@adaderanasinhala: විලංගු වැටුණු නාමල් බන්ධනාගාර බස් රථයට ගොඩවූ හැටි #lka #AdaDerana #AdaDerana24

Ada Derana Sinhala
Ada Derana Sinhala
Open In TikTok:
Region: LK
Friday 04 September 2026 13:24:36 GMT
190535
9804
1245
735

Music

Download

Comments

nilantha.saman62
Nilantha Saman :
මොන තරන් බයද අනුර ඕක තාමා අනුරට වැරදුන තැන
2026-09-04 15:46:42
4
tashi2627
tashi❤️ :
මට මතකයි මහින්ද මහත්තයත් 2005 ජනදිපති වෙන්න කලින් හිරේ ගියා අපි බලන් ඉමු එහෙනම් අතීතය ආයෙ ලියවෙයිද කියල
2026-09-04 14:45:12
5
akhila_ariyawanse
Akhila Ariyawanse :
2029 බන්ධනාගාර ජනපති 😂😂😂
2026-09-04 14:01:55
672
user373289295
Sanji :
මේවා දකිනකොට සන්තෝසේ බෑ 😂
2026-09-04 14:52:38
160
nisali853
♥🎤🌹නිසලි🌹🎤♥️ :
දවසකට හරි හොර නලේ බණ්ධනාගාර ගත කල මාලිමාවට ස්තූතියි♥️♥️
2026-09-04 15:14:32
47
hasindu_hansaja
Hasindu Hansaja🥇 :
2029 නියත ජනපති නාමල් රාජපක්ෂ ✅✅❤❤😎
2026-09-04 15:25:55
47
chamila.kumari641
chamila kumari :
කවුරු මොනවා කිව්වත් රටට මෙහෙවරක් කලේ රාජපක්ෂල විතරයි
2026-09-04 14:22:24
95
thariduwa63
thariduwa :
මාලිමාව නාමල්ට පාර හදනවා නියමෙට.. වෙන කැම්පේන් මොකටද..😍
2026-09-04 15:04:33
30
chandanajayasingh6
chandanajayasingh6 :
දීපු කතිරෙ සුපිරියටම වැඩ....මලිමාවට ජය.
2026-09-04 14:35:58
88
tharinduishan582
꧁THARINDU꧂ :
2029 ජනාධිපති යනවෝ😂🤭
2026-09-04 13:43:26
139
shiran1234567899
ශිරාන් ඩිලෙන්ද්‍ර :
නඩු තියෙන වුන්ට දෙසපාලනය තහනම් යුගයක් හදමු
2026-09-04 15:51:17
31
rock.dj86
Rock Dj :
අනිවාර්යයෙන්ම නාමල්ට ඡය පොහොට්ටුවට ඡය අනිවාර්යෙන්ම 2029 නාමල් තමයි අපේ රටේ ඡනාධිපති
2026-09-04 14:30:54
37
niro7692
ශ්‍රීකත1989 :
නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න ස්වාධීන බලයක් දුන් මේ ආන්ඩුවට ජයවේවා.... ජයවේවා AKD
2026-09-04 14:07:21
179
electromax_it
Electromax :
උසාවියක් ඉස්සරහා මෙහෙම කෑ ගහන්න පුලුවන්ද්? නීතියෙන් ඉඩ තියෙන්වද? මෙච්චර සෙනගක් උසාවියට එන්න ඉඩ දුන්නේ කවුද්? මේ වැඩේ හරිද?😏😏
2026-09-04 13:49:30
242
sp748655
Sagari,🌹 :
ජයවේවා AKD
2026-09-04 13:57:37
74
seni2526
eranga :
හිරේ ගියානං මුන්ට දේශපාලනය තහනං කරන්න ඔිිිනෙ අපිට රජයෙ ජොබිි කරන්නත් බැරිනං මුන්ට රට පාලනය කරන්නත් බෑනෙ
2026-09-04 15:11:34
6
abd_zee
Abd_zee :
AKd super king
2026-09-04 15:06:33
7
tar.arrior
ᴹᴿ᭄༻𝙎tͭaͣrͬ 𝙒aͣrͬrͬiͥoͦrͬ༻ :
නඩු ඉවර වෙනකම් නාම යෝජනා දෙන්න එපා 2029ට
2026-09-04 14:34:47
56
sachi_king_official
SA CHI YA🐼 :
නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න ස්වාධීන බලයක් දුන් මේ ආන්ඩුවට ජයවේවා.... ජයවේවා AKD
2026-09-04 15:21:23
18
lakshmi.kulupana
Lakshmi Kulupana :
ජනාධිපතිතුමාට ජය වෙවා කියලා මට ඇහුනා 😁😁
2026-09-04 14:52:22
31
user6013060740255n
wedding design🇱🇰🇰🇼🇧🇭 :
කෝටි දහයක් ගහපු සල්ලි අපේ සල්ලිත් තියෙනවා
2026-09-04 14:11:34
97
user27939235563050
🥰🌹හිරුසිී 🌹🥰 :
මාලිමාවට ජය වේවා
2026-09-04 14:40:38
35
ranasinghe.athapa
Ranasinghe Athapaththu :
දැන් ඉතින් පුළුවන් ඇතුලේ ජනාධිපති වෙන්න ජය වේවා මාලිමාවට
2026-09-04 14:54:44
9
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm homepage.

Other Videos


About