@chandanaudagedara: දරුවා අයිති කාටද #creatorsearchinsights #createsightinsight #foryou #foryoupage #viralvideo

Chandana Udagedara
Chandana Udagedara
Open In TikTok:
Region: LK
Friday 04 September 2026 13:33:45 GMT
130629
5097
136
825

Music

Download

Comments

niludil28
DiNi ❤🇱🇰❤🇮🇱❤ :
මම ඉන්න රටේ දෙමව්පියනගෙ ප්‍රශ්න වලට දරුවො මැදිහත් කර ගත්තා නම් උන්ව හිරේ දානවා... දෙමව්පියන්ට කැමති නම් වෙන් වෙන්න පුළුවන්...හැබැයි දරුවො අම්මගෙ ගෙදරත් ඉන්නවා තාත්තගෙ ගෙදරත් ඉන්නවා එයාලට හිතුනම... ඒ අතින් අපේ රටේ නීතිය පන මදි... අනික දරුවන්ව පලිගන්න යොදා ගන්නෙ මහ පිරිහුන මිනිස්සු...
2026-10-06 16:22:52
0
chamila.perera4
♥️Dilrukshi ♥️Perera♥️🇰🇼🇱🇰 :
sir මම රට ඉන්නේ දැන් අව්රුදු 4 ක් වෙනවා රට ඉදන් මට divorce නඩුවක් දන්න පුළුවන් ද? මම රට එන්න කලින් මහත්තය මට නඩුවක් දැම්ම එත් මට එකට යන්න උනේ නෑ..
2026-09-24 18:45:04
1
madushi679
🥰Madushi🥰 :
සර් මට දුවලා දෙන්නෙක් ඉන්නවා.. මම මහත්තයගෙන් වෙන් වෙලා ඉන්නේ. දැන් අවුරුද්දක් වෙනවා. අපි ඩිවෝස් වෙලා නෑ. මට වියදමට සල්ලි දෙන්නෙත් නෑ වියදමට.. එයා සලකන්නේ නැති නිසාමයි, දරුවන්ගේ වගකීමක් ගන්නේ නැති නිසයි, කිසිම දේක උවමනාවක් නැති නිසයි, කොටින්ම කිවොත් අපි ගැන බලන් නැති නිසයි මං වෙනම ඉන්නේ.. හැබැයි එයා දැන් කියනවා ඩිවෝස් එක දෙන්නේ නැල්ලු. පුළුවන් දෙයක් කරන්නලු. මම නඩු දැම්මොත් දරුවෝ දෙන්න පරිවාසේ දානවලු. මට දරුවෝ දෙන්න නිසාම තමයි සර් අවුරුදු ගානක් එයා ලග දුක් වින්දා. මම ගාමන්ට් ගිහින් දරුවෝ දෙන්නට ඉගැන්නවේ. එකටවත් මට කීයක් වත් දුන්නේ නෑ සර්. දරුවෝ දෙන්නත් එයට කැමති නෑ. මොකද දරුවන්ට ආදරෙන් ඉදලම නෑ එයා.. මට විසදුමක් නැති වෙයිද සර්. මට දරුවෝ නැති කරගන්න බැ සර්. ඒ තමයි මගේ ජිවිතේම..
2026-09-17 03:43:10
1
user3378561080207
gayan sadruwan :
සර් මට පොඩ්ඩක් කියන්නකො විසදුමක් මන් සල්ලි වගයක් දිලා තියෙනවා උ මෙ නිතියෙන් සලිලි ගන්න බැ කියලා දන්න නිසා උ එ ගැන වච්නයක්වත් නැ සර් මොකක්වත්ම විසදුමක් නැද්ද්
2026-09-24 06:54:34
1
chuti.doni.rumesha
Chuti Doni (rumesha) :
මටප්‍රශ්නයක් තියෙනවා 🤙මම ඉන්නෙ බහු විවාහයක මගෙ සැමියා කලින් බැඳපු කෙනා ඩියොස් කරලා නැ .මට අවුරුදු 7ක බබෙක් ඉන්නවා එයා මගෙ ළඟ ඉන්නෙ .මම විවාහ ශුන්‍ය නඩුවක් දැම්මා .මම නඩුවෙන් මගෙ බාබාගෙ අයිතියයි වන්දි ඉල්ලුවා එක පාර .බාබාව ගන්න කැමති නැ සැමියා .වන්දි දෙන්න කැමතිත් නැ .මාසෙට 15ක් වගෙ දෙනවා .එක බාබාගෙ වැඩවලට මදි .මගෙ ගන්න පඩියෙන් මට ගෙවල් කුළි ගෙවල ගෙදර වැඩවලට ඇති .බාබා හොඳට ඉගෙන ගන්න පුළුවන් ලමෙක් මට එයාගෙන් එක පාර වන්දියක් ඉල්ලන්න අයිතියක් නැද්ද .අදිකරනය බලය නැද්ද එහෙම වන්දියක් ඉල්ලලා දෙන්න .මෙ ගැන පොඩ්ඩක් කියන්න කො
2026-09-05 08:33:25
3
user1620190858177
user1620190858177 :
සර් රට ඉදන් නඩුවක් දාන්න පුළුවන්ද
2026-09-05 15:38:19
1
user1788059609284
sigiriya :
අවුරුදු 10 මානසිකව විදවනවා කසාද ජිවිතෙන් එත් කටවත් කියන්න බැ.. තිරිසනෙක් ට වගෙ කතා කරන්නේ කරන්න දෙයක් නැතුව ට ජිවත් වෙන්නෙ දෙවියනෙ
2026-09-05 01:18:25
2
chanera5
infas :
සර් ඔයා කොච්චර මහන්සි වෙලා මේක කිව්වොත් හරි අපේ කට්ටියට තේරෙන්නේ නෑ සර්
2026-09-08 16:01:23
1
samantha.samantha80
Samantha Samantha :
ලෝය ඔයා කියපු ඔය කතාවේ වෙනස් ප්‍රශ්නයක් තියෙනවානේ. ඕක සම්පූර්ණ වැරදි කතාවක්. 👈😎
2026-09-10 18:15:21
0
kameni.renuka
Kamani Renuka 💕💕💕💕💕💕 :
සර් අපට රට ඉදන් නඩුවක් දාන්න බැරීද
2026-09-05 02:59:56
1
ahinsanilmini.ahi
𝓼𝓾𝓭𝓾 :
මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා සර්.මට නම්බර් එක ගන්න පුළුවන් ද
2026-09-12 08:17:22
1
chiranlahiru395
chiran lahiru :
Ane sar matath loku parshnayam thiyenava.mage mahathtaya divos danna hadanna Ane API asarana veida.ethakota mage lamaita thathtek na
2026-10-01 04:32:40
1
oshika555
OSHI🫶 :
ඉන්න බැරි තැන් වල ඉන්න බැරිනම් ඉන්න බෑ
2026-09-04 14:21:35
3
sadamali.manuga
💗sada sada💓💓 :
MN mage mahaththayage kalin vivahayen lakshayaka vandiyak gaththa.dan mata divos eka dala vaniyak aran ain venna barida
2026-09-06 07:25:26
2
sudu.nona1663
sudu nona :
ane,sir, mata upadesak denna ,divorce aka sign husband daruwa penna ne,katha karane dennath ne😳
2026-09-05 17:19:24
2
sadu4506
❤️sadu❤️ :
sir matath prashnyk tyenwa cntk no 1gnna puluwnda
2026-09-22 03:38:43
1
roadtripvibesz
𐙚ꪑ𝓲ꪀᥴꫝꪊ❦ :
Paw daruwo tika🥺
2026-09-11 02:31:55
1
chanera5
infas :
100💯
2026-09-08 16:00:43
1
laksmi628
laksmi :
🙏🙏🙏🙏🙏🙏🙏👌👌👌👌👌👌👌👌🙏🙏🙏
2026-09-08 09:35:02
1
user3200787902409
දිනු :
ගෑනු දරැවෙක් තාත්තාට තියාගන්න පුලුවන්ද
2026-09-05 08:55:34
2
nishishennon2000
nishishennon2000 :
හොඳ පැහැදිලි කිරීමක්
2026-09-05 17:54:09
1
anudil81
තරු ♥️♥️ :
ගොඩක් අය දරුවෝ තමයි ඉත්තෝ කරගන්න..
2026-09-04 15:18:15
2
d6589834
❤சிந்து ❤ :
2026-09-05 10:05:51
1
maruwan569
Ruwan :
sar ahama gann barida
2026-09-04 16:23:11
1
dinesha9677
Dinesha🇮🇱🇮🇱🇱🇰🇱🇰 :
mage mahaththayath daruwo thundena eya laga thiyagena mata tharjanaya karanawa daruwo maranawa kiyanawa.mama danata rata inne.mata eya ekka inna ba eya mata loku waradi karala thiyenawa.divorce eka illuwata denneth na
2026-09-05 07:27:43
1
To see more videos from user @chandanaudagedara, please go to the Tikwm homepage.

Other Videos

Dưới đây là cách chơi FF chuyên nghiệp Cài đặt độ nhạy (Sensitivity): Đây là bước cực kỳ quan trọng. Trong năm 2026, giới hạn độ nhạy có thể lên tới 200. Bạn nên bắt đầu với mức General (Nhìn xung quanh) khoảng 130-160 để xoay người nhanh nhưng vẫn giữ được tâm bắn ổn định. Tùy chỉnh nút (HUD): Hãy sắp xếp các nút bấm (bắn, nhảy, ngồi, đặt Bom Keo) sao cho thuận tay nhất. Nếu bạn quen chơi các game FPS khác, hãy đặt vị trí tương tự để không bị nhầm. 2. Giai đoạn nhảy dù và Loot đồ Chọn điểm rơi: Nếu mới chơi, đừng nhảy vào các khu trung tâm (như Cổng Trời hay Đảo Thiên Đường) vì rất dễ
Dưới đây là cách chơi FF chuyên nghiệp Cài đặt độ nhạy (Sensitivity): Đây là bước cực kỳ quan trọng. Trong năm 2026, giới hạn độ nhạy có thể lên tới 200. Bạn nên bắt đầu với mức General (Nhìn xung quanh) khoảng 130-160 để xoay người nhanh nhưng vẫn giữ được tâm bắn ổn định. Tùy chỉnh nút (HUD): Hãy sắp xếp các nút bấm (bắn, nhảy, ngồi, đặt Bom Keo) sao cho thuận tay nhất. Nếu bạn quen chơi các game FPS khác, hãy đặt vị trí tương tự để không bị nhầm. 2. Giai đoạn nhảy dù và Loot đồ Chọn điểm rơi: Nếu mới chơi, đừng nhảy vào các khu trung tâm (như Cổng Trời hay Đảo Thiên Đường) vì rất dễ "bay màu" sớm. Hãy đợi máy bay đi đến gần cuối bản đồ rồi mới nhảy vào các khu ít người để an toàn nhặt đồ. Không mở dù sớm: Hãy để nhân vật rơi tự do đến khi game tự mở dù để tiếp đất nhanh nhất. Ai xuống trước sẽ có súng trước và chiếm ưu thế. Ưu tiên trang bị: Tìm ngay vũ khí, Giáp và Mỹ. Đừng quên nhặt Bom Keo (Gloo Wall) – đây là vật phẩm "cứu mạng" quan trọng nhất trong Free Fire để tạo lá chắn tức thời. 3. Kỹ năng chiến đấu cơ bản Tận dụng tâm ngắm: Game có chế độ hỗ trợ ngắm (Aim Assist). Khi kẻ địch lọt vào tầm ngắm, tâm sẽ chuyển sang màu đỏ, lúc này hãy nhấn bắn. Kỹ thuật "Kéo tâm" Để bắn vào đầu (headshot) dễ hơn, khi nhấn nút bắn, bạn hãy vuốt nhẹ nút đó lên phía trên. Di chuyển linh hoạt: Đừng đứng yên khi bắn. Hãy Hãy tập thói quen vừa di chuyển zig-zag hoặc nhảy để đối phương khó bắn trúng bạn hơn. Sử dụng Bom Keo: Khi bị bắn mà không có vật cản, hãy lập tức đặt Bom Keo ngay trước mặt để che chắn thay vì nằm xuống (vì nằm xuống trong Free Fire rất dễ bị bắn trúng đầu). 4. Một số mẹo nhỏ cho bạn Chọn nhân vật: Mỗi nhân vật có kỹ năng riêng (như hồi máu, tăng tốc chạy, hay tạo giáp). Hãy đọc kỹ và chọn nhân vật phù hợp với lối chơi của bạn. Luôn chú ý vòng bo: Đừng mải mê loot đồ hay chiến đấu mà quên mất vòng bo đang thu hẹp. Luôn di chuyển vào vùng an toàn sớm. Luyện tập: Bạn có thể vào chế độ Huấn luyện (Training) để tập bắn và tập đặt Bom Keo#xhuongtiktok #vairal #fyp #freefire_lover #uocduoclenxuhuong

About