@pohottuwadotcom: ජනාධිපතිගේ රැස්වීම් මාලාවට පොහොට්ටුවෙන් විශාල අභියෝගයක්..! #pohottuwadotcom #slpp #rajapaksha #npp

පොහොට්ටුව ඩොට්කොම්
පොහොට්ටුව ඩොට්කොම්
Open In TikTok:
Region: LK
Friday 04 September 2026 06:05:00 GMT
30570
1861
394
29

Music

Download

Comments

userwblboh3g3f
Exceed :
රට මේ තත්වෙට වැටුණේ හොරකම් නිසා, ඉතින් හොරකම් ගැන නොකියා කොහොමද ? ඒවගේම හොරකම් ගැන කියන්න බැහැ රාජපක්ෂ නම කියන්නෙ නැතිව .
2026-09-04 09:21:00
16
sumirathna2834
🇱🇰Sumi🎤🎶 :
රටේ බැංකු කොල්ලකාපු හොරු ගැන නොකියා වෙන කවුරු ගැන කියන්නද
2026-09-05 05:12:36
0
711.647.am.nandan
[7/11, 6:47 AM] Nandani: https :
akd king👍
2026-09-04 13:36:30
0
gunawathi.gunawat7
චුටි මැනික කුවෙටි 💓💓💓💓 :
ගැම්මක් තමයි සහොදරයා තෙරැවන් සරනයි අපි උබලත් එක්ක🙏🙏🙏
2026-09-04 08:28:17
15
bimsarani23
🇦🇲️️ Bimsarani💞💞💞🫂 :
යකො හොරු ගැන නොකියා වෙන කා ගෑන කියන්නද
2026-09-04 09:08:36
22
rock.dj86
Rock Dj :
අනිවාර්යයෙන්ම ඇත්ත කතාව ඡය පොහොට්ටුවට ජය
2026-09-04 10:38:01
7
nelum.morakatiye
Nelum :
අනිවාර්යයෙන්ම 🪷🪷🪷🪷🪷🙏🙏🙏❤️❤️❤️❤️❤️කොහේ කියන්නද ඔක කියාගෙනමයි නගින්නෙ ස්ටෙජ් එකට
2026-09-04 08:53:45
7
user3372033326981
user3372033326981 :
නාමල්ට .ජයවෙිවා 🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
2026-09-04 11:53:33
6
ranaweera.ranawee91
Ranaweera :
කරපු හොරකන් ටික කියන්නෙන නැතුව බැ හොරකන් කරපු වුන් අැල්ලුවා මදිද
2026-09-04 06:58:06
9
user4814985931449
සදුනි පබසරා විජේසිංහ සවුද 🇸🇦 :
හොරා ගැන අනිවාර්යෙන් කියන්න ඕන
2026-09-04 08:43:58
6
user5503377
user550337 :
හොරු ගැන කියන්නම ඕන
2026-09-04 16:20:16
6
kathirmorning1
Kathir Mouldings :
AKD👑❤️🙏
2026-09-04 07:45:48
9
blue.berry7983
blue berry :
akd king 👑
2026-09-04 13:13:17
5
sampath.sampath048
viraj :
ai kediri ganneee
2026-09-04 11:39:39
3
srilanka0227
srilanka01 :
2026-09-04 17:57:03
1
sarathbandara683
sarathbandara683 :
බය බය බය නැත්නම් මොකටද රැස්වීම්
2026-09-04 08:17:18
5
roshananuruddha3
roshananuruddha28 :
හොරැ හොරැමතමයි
2026-09-04 15:03:45
0
abdhul.ilham
abdhul Ilham :
namal。king。2029
2026-09-04 16:36:15
0
milinda3491
milinda :
🌷🌷🌷🌷
2026-09-04 12:35:50
2
sapumal126
Sapumal :
2026-09-04 12:37:52
1
user5697342563561
user5697342563561 :
රටේ ප්‍රධාන විපක්ෂය රැස්විමට දින නියම වේලා තියේන මොහොතක එ වගේම ආන්ඩුවේ ප්‍රධාන රැස්විමක දින නියම වේලා තිබුන මොහොතක මේ වගේ දේයක් කිරිම ආන්ඩුවේ ආසර්තක බව පිලිබඳ කතා කිරිමට අනවශ්‍ය නැත. වසර 2 කට ආසන්න කලයක් ආන්ඩුව කරන JVP එක මේ කඩි මුඩියේ නාමල් ඇතුලට දානවා. නිතිය... මේ ආන්ඩුව බලයට එන්නේ එකල බලයේ සිටි ආන්ඩුවල හොරා කාපුවා ප්‍රසිද්දියේ කියාගෙනය.. සහ සාක්ශි තියේන බව පවසමින් ඔහුන්ට අවශ්‍ය නම් වේනම අධිකරනයක් පිහිටුවා එක දිගට නඩු ආසා වරදකරුවන්ට දඩුවම් දීමට පුලුවන් කම තිබිය දී මේවාගේ දේවල් කිරිමේන් ආන්ඩුවේ නොහැකියාව මනාව පිලිඹ්බු වේ..අනුර කුමාර ඇතුලු 159 හිතාගෙන ඉන්නේ 88 & 89 කියලා.. තනිකරම තමන්ගේ පක්ෂ සාමාජිකයන් පිනවන්න කරපු දේයක්..
2026-09-04 23:43:31
1
raguma6
රැගුම්(RAGUMl) :
පුලුවන්නම් ඔයත් ආණ්ඩුව ගැන නොකිය. රැස්වීම් ටික කරන්නකෝ
2026-09-04 12:36:05
3
wms604
wms :
හොරැ ගැන කිව්වම අංක එකට ඉන්නව රාජපක්ෂ පවුල
2026-09-04 18:32:26
1
w.ravinperera
රවින්ද්‍ර පෙරේරා :
බය වෙලා කට්ටිය
2026-09-04 08:13:00
3
To see more videos from user @pohottuwadotcom, please go to the Tikwm homepage.

Other Videos


About