@mrpuppetsl: දන්නවා… ආයෙත් මේ කාලේ කවදාවත් එන්නෙ නෑ කියලා… 🥺 ඒත් මේ දේවල් දකිද්දි, හිතට එන ඒ feeling එක වචනවලින් කියන්න බැරි තරම් බරයි...❤️‍🩹 #cartoon #tvseries #childhoodmemories #oldmemories #nostalgia

Mr. Puppet
Mr. Puppet
Open In TikTok:
Region: LK
Friday 04 September 2026 11:03:31 GMT
31474
2986
117
217

Music

Download

Comments

hashanwijayakeerthi
Hashan wijayakeerthi :
හවස ඉදගන්නේ ඔව බල්න්න ඉස්සර බැනුම් අහගෙන, අපහු එ කාලෙට එක දවසකට හරි යන්න තිබ්බා නම්
2026-09-05 07:41:43
1
darkshadow111
chathuranga :
මුල ඉඳන් ආයේ බ ල මු බං 😳
2026-09-05 03:44:47
1
mehezara
Mehezara :
අනේ.. 😢 හැමදේම අමතක වෙලා ගියා. ඒ සිංදුවම ඇති.. ❤️❤️❤️
2026-09-04 17:43:03
3
sasamarakoon
SA Samarakoon :
අපේ ළමා කාළය සුන්දරව ගෙවුනෙ මේවා නිසා..මේවා බලලා ඒ චරිත අස්සෙ අපි ජීවත් උනේ...එහෙම හිටපු අපි අද සල්ලි පස්සෙ දුවනවා..ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා...මානසික පීඩනය උපරිමයි...කෝ අපේ තිබ්බ ඒ මානසික නිදහස...කෝ ඒ සතුට....😪😪😪උ
2026-09-04 16:29:27
10
vajk737
VK :
සිරාවට හවස තේ එකත් එක්ක කකුල් දෙක උඩ තියන් බලපුවා... රැපියල් සත ගැන වද නොවිද ලබපු මතක....❤️
2026-09-04 14:42:45
42
malindamadawa
malindamadawa :
William tell 🥲
2026-09-04 20:12:32
1
route_unknown
ROUTE Unknown :
youtube එකේ තියනව. ගිය සතියෙ බලල ඉවර උනේ. ඒ කාලෙ බලපු ගොඩක් ඒව තියනව. office එකේ කෑම කනකොට මේවා තමයි තාමත් බලන්නෙ.
2026-09-04 17:18:03
4
sameeramadusanka044
sameeramadusanka044 :
අම්මො අපහු පොඩි කලෙට ගියා
2026-09-04 16:18:21
1
biketravaler
tharakajayakody :
අපි මැරෙනකන් අපේ හිතින් නොමැකෙන සුන්දර මතක....😳
2026-09-05 01:18:07
4
smintharathnasooriya
raththala-ලොව වටා :
ඔව් අප්ප
2026-09-04 13:54:56
1
limitededition594
レïmï†εd εdï†ï⊕η 💟 :
ඒ මියසික් අදවාගේ තවමත් මතකයි
2026-09-05 02:25:15
3
thoughtslanka
Thoughts :
අම්මෝ Xax මේකෙත් ලස්සනයි !!!!!!!!!!!!!!
2026-09-04 19:40:59
1
prabathbuddhika
Prabath Buddhika :
අපේ ලමා කාලය ලස්සන කරපු තවත් එක ලස්සන කතාවක්....විලියම් ටෙල් ස්තූතියි ඔබට...❤️❤️❤️
2026-09-04 16:50:42
0
slmr.dota
☠️DOTA☠️ :
ඇත්ත. සියදුදේ අනිත්‍යයි. තව අවුරුදු ගානක් යත්දී අපි මේ ලෝකේ ජීවත් උනා කියන එකත් අමතක වෙලා යාවී😞
2026-09-04 20:26:40
1
ransi.lasith
Lasith . Ransi :
Scl kale❤️
2026-09-04 13:08:33
1
user1780854225146
Humor comment :
Ape lama kaalaya sampurna cover...
2026-09-05 03:01:40
1
pathum.ranasinghe4
Pathum Ranasinghe 🎬❤️ :
අඩෝ ඒ BGM එක ඇහෙනකොට තාම මයිල් කෙලින් වෙනවා ❤️‍🔥🥺
2026-09-05 03:07:43
1
tharindu5353
Tharindu5353 :
William Tell 😊
2026-09-04 15:27:30
4
anushashamali.pri
Anusha :
anee
2026-09-05 07:55:50
0
maleezza
Dumee :
Mage asama kathawak...e wagema me music ekanm pissuwak♥️😍
2026-09-05 10:11:18
0
samudrabandara98
Samudra Bandara ❤️ :
🥹🥹❤️❤️
2026-09-05 08:12:18
0
spartanapsgaya_177
ダスン117GA🇬🇧 🌍 :
ne enne neee😭😭😭😭
2026-09-05 08:53:23
0
To see more videos from user @mrpuppetsl, please go to the Tikwm homepage.

Other Videos


About