@jayatv.lk: සම්භාවනා | Episode 80 | පූජ්‍යපාද උඩදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ. අභිධර්මය යනු ගැඹුරු ධර්මයකි. බොහෝ දෙනෙක් භාවනා කළද තමන්ට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව විමසිලිමත් වීම අඩුය. සූත්‍ර පිටකය සහ අභිධර්ම පිටකය යන දෙකම උපයෝගී කරගනිමින්, භාවනාවකදී සිතේ ඇතිවන වෙනස්කම් සහ චෛතසිකයන්ගේ වර්ධනය පිළිබඳව කෙරෙන ගැඹුරු විමසුමකි "සම්භාවනා". ඔබට මෙම උතුම් සද්ධර්ම දේශනා මාලාව ජය රූපවාහිනිය (Jaya TV) ඔස්සේ සතියේ දිනවල පහත වේලාවන්හිදී නැරඹිය හැකිය: 📺 විකාශන වේලාවන් 🔹 උදෑසන : 7.00 ට 🔹 දහවල් : 2.00 ට 🔹 රාත්‍රී : 8.00 ට සම්පූර්ණ වීඩියෝව නැරඹීම සදහා පිවිසෙන්න. https://youtu.be/b_WCTKHGxNA @jayatv.lk #Sambhawana #Meditation

Jaya TV
Jaya TV
Open In TikTok:
Region: LK
Friday 04 September 2026 18:30:00 GMT
332
57
1
1

Music

Download

Comments

To see more videos from user @jayatv.lk, please go to the Tikwm homepage.

Other Videos


About