@k.hasiru1213: 🚨 𝗪𝗢𝗥𝗟𝗗 𝗥𝗘𝗖𝗢𝗥𝗗 🥇 ➡️ කැරිබියන් දූපත් අතරේ ලෝක වාර්තාවක් තැබූ දසුන් ශානක! 😮🔥🇱🇰 කැරිබියන් ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම ශතකය රැස් කිරීමට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක අද (04) සමත් වුණා! 💥💯 දසුන් ශතකයට ළඟා වූයේ පන්දු 39කින් වන අතර, ඔහු බිඳ දැමුවේ 2018දී ඇන්ඩෘ රසල් තැබූ පන්දු 40ක වාර්තාවයි. 🔥 🥇 දසුන් ශානක — පන්දු 39 (2026) 🥈 ඇන්ඩෘ රසල් — පන්දු 40 (2018) 🥉 ටිම් සයිෆර්ට් — පන්දු 40 (2025) 🥉 ශිම්රොන් හෙට්මයර් — පන්දු 40 (2025) තමන්ගේ පළමු CPL තරගාවලියේදීම, තරගාවලි ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කරමින් දසුන් ශානක තැබුවේ අමතක නොවන සලකුණක්! ❤️🇱🇰 අගය කරන්නම ඕනේ performance එකක්! 👏🔥 #CPL2026 #DasunShanaka #viral#creatorsearchinsights #cricketfan

€HASSAx.07
€HASSAx.07
Open In TikTok:
Region: LK
Friday 04 September 2026 07:36:41 GMT
1322
123
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @k.hasiru1213, please go to the Tikwm homepage.

Other Videos


About