@minisa237: විදුලිය සේ යලිත් ඔයා ආවා අපි අතරට අවුරුද්දකට පස්සේ❤️🥺 Taxidermy Art ❤️🇱🇰 #Taxidermy #srilanka #doglovers

Minisa “මිනිසා
Minisa “මිනිසා"
Open In TikTok:
Region: LK
Friday 04 September 2026 13:37:05 GMT
507016
46837
377
1675

Music

Download

Comments

rashara50
👀Rash🧸 :
මැරුණම පන නෑ තමා අනේ ඒත් මට නම් බෑ ආදරේ කරපු කෙනෙක් ව කපනවා කොටන එකටවත් . 💔
2026-09-04 16:06:14
828
minisa237
Minisa “මිනිසා" :
මෙතන හුග දෙනෙක් වැරදියට තේරුම් ගත්ත දෙයක් තියෙනවා .. ඉස්සෙල්ලම කියන්න ඕනේ ලංකාවේ මේ Taxidermy Art ගැන හරිහැටි දැනුමක් නෑ මිනිස්සුන්ට . සතෙක් සංරක්ෂණය කරනවා කියන්නේ ඔයාලා හිතනවා වගේ ලෙහෙසි පහසු කාර්‍යයක් නෙවෙයි . ඒකේ අසීරු බව දන්නේ කරන අය විතරයි .. මේ දේවල් ලෝකේ හුගක් රටවල්වල ඉහලින්ම තියෙන විෂයක් .. මං කවදාහරි ලංකාවේ මේ දේ ඉහලටම ගේනවා . ඒත් එක්කම මං කියන්න ආවේ මේ සත්තු නිර්මාණය වෙලා මගේ ලග තියාගන්නේ . මේ සතාව උනත් ගෙදර අයට දෙන්නේ නෑ . මගේ කවුතුකාගාර හීනෙට එකතුවක් මේ හැදෙන්නේ ❤🙏
2026-09-05 04:08:15
271
anjana.madhushan
A M W 🍃💎☸ :
ඒ වීඩියෝ එක දැක්කම මට කොහෙවත් නැති බයක් ආවනේ
2026-09-04 14:51:15
911
thari.dananji
✨️thari💕✨️ :
දකින වාරයක් ගානේ අඩන්න හේතුවක් ඔය හදන්නේ🥺
2026-09-04 15:44:08
569
smone.moz
sithara.don🐞🌻 :
this is sad, let the soul rest🙏
2026-09-04 23:29:59
1
supun_anuththara
Supun Anuththara :
මට හම වෙන් කරන්න දෙන්නත් ලෝබයි ආදරේ කරන සතානෙ මොනව උනත් 🥺
2026-09-04 16:34:41
127
_vish_danthanarayana_
ViSH-🌻 :
ඒ තරමට බැදෙන්න හොද නෑ කිසිම දේකට...🙂💔
2026-09-04 16:56:00
124
shani.nimalsha
Shani00052🇰🇼 :
මැරිලා වත් නිදහසක් නෑ ඌට 🥺
2026-09-05 16:57:33
6
_shenu_hanzz_
𝗜𝘁'𝘇 𝗺𝗲 𝘀𝗵𝗲𝗻𝘂👀😽💗 :
සත්තු හදන්නත් බය ඔන්න ඔය හේතුව නිසා...🙂🙌
2026-09-04 15:45:28
73
bhagie2
🐞Bhagie🐞 :
අනේ😓
2026-09-06 06:20:05
0
nilakshi.madushan2
Nilakshi Madushani :
marunath .kohomada ane thaman adare karapu surathalawa hama gahanna hitha hada gaththe . balqddith dukai mata.
2026-09-04 15:02:00
71
no00name111
𓆸𓂃➳ 𝐒𝐀𝐂𝐇𝐈 ˡᵒᵗᵘˢ ➳𓂃𓆸 :
අනේ ඇයි එහෙම කරේ 😫 එයාට එයාගේ නිදහසේ යන්න දෙන්න තිබ්බා ඇත්තටම ඔහොම කරන්න හිතන්නවත් බෑ 😭
2026-09-05 16:18:44
1
user1567367973929
💞❤️‍🔥nithushi❤️‍🔥💞 :
ඒක දකිනකොට මට රිදෙන්නෙ 🙂 සීරීමක්වත් වෙන්න දෙන්නෙ නැතුව හදන මගෙ දරුවො ටික මතක් වෙනව . එයාල් නැති දවසක් ගැන හිතන්නවත් කැමති නෑ
2026-09-05 04:25:34
1
udayangani1019
1019|| :
හුස්මක් නැති පනක් දෙනව නේද🥺♥️
2026-09-04 15:36:34
26
pramudini_bandara
pramudini Bandara :
මටනම් ඔහොම දේකට හිතහදාගන්න බැරිවෙයි
2026-09-04 14:56:47
80
diduthathsarani7
d e e 🌙 :
ආදරෙයි ඒ මගේ පන.ඒත් ඔහොම කරන්න බෑ.ආයිත් ඔහොම දකින්නත් බෑ 💔🥺
2026-09-05 10:52:07
3
dilshan_.herath
Dilshan_Herath :
ලොරියට යටවෙලා මැරුන පූසායි දෝණියි අත්භූත කැලෑවට ගිහින් දාපුවාම පහුවදා මිනියට ආයෙ පණ ඇවිත් ෆිල්ම් එක මතක් උනා😳😳
2026-09-05 04:42:52
3
abhi_jayaweera
Abhi_Jayaweera :
ආදරෙයි නම් යන්න දෙන්න...💔
2026-09-04 16:43:58
27
nesha33601
Nesha :
මරනය හැමෝටම පොදු දෙයක්
2026-09-04 15:01:10
25
gameingbrothers36
dazia :
oka gada ghanne nada bn
2026-09-04 14:54:40
16
viduuu18
Viduuu💖💜 :
You're a very talented boy. I don't know why people can't appreciate this talent 😕. Because it's actually very rare talent & many people can't do this. However one day you will deserve more appreciations♥️. All the best✨.
2026-09-04 15:34:07
25
_s_e_w03
Malee kodithuwakku 🌸🧚‍♂🍄 :
ඒක නම් විකාරයක්..ඒ සතාව වලලා දලා හොද ආත්මයක් ප්‍රාර්තනා කරනවා මිසක්..මේ මොකද්ද කරන විකාරේ...ආත්මයට සැනසීමක් දෙන්නැ නෙ මේක දකින වාරයක් පාසා අනේ කිය කිය අඩයි...
2026-09-05 03:22:15
7
pruthuvi27
earth 🌎🌸🐰 :
man nam hinekinwath mage daruwanta ohoma karnne na 👍💔
2026-09-04 15:18:33
10
To see more videos from user @minisa237, please go to the Tikwm homepage.

Other Videos


About