@dilzeditz_: ~ ධර්මය කුමක්ද ස්ත්‍රීන්ට සාධාරණයක් ඉටු නොවන..? ⚖️🌸🕊️ - සිද්ධාර්ථ ගෞතම කුමාරු 👑✨ - ~ What kind of dharma is it where justice is not served to women..? ⚖️🌸🕊️ - Prince Siddhartha Gautama 👑✨- #buddhism #buddha #compassion #dhamma #equality

Sʜāᴋʏā Pʀīɴᴄᴇ 🪷
Sʜāᴋʏā Pʀīɴᴄᴇ 🪷
Open In TikTok:
Region: LK
Friday 04 September 2026 12:15:51 GMT
52684
6445
118
86

Music

Download

Comments

shakii989
Shakii 🌀💚 :
මේවා බලද්දි ඇඬෙනවනේ 💔
2026-09-04 15:14:39
6
ahasna.25
ahasna 26 :
ජිවිතේ ලොකුම පින වගේම වාසනාව ඇයි සතුට, බෞද්ධයෙකු වීම විතරමයි.... ♥️🙏
2026-09-04 15:23:33
5
avenzaaa_girl
< │ᵍⁱʳˡ 【A】【V】【E】【N】【Z】【A】🐰🤍 :
මන් මේ විඩියෝ එක ගන්නද plzzzz
2026-09-04 19:45:25
1
rusi_girl7
RUSI GIRL 🧛‍♀❤️‍🔥 :
යම් ආත්මෙක ඉපදේද බුදුන් සරන යමි 💯
2026-09-04 13:39:50
121
p_a_s_i_n_d_u___
𝙋 𝘼 𝙕 𝙔 💋 :
ඇගේ හිරිකඩු පිපුන ඒකට 🥹🩷
2026-09-04 13:33:08
38
sanjula._oficial
SANJULA _OFICIAL😘❤️ :
ඇගෙ හිරිගඩු පිපුනා ඔයි ❤️
2026-09-04 13:26:12
17
sanulyaadhikari
sanu adhikari 🤗❤️ :
උපදින හැම ආත්මෙකම බෞද්ධයකුම වේවා....... රාගයෙන් මිදේවා..... සංසාරයේ ස්භාවය වැටහේවා... කල්‍යාණමිත්‍රයන්ම ලැබේවා...... අන් අයගේ සිත් තුල පීඩාවට හේතුවක්වන කෙනෙකු නොවේවා..... 🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
2026-09-04 15:56:09
1
aeloras1
Aelora 💕 :
මවුපියන්ට අමතරව මෙලොව ලැබුනු වටිනාම දේ බෞද්ධයකු ලෙස උපත ලැබීමයි . නැවත බවයක් ඇත්නම් ධාර්මික බෞද්ධයකු වීමට පින ලැබේවා
2026-09-04 14:52:52
3
userfuzdx89ha0
Isu :
ලොකයෙ පහල වු ශෙෂ්ඨතම මනුස්සයා,මහා කරුණිකයා🙏
2026-09-04 14:38:46
5
ryatusy35
❤️🦂Dear thoughtful boy😊😉 :
අතීතේ බිහිවූ ශේශ්ටතම උත්තරීරම මිනිසා🫶
2026-09-04 15:13:21
5
heshankashyapa
HESHAN :
හැමෝටම බුදු සරණයි 🙏
2026-09-04 13:06:14
5
dia07_2
ᗪIYᗩ :
May budhda find me in every lifeline ! ♥️
2026-09-04 16:03:36
1
scrybee_
K_N Fernando :
🥺🙏
2026-09-04 15:24:24
1
scrybee_
K_N Fernando :
🥺🙏
2026-09-04 15:24:03
1
happydayaaaaa
Travel with Lyon🇫🇷 :
Lucky to be born as Buddhists❤️
2026-09-04 14:34:30
3
madushanka_990
MADUSHANKA :
කාන්තාවන් වෙනුවෙන් පෙනී හිටිය එකම උත්තරීතර දාර්ශනිකයා උතුම් බුදුරජාණන් වහන්සේම විතරයි......🙏🏻
2026-09-04 15:42:20
1
the_abiya
𓂋⃝᜴꯭𝐀𝐁𝐈𝐘𝐀ᴮᴹ 🩸❗ :
ඇගේ මයිල් කෙලින් වුනා. ❤️‍🩹😍
2026-09-04 14:26:29
4
supu.sandaruwan
sandaruwan bandara. :
කරුණාවෙ දිය දහර සසර පුරා ඔබවහන්සෙ සරණ යමි...☯️🌎
2026-09-04 14:25:44
4
To see more videos from user @dilzeditz_, please go to the Tikwm homepage.

Other Videos


About