@by_laurawild: අපේ මේ ආදරය සම්පූර්ණ වෙනවට මම බයයි! ඇයි දන්නවද? මම හිතන්නේ ආදරයකදී මොනම හරි කෑල්ලක් අසම්පූර්ණ වෙලා තියෙන්න ඕනෙ.. මොකක් හරි හිඩැසක් කොතැන හරි ඉතුරු වෙලා තියෙන්න ඕනෙ. මොකද දෙයක් සම්පූර්ණ වුණාට පස්සේ ටිකෙන් ටික එය අවරට යන්න පටන් ගන්නවා.. හරියට හඳ වගේ, හඳ සම්පූර්ණයෙන්ම පිරුණට පස්සේ අවරට යන්න පටන් ගන්නවා. මලක් උනත් සම්පූර්ණයෙන්ම පිපුනට පස්සේ පරවෙන්න පටන් ගන්නවා. ගඟක් සම්පූර්ණයෙන්ම පිරුණට පස්සේ දෙගොඩ තලා ගිහින් ගම්බිම් විනාශ කරනවා. සම්පූර්ණත්වය කියන්නේ මට දැනෙන විදිහට වෙස් වළාගත් අවාසනාවක්. ඒ නිසා මම ආයෙත් කියනවා, "ආදරය සම්පූර්ණ නොවී නොපිරුණු කුඩා හිඩැසක් හැම වෙලාවේම ඉතුරු වෙලා තියෙන්න ඕනෙ" 💫🫀🔥 🌕Ruu #destiny #us #Love #iloveyou #lovestory

Laura 🪽
Laura 🪽
Open In TikTok:
Region: LK
Friday 04 September 2026 09:07:46 GMT
6280
402
12
13

Music

Download

Comments

volare.with.piuma
《~Volare🪽Piuma~》 :
🥰🥰🥰 අනිවාර්යයෙන්ම
2026-09-04 09:12:38
1
thamara.dilrukahi
🇱🇰DilRuu🇰🇼 :
2026-09-04 10:55:36
1
sathutasoul
........ :
💔
2026-09-04 11:30:58
1
malideslivaa
🇱🇰mali🇮🇱 :
😊
2026-09-04 18:42:04
0
shansaranga8
🎧👽ශානා😋😮‍💨 :
🥰
2026-09-04 09:39:13
1
supunud.ii
Supunud II :
🥰🥰🥰
2026-09-05 17:02:07
0
To see more videos from user @by_laurawild, please go to the Tikwm homepage.

Other Videos


About