@bxameowmeow: lens gì long lanh waaa #uyaai #kinhaptrong

𝑀𝑤 𝑀𝑖𝑛𝑛
𝑀𝑤 𝑀𝑖𝑛𝑛
Open In TikTok:
Region: VN
Friday 04 September 2026 14:14:14 GMT
22106
357
3
15

Music

Download

Comments

nhatlinn.12
￴ ￴￴￴￴￴￴ ￴￴￴ ￴￴￴￴ ￴￴ ￴￴￴ ￴ :
e xin link mi giả với ạ
2026-09-04 16:47:55
0
anhoanhoanho3
Hoa Anh Đào 🍑 :
Chéo
2026-09-04 14:20:11
0
To see more videos from user @bxameowmeow, please go to the Tikwm homepage.

Other Videos

“ පව් කරන්නෝ මඩෙහි ලගින ඌරන් වැනි ය. පවිත්‍ර නිර්මල ජලයට සූකරයා කැමති නැත. සුගන්ධ පුෂ්ප අතුරන ලද සයනයක සූකරයෙක් නිදන්නට යන්නේ නැත. පව් කරන අය සම්බුද්ධ ශාසනයට රුචි නැත. පාපීන්ට රුචි පාප දෘෂ්ටියක්මය.. “ – ශ්‍රීමත් අනගාරික ධර්මපාල උතුමන් – දොන් ඩේවිඩ් හේවාවිතාරණ ලෙස ඉපිද පසුව ධර්මපාල නමින් අනගාරික දිවියක් ගතකර සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදිවූ (උපත: 1864 සැප්තැම්බර් 17 - විපත: 1933 අප්‍රේල් 29)  බෞද්ධ ධර්ම ප්‍රචාරකයෙක් හා ශ්‍රී ලංකා නිදහස් සටනේ පුරෝගාමියෙකි. ක්‍රිස්තියානි මිෂනාරි බලපෑම්වලට එරෙහි බෞද්ධ ප්‍රතිරෝධයක් නිර්මාණය කිරීමට කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටු කළේ ය​. ඉන්දියාවේ බුදු දහම ශතවර්ෂ ගණනාවක පටන් බිඳ​ වැටි තිබු සමයක එය පුනර්ජීවනය කිරීමට ඔහු පුරෝගාමි විය. අනගාරික ධර්මපාලතුමා බුද්ධගයාව යළි බෞද්ධයන්ට ලබා ගැනීම සඳහා “බෞද්ධයින් නැගිටිව් – බුද්ධගයාව බේරා ගනිව්” යන තේමාව යටතේ දැවැන්ත අරගලයක් දියත් කළේය.. බුද්ධ ධර්මය ආසියා, උතුරු ඇමරිකා හා යුරෝපා මහද්වීප තුනේ ම දේශනා කිරීමට මුල්වු පළමු බෞද්ධයාද ඔහු වේ. ඔහුට අවුරුදු 30 පමණ වනවිට ඔහු බුදු දහම ලොව පුරා ගෙනයාමේ ප්‍රධාන චරිතයක් බවට පත්ව සිටියේය. එසේම ඔහු ලංකාව තුල ඉස්පිරිතාලද ඉන්දියාව තුල පාසල් හා විහාර ද ඉදිකිරිමට අවධානය යොමු කර සිටියේය. ජීවිතයේ අවසාන භාගයේ දී, සිරි දේවමිත්ත ධම්මපාල යන පැවිදි නාමයෙන් බෞද්ධ භික්‍ෂූ ශාසනයට ඇතුළු විය​.. “Those who commit sins are like pigs wallowing in the mud. The pig does not like pure, clean water. A pig will not go to sleep on a bed strewn with fragrant flowers. Those who commit sins do not delight in the Sambuddha Sasana.. Sinners naturally prefer a sinful view.” – Most Anagarika Dharmapala – Born as Don David Hewavitarana, later living an Anagarika life under the name Dharmapala, and ordained as Siri Devamitta Dharmapala (Birth: September 17, 1864 - Death: April 29, 1933), he was a Buddhist missionary and a pioneer of the Sri Lankan independence movement. He played a prominent role in creating a Buddhist resistance against Christian missionary influences. At a time when Buddhism in India had been in decline for centuries, he pioneered its revival. Anagarika Dharmapala launched a massive struggle under the theme
“ පව් කරන්නෝ මඩෙහි ලගින ඌරන් වැනි ය. පවිත්‍ර නිර්මල ජලයට සූකරයා කැමති නැත. සුගන්ධ පුෂ්ප අතුරන ලද සයනයක සූකරයෙක් නිදන්නට යන්නේ නැත. පව් කරන අය සම්බුද්ධ ශාසනයට රුචි නැත. පාපීන්ට රුචි පාප දෘෂ්ටියක්මය.. “ – ශ්‍රීමත් අනගාරික ධර්මපාල උතුමන් – දොන් ඩේවිඩ් හේවාවිතාරණ ලෙස ඉපිද පසුව ධර්මපාල නමින් අනගාරික දිවියක් ගතකර සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදිවූ (උපත: 1864 සැප්තැම්බර් 17 - විපත: 1933 අප්‍රේල් 29) බෞද්ධ ධර්ම ප්‍රචාරකයෙක් හා ශ්‍රී ලංකා නිදහස් සටනේ පුරෝගාමියෙකි. ක්‍රිස්තියානි මිෂනාරි බලපෑම්වලට එරෙහි බෞද්ධ ප්‍රතිරෝධයක් නිර්මාණය කිරීමට කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටු කළේ ය​. ඉන්දියාවේ බුදු දහම ශතවර්ෂ ගණනාවක පටන් බිඳ​ වැටි තිබු සමයක එය පුනර්ජීවනය කිරීමට ඔහු පුරෝගාමි විය. අනගාරික ධර්මපාලතුමා බුද්ධගයාව යළි බෞද්ධයන්ට ලබා ගැනීම සඳහා “බෞද්ධයින් නැගිටිව් – බුද්ධගයාව බේරා ගනිව්” යන තේමාව යටතේ දැවැන්ත අරගලයක් දියත් කළේය.. බුද්ධ ධර්මය ආසියා, උතුරු ඇමරිකා හා යුරෝපා මහද්වීප තුනේ ම දේශනා කිරීමට මුල්වු පළමු බෞද්ධයාද ඔහු වේ. ඔහුට අවුරුදු 30 පමණ වනවිට ඔහු බුදු දහම ලොව පුරා ගෙනයාමේ ප්‍රධාන චරිතයක් බවට පත්ව සිටියේය. එසේම ඔහු ලංකාව තුල ඉස්පිරිතාලද ඉන්දියාව තුල පාසල් හා විහාර ද ඉදිකිරිමට අවධානය යොමු කර සිටියේය. ජීවිතයේ අවසාන භාගයේ දී, සිරි දේවමිත්ත ධම්මපාල යන පැවිදි නාමයෙන් බෞද්ධ භික්‍ෂූ ශාසනයට ඇතුළු විය​.. “Those who commit sins are like pigs wallowing in the mud. The pig does not like pure, clean water. A pig will not go to sleep on a bed strewn with fragrant flowers. Those who commit sins do not delight in the Sambuddha Sasana.. Sinners naturally prefer a sinful view.” – Most Anagarika Dharmapala – Born as Don David Hewavitarana, later living an Anagarika life under the name Dharmapala, and ordained as Siri Devamitta Dharmapala (Birth: September 17, 1864 - Death: April 29, 1933), he was a Buddhist missionary and a pioneer of the Sri Lankan independence movement. He played a prominent role in creating a Buddhist resistance against Christian missionary influences. At a time when Buddhism in India had been in decline for centuries, he pioneered its revival. Anagarika Dharmapala launched a massive struggle under the theme "Buddhists, Arise – Save Bodh Gaya" in order to reclaim Bodh Gaya for Buddhists. He is also the first Buddhist who pioneered preaching Buddhism across three continents: Asia, North America, and Europe. By the time he was around 30 years old, he had become a leading figure in spreading Buddhism around the world. Additionally, he focused on building hospitals in Sri Lanka, as well as schools and temples in India. Late in life, he entered the Buddhist monastic order under the monastic name Siri Devamitta Dhammapala.. #buddhism #srilanka #sinhala #buddhist #viral

About