@callmelisamarie444: Just a few flips from some of my favorite shoots 😍 #Model #MNModel #Creative #TravelModel #Artist

Lisa Marie 🌈❤️✨
Lisa Marie 🌈❤️✨
Open In TikTok:
Region: US
Thursday 03 September 2026 21:39:07 GMT
603
104
18
3

Music

Download

Comments

scentimentalremindme
KD :
You’re the art and and artist 💜
2026-09-04 12:49:06
1
thehonestbrat
🖤𝕳𝖔𝖓𝖊𝖘𝖙 𝕭𝖗𝖆𝖙💀 :
Helll yeaaahh BABE!❤️‍🔥❤️‍🔥❤️‍🔥😍😍😍
2026-09-04 04:52:11
1
vanilla_bat
༺☆elviranyxx☆༻ :
You’re so talented 😍🖤 absolutely stunning
2026-09-03 23:36:32
1
doctorveeveeofficial
Doctor Vee-Vee Official :
Iconic
2026-09-06 01:42:05
1
jllokosso_autospray
jllokosso_autospray :
💘💘💘love you
2026-09-05 12:52:01
1
karisma.mackey
KarismaMackey :
Do you do these for fun or what?! So creative!!
2026-09-04 01:03:48
1
funder188
FunderFashion :
Omg!!!! 😱 I’m in love these!!
2026-09-03 23:52:08
1
mrschloealmond
mrschloealmond :
Where I your first dress from 🖤🖤🖤
2026-09-03 22:54:31
1
syywren
Sywrenn 🪽 :
Slayyy
2026-09-04 15:05:06
1
lauren_mt904
Lauren🎀 :
So artsy
2026-09-04 00:44:35
1
ginnjuice_
✨️ GinNjuice ✨️ :
😍😍😍
2026-09-03 23:17:05
1
To see more videos from user @callmelisamarie444, please go to the Tikwm homepage.

Other Videos

ඔයාගේ ඔය ආදරණීය හිත මගේ අතින් රිදෙනවට.  මම සමහර වෙලාවට හරිම බොළඳයි.  පුංචි පුංචි දේවල් ගැන වැඩිය හිතන්නේ නැතුව, ඒ වෙලාවට හිතෙන දේ කරනවා. ඒ දේවල් නිසා ඔයාට කේන්ති යනවා කියලා මම දන්නවා.  ඒත්  ඔයා එහෙම වෙන්නේ මට තියෙන ආදරේ නිසා කියලත් මම දන්නවා. ඒ හැමදේම දැනගෙනත් මම සමහර වෙලාවට මුරණ්ඩු වෙනවා.  ඒකට මට සමාවෙන්න.  හැබැයි ඔයා එක්ක කතා නොකර ඉන්න එක නම් මට හරිම අමාරුයි. මොකද මම දැන් ඔයාට ඒ තරම් හුරු වෙලා.  ඔයා කතා නොකර ඉන්නකොට මගේ හිතට දැනෙන පාළුව ,වේදනවා, තනිකම,  කියලා තේරුම් කරන්න බෑ. කොහේ ඉඳන්ද මගේ ජීවිතේට ආවේ කියලවත් හිතාගන්න බැරි ඔයා,  අද මට ලැබෙන්නෙත් නැති, අතහරින්නත් බැරි තරම් වටින කෙනෙක් වෙලා.  මම තනිවෙන හැම වෙලාවකම මගේ ළඟින් ඉඳලා, මාව සනසලා, මාව පරිස්සම් කරලා, මට ආදරේ කියන දේ දැනෙන්න සැලැස්සුවේ ඔයා. ❤️😔 ඒ නිසා වෙන්න ඇති මම ඔයාගේ ආදරේට මෙච්චර ලෝභ. ඔයාගෙන් ලැබෙන පුංචි සැලකිල්ලක් වුණත් මට ලොකු දෙයක් වෙන්නේ ඒ නිසයි. ඒත් අපි දෙන්නා ගැන තියෙන ඇත්තත් මම දන්නවා.  අපි දෙන්නට දෙන්නා කොච්චර ආදරේ කළත්, අපි දෙන්නා අයිති දෙන්නෙක්ට.  ඒ නිසා මේ ආදරේට හිමිකමක් කියන්න මට බැහැ. ඒත් ඔයා ගැන මගේ හිතේ තියෙන ආදරේ නම් ඇත්තක්.  ඒක අඩුවක් නැතුවම තියෙනවා. මගේ අතින් වෙන පුංචි පුංචි වැරදිවලට ආයෙත් සමාවෙන්න.🙏🙏🙏 මම කවදාවත් ඔයාගේ හිත රිද්දන්න හිතාගෙන ඒ දේවල් කරන්නේ නැහැ.  සමහර දේවල් මම ඒ තරම් හිතලා කරන දේවලුත් නෙමෙයි. එක දෙයක් විතරක් මතක තියාගන්න… මම ඔයාට කරදරයක් වෙනවා නෙමෙයි . මට ඔයාගෙන් ලැබෙන ආදරේ, ඒ පුංචි සැලකිල්ල, මාව තේරුම් ගන්න විදිහ…  මේ හැමදේටම මම හරිම ලෝභයි.  ඒ නිසයි ඔයා මට මෙච්චර වටින කෙනෙක් වෙලා ඉන්නේ. ❤️🥀 #fyppppppppppppppppppppppp #foryou #hearttouch #dinuwa_qoutes

About