Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@muthumalipriyad8: හරිම වෙහෙසයි ජිවිතෙ බර බිම තියන්නම හිතෙනවා....🥺 හිතුනමුත් බෑ සැගව යන්නට බොහො යුතුකම් තියනවා 💗#fypシ゚viral #kuwait🇰🇼 #srilanka🇱🇰
🎬🎤මලී🦋💗mali🍒
Open In TikTok:
Region: KW
Thursday 03 September 2026 21:45:02 GMT
383964
24732
249
74
Music
Download
No Watermark .mp4 (
2MB
)
No Watermark(HD) .mp4 (
1.94MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Dinu🇧🇷 :
ඇයි අනේ ඒ මිනිස්සූ එහෙම සලකන්නෙ 🙂🙄🙄
2026-09-04 04:41:29
110
🤍chama&gagu’s diary 🤍 :
හරිම ආදරණීය සතුටක් තියනවා ඔයා ගැන...ඒ වගේම ආඩම්බරයක් ..හැමදාමත් හරිම ලස්සනට හරි යන්න ඕන නංගි♥️..මොන තරම් ඉගනගෙන තිබුනත් අපිට සමහර වෙලාවට සල්ලි හොයාගන්න මේ වගේ දුක් විදින්න වෙනවා..මොකද අපිට බලාගන්න අම්මා තාත්තා ඉන්නවා..දන්නවද අවන්කව මෙහෙම දුක් විදලා හම්බ කරාම දවසක හරි යනවා නංගි උතුරන්න..මං ඒක හොදටම දන්නවා..ඒක නිසා අල්ලන් ඉන්න කෙල්ලේ ඔයාට බුදු සරණයි....♥️
2026-09-04 05:09:41
96
Surangi craft🌸🌼 :
අනේ මාත් කුවෙට් ගිය මුල්ම ගෙදර මහාගෙදර ඔය වගේ ...ඉතියෝපියාවේ කෙල්ලෙක් හිටියේ නාන්නේත් නෑ ...එකට ගෑවී ගෑවී නිදාගන්න ඕනේ...පරන බාර්ත් රූම් එකක් රූම් එකක් වගේ පාවිච්චි කරන්න දුන්නේ කද්දාමලාට.....A/C නෑ..රශ්නේ කාලෙට ඉන්න බෑ...ඒකේ...අනේ මං අඩ අඩා වාඩිවෙලා ඉන්නවා නිදාගන්න බැරිව....පුදුම දුකක් වින්දේ....🥺🙏....රට ජීවිතේ දුකක් මැනික🥺❤️🩹😭...ඔයාට දවසක මල් යහනක ඉන්න ලැබේවා සැපවත් දිවියක් ගත කරන්න ලැබේවා.❤️🙏
2026-09-04 11:14:45
72
om7moody99 :
Is this at my grandmother's house?😍
2026-09-03 22:36:46
15
꧁𝄟❦❤️✮⃝𝗕𝗨𝗠𝗜𝄟✮⃝❦ ͟͟͞͞❤️➳❥ :
ඔයා අපිට කියලා දෙන්නේ නෑ නේද මෙහෙම රෝසපාට අකුරු ලියන්නේ කොහොමද කියලා. කමක් නෑ නංගි දන්නේ නැති දෙයක් ඇහුවේ... මිනිස්සු ඔහොම තමයි 🙏🙏🙏
2026-09-08 09:59:46
0
𝗦𝗲𝘄𝘄𝗮𝗻𝗱𝗶 ♡💋 :
2 like eka man gane 🫢🩷
2026-09-03 21:48:53
26
美雾涵诗卡💜🇱🇰🇱🇰⁷ :
නංගී ඔයා සතුටු වෙන්න.මම හිටිය ගෙදර රස්නේ කාලෙට ඒසී දාන්න දෙන්නේ නෑ.සීතල කාලෙට හීටර් දෙන්නේ නෑ.බැදලා ගිය කෙල්ලෙක් ඉන්නවා ලමයි එක්ක ආවාම මගේ කාමරේ එයාලට දෙන්න ඕනී.මම නිදාගන්න ඕනී එලියේ ගබඩා කාමරේ ඒකේ දුවිලි වහනවා.හුස්ම ගන්න බෑ පට්ට රස්නෙයි.මීයෝ පිරිලා.වාහන ටයර් ,පරන රෙදි ,සපත්තු, ඔක්කොම ඒකේ දාන්නේ.ඉතින් ඔයාට ඔහොම තැනක් ලැබුන එක ගැන සතුටු වෙන්න.මම වීඩීයෝ එකක් දාලත් තියනවා ඒකේ නිදාගන්න ගිහිල්ලා.සීතල කාලෙට නාද්දී හීටරේ ඕෆ් කරනවා.හිත හයිය කරගන්න.ඔයාට යුනිෆෝම් එක හරි ෆ්‍රී දෙනවා.මටනම් එහෙමවත් ලැබුනේ නෑ මැණිකේ.පෙනඩෝල් පෙත්ත පවා ගන්න ඕනී මම.අඩුම ඩස්බින් දාන දෙයක්වත් ගන්න බෑ බනිනවා
2026-09-06 15:28:19
8
🧞🪬🧿 හසී 🧿🪬🧞 :
කවද හරි ලස්සන තැනක ඉන්න ඕනේ ඔය විඳින දුකට 🥺❤️🩷
2026-09-03 23:03:36
24
mali :
මම ඔයාගෙ වීඩියෝ බලනව ගොඩක් අය විදින්නෙ ජීවිතයේ ඔහොමයි ඒ ත් නොදන්නා අය ගෙ ලේබල් එක රට. බඩු කියල අහිංසක අය කොයිතරම් ඉන්නවද පිරිමි වාසනා කරන්න ඕන රට ඇවිත් ඉවසීමෙන් පිළිවෙළට ජීවත්වන කෙල්ලෙක් සමග විවාහ වෙන්න මාත් එක්ක වි විද රටවල් වල ගෑනු ළමයි වැඩකරල තියෙනව රට ජාතිය මොකක් උනත් හැමෝගෙම හීනෙ ලස්සනට ජීවත් වෙන එක
2026-09-04 05:38:43
8
chathumi :
paw ane oya
2026-09-05 14:24:01
1
Chamalka madurawala :
ඉන්න ගෙදර නිදාගන්න ඇඳක් දීලා තියෙනවා ද? කාමරයක් සාමාන්‍යයෙන් දෙනවා නෙද?
2026-09-04 19:44:20
1
Theeksha :
යුතුකම් කරන්නම ගිහිල්ලා අපේ පවුල් ගැනම හිතලා වැඩ කරලා අපේ ජීවිතවල ගොඩක්ම අඩුපහඩු ඉවසීම හින්දම ප්‍රගුණ වෙලා පැටියෝ සැගවිලාම ඉන්නවා තෙරැවන් සරනයි
2026-09-04 17:23:29
1
🇯🇵Pamee _ sha •Youtuber :
🥹❤️හැම හීනයක්ම හැබෑ වෙන්න ඕනෙ ඔයාගෙ 🫂
2026-09-04 05:54:01
3
🦋 𝕜𝕒𝕝𝕡𝕚 ✨️🇲🇾 :
don't give up, you will surely win your crown dear, මමත් මහ ගෙදර ගිහින් ඔය තරම් පොඩි ඉඩක නිදා ගත්තේ 😥 ඒ කටුක බව අත් විදලම බලන්න ඕන.
2026-09-05 11:11:50
1
shakira shaki :
අල්ලන් ඉන්න මැණික ඔය කට්ට දවසක පට්ට 🙏 ඔය ව්‍දින කට්ට දවසක උතුරන්නම හරි යනවා 🙏🥹 මමත් ඔයා කට්ට කාලා දැන් ජිවිතේ වෙනම ගමනක් යනවා 🙏🥹🥹🥹
2026-09-04 05:58:03
1
Kavindi Jayasena :
Next time temu eken sleeping eye cover ekak order karanna😘
2026-09-03 22:29:16
5
kaushi 🤍🥀 :
parissmin akki 🥺❤️🫂
2026-09-03 21:49:01
1
✧༝ 𝓣𝓱𝓾𝓼𝓱𝓪𝓻𝓪 ༝✧🇰🇼 :
2026-09-03 21:51:31
1
💞💞Nirosna💞💞 🇰🇼 :
පරිස්සමින් බුදුසරණයි නංගි පැටියෝ 🥰🥰🥰
2026-09-03 21:51:03
1
🦋. 🦋⃟ᶜᵘᵗ͢͢͢ᵉgirl 💞 𝄟🥀🦋 :
ඇත්තෙන්ම කියනවනම් මේ අරබේ මිනිස්සු ඒගොල්ලන්ගේ ගෙවල් මාලිගයක් වගේ හදලා අපිට නිදාගන්න ඇඳක් දෙන්නේ නෑ. පිළිවෙලට කාමරයක් දෙන්නේ නෑ. ඇයි මේ මිනිස්සු මේ විදියට සලකන්නේ අපිත් මිනිස්සුනේ බල්ලෙක්ට වගේ සලකන්නේ මම ඉන්න ගෙදරත් මේම තමයි අවුරුද ගාණක් මේකේ වැඩ කරනවා කට්ටිය හැබැයි නිදාගන්න තියෙන්නෙ සෝපා එකේ තියෙන කුසන් එකෙන් මට තියෙන්නෙ storoom එකේ මම ඉතින් ඇඳක් වගේ අදාගෙන ඒකෙන් නිදාගන්නෙ 🥺🥺🥺
2026-09-04 20:24:22
2
malika kapugama :
rata enna hemoma අසරණයි oka tamai etin jivite
2026-09-16 12:12:51
0
Chathura :
oya kawadda enne nangi
2026-09-28 18:49:28
0
nalinda@@@ :
හැම දේම සාර්ථක වෙන්න ඕනා ඔයාගේ
2026-09-22 17:46:19
0
R. Hansi👩🦰 :
අපෝ සලකන විදිහ 😌😌
2026-09-22 03:35:27
0
᳆⃞🇱🇰SADU᳆⃞🇰🇼 :
මැණික
2026-09-03 21:49:27
1
To see more videos from user @muthumalipriyad8, please go to the Tikwm homepage.
Other Videos
É sextaaaa Fim de semana chegou
“EL PUEBLO DE MÉXICO PIDE QUE EL PRI REGRESE” ALITO MORENO” #viral #fyppppppppppppppppppppppp #viralvideo #parati #fyp
#امين_يارب #يارب_فوضت_امري_اليك #الحمدلله_دائماً_وابداً #دعاء_يريح_القلوب #للهم_صلي_على_نبينا_محمد
#الخرج #الخرج #foryou #fyp
Tono de Llamada de iPhone #tono #llamada #iphone #apple #viral #song #music #rigtone
About
Robot
API
Legal
Privacy Policy