@nadeeshadamayanth02:

Nadee🧚🧚🧚
Nadee🧚🧚🧚
Open In TikTok:
Region: LK
Friday 04 September 2026 14:33:30 GMT
74220
3980
55
310

Music

Download

Comments

vihangiswanders
vihangi :
මන් වෙනුවෙන් කවුරුත් නෑ කියලා එදා තේරුනා.
2026-09-07 10:19:24
6
sasmizz
Nuhansa Sasmini♥️😊 :
මගේ අම්මටත් ශීට් එකක් තියෙනවා 🥹😘
2026-09-07 13:05:27
1
thanuja.nilakshi6
Thanuja kasthuriarachchi :
ඒ seat එකට තුන් පාරක් මගේ අම්මයි තාත්තායි අරන් ගිය මං❤️
2026-09-07 11:17:27
0
shadow2001__
ToBi₹₹__ SL :
This December.... 🥺♥️♥️
2026-09-07 07:45:33
1
lakshani.tharupaba
🧚💫Tharu🧚💫 :
අම්ම තාත්ත වෙනුවට අයියයි අක්කයි ඉන්නවනෙ ඒ තමා ඒ හිනෙ අයිතිකාරයෝ 🫂❤️
2026-09-07 12:24:17
1
anud_kithsiri
Dinushi🍂❤️ :
අපි තුන්දෙනාට තුන් පාරක් එතනට ගියපු අපේ අම්මයි තාත්තායි❤️🥰
2026-09-07 14:48:44
2
anuththaraupamali3
Anuththara Upamali :
september 13 graduate වෙන්න ඉන්න මම 🥹 ඒක දැනෙනකොටත් හිතට කියාගන්න බැරි සතුටක් 🌷🥹
2026-09-07 03:46:57
12
sewbagi
bhagi Dullewe :
ඒ sheets දෙකට ගෙනියන්න අම්මා තාත්තා දෙන්නාම නැතුව යනකොට දැනෙන ඒ හැගීම දරාගන්න බෑ .අදටත් කදුළු එනවා ඒ මොහොත මතක් වෙනකොට
2026-09-05 10:14:21
38
heshu11.27
╰❥ 𝓗𝓮𝓼𝓱𝓾🕊️╰❥❛❜ °✿࿐ :
පලවෙනී පාරත් ටිකට් දෙකම යාලුවාට ගන්න කිව්වෙ, දෙවනී පාරත් තනියම
2026-09-07 09:00:46
4
hasanga2003
Hasanga Eshani :
මගෙ අම්මත් හරි ආසාවෙන් මඟ බලන් හිටියා එහෙම දවසක් එනකල්...එහෙම දවසක් ඉස්සරහට ආවත් ඒ දවසට අම්ම නෑ කියල මතක් වෙද්දි පපුව පිච්චෙනව 😭
2026-09-06 15:36:41
7
lusifer20010
Savi :
🥰❤️
2026-09-07 17:30:57
3
tharu421d0
𝚃𝚑𝚊𝚛𝚞 :
පළවෙනි වතාවෙ අම්මට එන්න බැරි උනා.දෙවනි වතාවටත් අම්මට එන්න බැරි වෙනවා...🥺මන් හරි ආස කරා මන් stage එක උඩ ඉදන් බලද්දි මගෙ අම්මව එතනට පේනවට😊ඒත් බැරි උනා
2026-09-07 04:07:07
3
anjaleeperera3
🧿සතී🍀♾️ :
I’m also waiting…. 🧿🤞
2026-09-07 04:31:25
1
oshee4321
oshee :
In one week 🥺❤️
2026-09-07 08:30:57
1
shanu.senarath6
🦋shanu🦋 :
දෙපාරක් එයාලව එක්ක ගිය මං🥰
2026-09-07 11:58:13
2
uc.diyaa
uc diyaa :
mage hine eka thamai ♥️
2026-09-05 07:13:52
3
_.christina_._
𝙲𝚑𝚛𝚒𝚜𝚝𝚒𝚗𝚊♡ :
Eda dawase thamai danune amma thaththa indalath thaththa witarai awe 🙂💔 ammata niwadu danna ba kiuwa office eken… eda thamai danune.. eka hari amru hageemak❤️eda man hithagatta mage daruwekta kawadawth e mata dunna duka denne na kiyala 😊
2026-09-07 15:47:43
0
sanuli126
Sanuli Liyanage :
sv dennko🥺
2026-09-07 14:02:14
0
a.h.pamudi
The PSK Trio 🌸 :
විද්‍යාපීඨ / b.ed දෙකේම අම්මව එක්කන් ගියපු මම .තාත්තව එක්ක යන්න මට පිං මදි වුනා
2026-09-07 13:25:12
1
user8009813503990
වාසනා පෙරේරා :
මගේ පුතේ කවදාහරි මට ඒ සතුට දෙන්න ❤️
2026-09-07 11:23:43
0
udarahirushan7
hirushan abeywickrama :
dawlord wenn pluwn widiht dnn
2026-09-06 16:33:57
1
anu97764
anu :
@Thilina Jayasinghe mathakada
2026-09-07 09:27:34
0
achala.kumari55
Achala Kumari :
මගේ මහත්තයා accident වෙලා හිටියේ.crutches වලින් ආවා මගේ convocation එකට.මට එයා ගැන එදා ඇතිවෙච්ච හැගීම....@Aruna Fernando
2026-09-07 08:48:30
3
anojmal
Ajmal :
🥰🥰🥰
2026-09-07 04:40:22
1
tharu10t
Tharu :
❤️❤️❤️
2026-09-05 01:59:32
2
To see more videos from user @nadeeshadamayanth02, please go to the Tikwm homepage.

Other Videos


About