@dirukhxr2qm: 🌿🛺 ස්වභාවධර්මය එක්ක ජීවත් වෙමු… නගරයේ කලබලයෙන් ටිකකට ඈත් වෙලා, සුළඟේ සුවඳ විඳිමින්… 🌿 වැව් තාවුල්ලක් අසලින් ගමන් කරමින්… 🌊 කුරුල්ලන්ගේ හඬ අසමින්… 🐦 අපේ සුන්දර අනුරාධපුරය හෙමින් හෙමින් විඳිමු. ❤️ ගමන කියන්නේ තැනකට යන එක විතරක් නෙවෙයි… ස්වභාවධර්මයත් එක්ක ගත කරන සුන්දර මතකයක්. ✨ 🛺 Anuradhapura Tuk Tour ඔබේ ගමන… අපේ සතුට! 🌴 #AnuradhapuraTukTour #SriLankaTravel #NatureLovers #ExploreSriLanka #Anuradhapura
Tuk Tour Anuradapura
Region: LK
Friday 04 September 2026 14:34:15 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @dirukhxr2qm, please go to the Tikwm
homepage.