@tharidu199105: සතරවරම් දෙවියන්ට පින් දිම සහා සිහිපත් කිරිම අපට පැමිණෙන කරදර දුරු විමට හෙතු වේ.පිහිට ලැබේ සියලූම සුබ කටයුතු වලදී සහ ශාන්ති කර්ම ආරම්භයෙදි සතරවරම් දෙවි රජවරුන්ට ආරාධනා කරන කවි.නිවැරදිව මල් පැල මල් යහන සාදා පිනිදිය කිරි පැන් ඉස සුවඳ දුම් අල්ලා ආරාධනාව කරන්න ශාන්ති කර්මයක්නම් වැඩ කටයුත්ත අවසාන වන තුරා උඩින් යටින් පැමිණෙන සියලු උවදුරු දුරුකොට අප සියලු දෙනා ආරක්ෂා කර දෙනමෙන් ඉල්ලා ශාන්ති කර්මය අවසාන මොහොත දක්වා මල් වලට පැන් ඉස සුවඳ දුම් අල්ලා නැවත තෙල් දා නිවේන්නට නොදි තබාගන්න අවසානයෙ සෙත් පිරිත් කියා පින් දෙන්න. (1).. 🙏පුර පෙර දිගට අධිපති වූ දිවය රජුන් ලොව පෙර පටන් රැකවල් දෙන බලැති රජුන් ගදඹුන් පිරිවරින් යුතු ඒ දිවය රජුන් සැපත් වේලා මෙහි මුදුනෙන් පිලිගන්නේය.. (2).. 🙏දකුණු දිශාවට අධිපති දිවිය රජුන් කුම්භාණ්ඩයන් පිරිවර සිටිනා සුර උතුම් සතුරු බල බිඳින තෙදවත් ඒ දිවිය රජුන් මෙම රැඟුමට වැඩම කරන මැනවි උතුම්. (3).. 🙏බස්නාහිර දිශාවට අධිපති දිවිය රජුන් නයි පිරිවරින් සැදුනා වූ දිවිය රජුන් විස නැති කර සහන සදන සුරනි රජුන් මෙම ආරාධනා පිළිගෙන මල් යහනට වැඩම කරන්. (4).. 🙏උතුරු දිශාවට අධිපති දිවිය රජුන් යක් පිරිවරින් බල පෑ එ කුවේර රජුන්. සකල සතුන් රැකදෙන මහ තෙදැති රජුන් මෙම පුජාව දෙස බලමින් මල් යහනට වැඩම කරත් මෙවන් කවි තවත් ඇති නමුත් හරියාකාරව පුජා තබා තුනුරුවන් සිහිකොට සියලු දේව සමූහයාටද පින් අනුමොදන් කරන්න සියලු සුබ කටයුතු සඳහා සතරවරම් දෙවියෝ ආශිර්වාද කර සාර්ථක වේ....
පහන් එලිය ☸️🕉️
Region: LK
Friday 04 September 2026 13:41:52 GMT
Music
Download
Comments
Kumara. :
🌻🌻🌻🙏🙏🙏 sadu sadu sadu
2026-09-04 13:51:50
1
Srimathi Karunarathna :
sadu sadu sadu [Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray]
2026-09-04 15:41:36
1
jr❤️❤️ :
🙏🙏🙏
2026-09-05 03:37:12
1
Jay Arachchige :
🙏
2026-09-04 15:58:37
1
dineshtharaka :
🙏🙏🙏
2026-09-04 15:25:48
1
💗💗Roshan💗💗💗 :
🙏🙏🙏
2026-09-05 02:42:19
1
Erantha :
🙏🙏🙏
2026-09-04 18:20:37
1
user4830536640464 :
🙏🙏🙏
2026-09-04 19:21:47
1
Thisara madushanka :
🙏🙏🙏
2026-09-04 16:55:17
0
Salani Salani :
🙏🙏🙏💐🩷
2026-09-04 17:19:22
1
darshani :
🙏🙏🙏🙏🙏
2026-09-04 14:04:27
1
sudu :
🙏🙏🙏🙏🙏🙏
2026-09-05 04:15:31
0
To see more videos from user @tharidu199105, please go to the Tikwm
homepage.