@gavindu_chathuranga: කෙඳිරි ගෑවෙත් නෑ.. ඇප ගන්න ලෙඩ තියනවා කිව්වෙත් නෑ.. ✊ ඒ මහින්දගේ ලොකු පුතා නාමල්! 🔥 #NamalRajapaksa #SLPP #SriLankaPolitics #Namal #SriLanka

Gavindu Chathuranga
Gavindu Chathuranga
Open In TikTok:
Region: LK
Friday 04 September 2026 13:44:52 GMT
201409
15213
814
534

Music

Download

Comments

_ravi____
Ravi Fernando 🇱🇰🇮🇹 :
ඔය සිංදුව ගැහුවේ හොරුන්ට නෙමේ බන් 😂😂
2026-09-05 07:58:58
177
nethukodikara2
Nethu :
අනිවාර්යයෙන්ම අනුර ඊලග පාරත් ජනාධිපතිමයි.
2026-09-05 09:53:47
8
user6161437621294
shashini :
ආන්ඩුව දැන්ම බය වෙලානෙ.2029 ජනාදිපතිට😁😁
2026-09-05 02:48:58
229
chanaka_rajapaksha
chanaka rajapaksha :
akd නාමල්ට බය වූ තරම්..
2026-09-04 15:18:37
346
suram201
Suraj Dilshan :
දුන්න x ගැන පට්ටම් අඩම්බරය් 🥰🥰🥰
2026-09-04 20:07:49
146
sehansa913
sehansa :
2029 අනිවාර්යයෙන් ජනාධිපති වෙනවාමයි.මම කවදාවත්ම පොහොට්ටුවට කතිර ගහල නෑ.නමුත් මේ පාර බැහැලම වැඩ කරනව
2026-09-05 07:57:48
20
gihanspitigala
gihanspitigala :
සිංහයෝ කවද්ද බං කෙදිරිගෑවේ..❤️
2026-09-05 02:06:04
303
harshanijeewanthi2
HJ 🇱🇰❤🇰🇼 :
නාමල් ❤❤❤❤❤
2026-09-05 08:53:05
6
priyantharathnaweera
@:@:@ " " :
ආන්ඩුව ඔය ගාන්ට බය වුනාම ඇති ඉතිරි ට්ක ජනතාව රැල්ල කැරැල්ලක් කරනවාමයි ලියලා තියාගන්න👌🥰
2026-09-04 16:24:03
154
thara4066
thara :
AkD king ❤️🤴 🙌 💙
2026-09-05 03:16:01
144
damayanthi595
@user23439365278181 :
💪💪💪💪 29 ජනාධිපති 🥰🥰
2026-09-05 06:28:48
5
gayan112233
Gayan🎵🎤🇱🇰 :
2029 නියත ජනාධිපති 🥰❤️❤️
2026-09-05 00:10:51
69
nalaka2224
nalaka@22 :
කරුණාකරල මෙී සිංදුවෙී තියන වටිනාකම අවභාවිතා කරන්නෙපා
2026-09-05 10:21:53
4
nucky.teena
Nickey Teena :
අයියෝ මේ සින්දුව හොරුන්ට දාන්න එපා
2026-09-05 03:48:16
34
shamalee687
shamalee :
වාව් දකින්න ආසම වීඩියෝ එකක්
2026-09-05 07:10:11
5
shamika204
shamika204 :
NR ✌️🥰❤️🌷
2026-09-05 04:58:07
75
nuwan.mangala0
good hard,🥰 :
වැරදි කරලා නැත්නම් මොකටද බය වෙන්නෙ
2026-09-05 06:47:30
6
deepika99133
deepika :
akd king
2026-09-05 08:05:48
5
hasindu_hansaja
Hasindu Hansaja🥇 :
2029 නියත ජනපති නාමල් රාජපක්ෂ ✅✅❤❤😎
2026-09-05 02:36:42
25
suresh.chaminda28
Suresh chaminda seeman :
අපිට ඕනේ රට මිසක් මිනිස්සු නෙමෙයි හොරා නං හොරා
2026-09-05 08:38:17
20
nadeeka.presangan
Nadeeka Presangani :
අද දවසේ දැක්ක ලස්සනම වීඩියෝ එක 👍
2026-09-05 07:14:52
40
dilum.isara
Dilum isara :
අනුරට ජය 🙏🙏🙏
2026-09-05 07:22:34
14
mdsanjeewa
සංජිව (බටු)🙈 :
නාමල් 2029 ජනපති 💖💯
2026-09-05 03:42:09
33
erangaharsha6
Eranga Harsha :
රට බංකොලොත් වෙනකල්ම හොරාකාපුවගෙ ප්‍රතිඵල තමයි මේ.
2026-09-05 02:00:00
64
To see more videos from user @gavindu_chathuranga, please go to the Tikwm homepage.

Other Videos


About