@onlinedeniyaya: මඩකලපුවේ දෙමල, මුස්ලිම් මිනිස්සුට කොටුවෙලා ඉන්න එරාවුර් ව​ල පන්සලේ හාමුදුරුවන්ට වට කරල දෙන්නේ දැක්ක​ද සිද්ධිය #onlineadmin #adminkaushal

Online Admin Kaushall
Online Admin Kaushall
Open In TikTok:
Region: LK
Friday 04 September 2026 06:14:40 GMT
82377
9213
655
923

Music

Download

Comments

user4424827697546
user4424827697546 :
දෙමළ මුස්ලිම් සිංහල කියලා බෙදයක් නෑ හැමොගෙම ලේ රතු පාටයි
2026-09-04 07:03:56
54
faizal.mohamed7
Faizal Mohamed :
beauti of srilanka
2026-09-04 06:58:55
108
sharmila3861
sharmila🥰🥰🥰 :
මම ටැමිල් ඒ උනාට මං ඉගෙන ගත්තේ සිංහල මට ඉන්නෙත් ගොඩාක් සිංහල යාලුවෝ මං හරි ආදරෙයි සිංහල අයට 🥰🥰🥰
2026-09-04 08:12:30
19
hai77203
HAI5 :
අපිව බේද කරේ පාහර දේශපාලුවෝ...ආපහු එහෙම බැහැ බ්‍රෝ
2026-09-04 07:16:38
21
perera.jayarathna
Perera Jayarathna :
හිතට ලොකු සතුටක් දැනුනා එයාලා ඔක්කොටම තෙරුවන් සරනයි
2026-09-04 06:20:43
43
nandamuwangala
mg ashan :
හික්කඩුව ජනනන්දාරාමෙ ධම්මරතන හාමුදුරුවෝ මමත් ඔහේ කඨිනයට ගියා අවුරුත් තිහකට පස්සේ ඒ කඨින දාන කරේ දෙමළ මනුස්සයෙක්🙏🙏
2026-09-04 07:04:30
10
tilefocus786
TileFocus786 :
good hart thank you all
2026-09-04 06:17:31
8
agent89_
AGENT 89 :
කොහෙද පන්සල
2026-09-04 08:04:02
0
damayanthi06
♥️♥️දමයන්ති අතුකෝරල ♥️♥️ :
අහන්නත් ආස පුවත්..අනේ ඔක්කෝම අපේ රටේ මිනිස්සුනේ..අපි ඔක්කෝමලා සමගියෙන් ඉන්න ඕනී..අපි හැමදාමත්ම ජීවත් වෙන අය නෙමීනේ...බුදුසරණයි හැමෝටම❤️❤️🥰🥰
2026-09-04 06:56:56
7
sudath_ranjan
sudath ranjan :
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ඇත්තටම පුදුම සතුටක් මෙවැනි දේවල් දකිද්දී , ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-09-04 06:44:11
5
ali_sam81
Ali Sam :
Mamath Eravur Me Hamuduru awankawama niyama manushayek.. Hemotama Jayawewa
2026-09-04 08:06:00
8
mohamedkhan1192
Mohamed Khan1192 :
very good
2026-09-04 06:47:28
4
thariniduhewage
sophie :
🥰🥰
2026-09-04 07:05:19
1
anjaleanjale655
(NIRANJALA 🫶ANJALE )🦋🫶 :
නියමයි 👍👍
2026-09-04 06:32:31
4
kumuda280
kumuda :
🌹🌹
2026-09-04 06:55:16
1
fathimabeebee
fafathimabeebee :
🤲🤲
2026-09-04 07:26:49
1
ahamed.zakib0
🇱🇰 Ahamed Zakib 🇲🇾 🇴🇲 :
♥️
2026-09-04 06:33:09
8
user5425275086358
raju bai :
🇱🇰🙏🌿🇸🇦💚🤲💚🙏💚💚💚💚
2026-09-04 07:34:35
1
lahiru.lahiru745
Lahiru lahiru :
சூப்பர் அண்ணா வாழ்த்துக்கள்
2026-09-04 06:50:53
4
karunathilaka.dedu
dedu :
budusarani
2026-09-04 07:11:57
1
user86532978385880
සකු සකු 😔😔🌼🌼 :
අනේ හොදයි බුදුසරණයි පරිස්සමින් ❤️❤️❤️උ
2026-09-04 09:23:59
1
rizana..beeran1
Rizana Beeran 💕 :
yes bro
2026-09-04 07:04:15
1
supun_arachchige
𝐒𝐮𝐩𝐮𝐧 𝐀𝐫𝐚𝐜𝐡𝐜𝐡𝐢𝐠e :
ආදරෙයි 🤍🇱🇰
2026-09-04 07:23:17
1
ramesh76862
ramesh :
good.pro
2026-09-04 07:38:44
1
herath.mahanama1
D. A. Tissa :
2026-09-04 07:18:51
4
To see more videos from user @onlinedeniyaya, please go to the Tikwm homepage.

Other Videos


About