@by_laurawild: තව කොච්චර කාලයක් ඔයා මාත් එක්ක මෙහෙම කියව කියව ඉඳීද කියන්න මම දන්නෙ නෑ, තව කොච්චර දවසක් ඔයා මං ගැන මෙහෙම ආදරෙන් හොයලා බලයිද, "කෝ ඔයා හොඳින් ඉන්නවද ?"කියලා වදවෙයිද කියන්නත් මම දන්නෙ නෑ, හෙට දවසේ අපි කොහෙ ඉඳීයිද, මේ බැඳීමට මොන වගේ නමක් ලැබෙයිද, ඒක කොච්චර කාලයක් තියෙයිද කියලත් මම දන්නේ නෑ.. ඒත් මේ ගෙවෙන දවස්වලට මම හරිම ලෝභයි! ඒ නිසා අපි මේ බැඳීම මොකක් වුණත් ඒකට නමක් නොදී ඉමු.. හේතු හොයන්නෙත් නැතුව, හෙට දවස ගැන වද වෙන්නෙත් නැතුව, අපිට තියෙන මොකක්ම හරි මේ බැඳීම අදට අපි රැකගමු… කවදාහරි දවසක අපි දෙන්නා එකිනෙකාගෙන් ඈත් වුණත්, අපි දෙන්නා අපිට දැනුන විදිහ අමතක නොවෙන්න‍යි මට ඕන, ඒ නිසා අපි මේ බැඳීම මොකක්ද කියලා හේතු හොයන්නේ නැතුව ඉමු! 🫀🥹💫 🌕Ruu #lovestory #iloveyou #Love #us #destiny

Laura 🪽
Laura 🪽
Open In TikTok:
Region: LK
Friday 04 September 2026 02:25:01 GMT
5097
341
9
41

Music

Download

Comments

kushan502galle89
Kushan :
I missed that soul badly..💜
2026-09-04 06:15:01
0
user231433246163
user231433246163 :
me sinduwa mokadda
2026-09-04 04:07:48
0
achala.rodrigo3
Achala Rodrigo :
🌹🌹🌹
2026-09-04 03:17:59
0
salaninagahawaththa
salaninagahawaththa :
🖤
2026-09-04 02:34:55
1
sasangi.madushani
Sasangi Madushani :
❤️❤️
2026-09-04 06:17:20
0
volare.with.piuma
《~Volare🪽Piuma~》 :
🥰🥰🥰
2026-09-04 07:47:10
0
To see more videos from user @by_laurawild, please go to the Tikwm homepage.

Other Videos


About