහත් සමාජයේම ඉන්න අය ගැන ඇත්තටම මනුස්සකම තියෙන්නෙ කෙනෙක්ව රිදවන්න හේතු තිබුනත් එහෙම නොකරන තැන් වලයි...❤️‍🩹! ‎ ‎මීට වඩා මේ දේවල් ගැන කියන්න පුළුවන් ඒත් ඔයාල මෙච්චර වත් මේක කියවයි කියල මට විශ්වාස නෑ අන්තිමට කියන්න තියෙන්නෙ එකම එක දෙයක් ගැන විතරයි...! ‎ ‎අලුත් කතාවක් හදන්න අලුත් පෝස්ට් එකක් හදන්න කලින් දෙපාරක් නෙමේ සිය පාරක් වත් හිතල බලන්න මොකද පෝස්ට් එකක එන viwes වලට වඩා කෙනෙක්ගෙ ජීවිතයක් වටිනව ඒ ඔක්කොටම වඩා දරුවෙක් වටිනවා...!! 🥺❤️‍🩹 ‎ ‎| 𝐀𝐫𝐚 𝐒𝐭𝐚𝐭𝐮𝐬 🤍 ‎ @Dikshya Devanshi🖤🌙 @Minushi Himansa🌍💓👑️ @𝐋akshitha♕🐼☯ @𝐘 𝐨 𝐰 ☁️ ! @𝙆𝙖𝙫𝙚𝙚 🦅! @𝗔 𝗥 𝗔 🤍 @𝐃 ᴇ ɴ ᴜ 𝐙 𝐙.𓆗 #saraquotes #fypシ #foryoupage #viraltiktok #viralvideo

: 𝗦𝗮𝗿𝗮 : 🧧
: 𝗦𝗮𝗿𝗮 : 🧧
Open In TikTok:
Region: LK
Thursday 03 September 2026 21:35:36 GMT
1257
165
18
3

Music

Download

Comments

dikshiya3
♥️dikshiya ♥️ :
mame. ehamede. karanna. na
2026-09-04 03:10:18
2
keshan.1234.induwa
keshan 1234 induwara :
මාව ෆලෝ කරලා විඩියෝ වලට ලයික් කරගෙන යනවද
2026-09-04 04:55:50
1
dumindu.nimsara4
Dumindu Nimsara :
🥺❤️‍🩹
2026-09-04 04:26:06
1
nilakshapr59
nilaksha$59 :
😮❤❤❤
2026-09-04 00:57:15
1
sonal.deshanjana
Sonal Deshanjana :
🥺
2026-09-04 01:54:43
1
alfa.max192
නෝටි. මිනූ..බාබා...🥰🥰 :
🥺
2026-09-04 05:53:42
1
To see more videos from user @gethzz6, please go to the Tikwm homepage.

Other Videos


About