@shadows_official1: එයව එකම එක පාරක් අහම්බෙන් මුනගැහුනොත් මොනවද එයාට කියන්න තියෙන්නෙ🥺🥺 #fypシ #slowed #song #viralvideo #trending

SHADOWS
SHADOWS
Open In TikTok:
Region: LK
Friday 04 September 2026 14:58:44 GMT
65922
6832
206
108

Music

Download

Comments

udayanganiudayan76
Udayangani Udayangani :
මාව දාල ගියෙ අැයි කියන්නනම් දන්නැ මැණික හැබැයි ඔයාට විතරමය අාදරේ මැණික 😔💔😞
2026-09-07 11:16:50
0
sandaruwan_0808
S N D A R U ツ🦕 :
දැන් එයා එක්ක සතුටින් ඉන්නවා නෙද ගෙවල් වලිනුත් කැමැත්ත දුන්නා කියලා ආරංචි මම කරපු වැරදි වලට සමාව දෙනවා නෙද මට මම කරපු එක බොරුවක් නිසා ඔයාව සදහටම මට නැති උනේ මට සමා වෙන්න එකම එක පාරක් මගෙ ඇස් දෙක දිහා බලලා හිනා වෙනවද ඒ හිනාව අමතක කරන්න හරි අමරුයි දෝණි🥺❤️‍🩹
2026-09-05 18:48:00
0
sa_du_gi_rl
¢ℌʊккї😚😎💝 :
මන් තාමත් ඉස්සර වගේම ඔයාට ආදරෙයි පන ...ප්ලීස් එක පාරක් මට කතා කරන්න ඒකම මට ඇති දෙයියෝ..🥲🫀🙏
2026-09-07 05:02:37
0
thushari.athukora0
Thushari Athukorala :
ඔයා යනකොට මට දීලා ගියේ මැණිකකටත් වඩා වටින දෙයක් ඒක තමයි මට ඔයාගෙන් ලැබුන ලොකුම දායාදය මං a දේ මැණිකකටත් වඩා පරිස්සම් කරනවා මගේ ජීවිතේ තියෙන තුරාවටම මං ආදරේ කරනවා පණ තියනකන් රකිනවා
2026-09-06 14:19:12
1
pramodi352
Pramodi :
"මට ඔයා නැතුව පාලුයි. ඉස්සර වගේ ඉන්න බැරිද , ඉස්සර කතා කරා වගේ දෝණි කියලා එක පාරක් හරි කියන්නකො" කියනවා 😞❤️
2026-09-07 14:39:14
1
achini507
🥂CHINI❤️ :
ආදරෙයි🙂❤️
2026-09-07 07:05:24
0
nishi.fernando32
nishi fernando :
තාමත් ආදරෙයි සමීර අයියේ. අදටත් අපේ ස්කෝලෙ කාලේ ආදරේ හරි ලස්සනයි 😞❤️මං 11 වසරේ එද්දී ඔයා කොලඹ අබාන්ස් එකේ වැඩ. හැමදාම ස්කෝලෙ ඇරෙද්දී ඔයා ඉන්නවා එතන දෙවට ලග. අද ඔයත් බැදලා, නොගැලපෙන කෙනෙක් බැදපු නිසා මං දැන් ඩිවෝස් වෙලා. ජිවිතේ එක පාරක් ඔයාව දකින්න ආසයි. ඔයා කටුබැද්දේ ශ්‍රී රාහුල මාවතේ. අදටත් ඇඩ්‍රස් එක ෆෝන් නම්බර් එක කටපාඩම් 😞
2026-09-04 15:18:14
11
nawo887
nawo887 :
අනේ ආය හම්බෙන්න එපා මගෙ ඇස් වලට. දරාගන්න බෑ මට .🥺
2026-09-05 09:27:01
8
dulshanidulshani72
𝙳𝚄𝙻𝚂𝙷𝙰𝙽𝙸72 :
තාමත් ආදරේයි කියලා 😔❤️‍🩹
2026-09-04 15:30:33
16
avishkasampath001
A̶V̶I̶S̶H̶K̶A̶..♡♤♧♢ :
අස්ථිර වූ ස්ත්‍රි හදවතක් තුල ස්ථිර ප්‍රෙමයක් ඇති කල හැකිනම් මාතරද ගොවා වාගා කල හැක🙂
2026-09-04 17:43:24
9
kavindachinthaka8
ᴋᴀᴠɪ_ʙᴏʏ :
ඉස්සර වගෙම තාමත් ආදරෙයි කියලා ☺️❤️‍🩹
2026-09-05 09:19:37
3
nisans18
nisansala :
kalayak theyewi ma mathak wene .epa kiya giya obata🥰
2026-09-05 03:24:58
4
chubby.bunny97
Chubby Bunny🐇🐰 :
ඉස්සර වගේම තාම ආදරෙයි සුදු 💔❤️මං හෙව්ව ආදරේ ඔයා ලග තිබ්බා මැනික ලබන ආත්මේ මගේ විතරක් වෙන්න 💔🥺
2026-09-05 12:28:28
0
devindi185
DEVINDI 🎀❤️® :
දැන් ඔයා ඉන්නෙ සතුටින් නේද සුදූ.. බුදු සරණයි 🙂❤️🙏 යන්නම්
2026-09-05 13:08:22
0
mr.chanu47
Mr.chanu❤️‍🩹🖤 :
මොනවත් කියන් නෑ..💔 හැබැයි ගොඩක් වෙලා බලන් ඉදියි🥺 මන් තාමත් ආදරෙයි😔❤️
2026-09-04 16:58:04
6
hsrhathura
shan ❤❤❤ :
නොදැක්කා වගේ යනවා බන් 😁
2026-09-05 13:45:47
0
alonglife68
zinuu :
hamba wenna epa 😔
2026-09-04 20:03:28
1
jayara83
🦋J~A~y~A~R~A🦋 :
මාව නැත්තටම නැති කරලා දාල ගියත් වෛරයක් නෑ🥺 සමාව දීල හිතින්ම අයින් කරා❤️‍🩹 කිසිම ආත්මයක ආයෙ හමුවෙන්නෙපා
2026-09-05 16:26:48
1
samindu982
🖤Samindu 🖤 :
ලස්සන යි
2026-09-05 10:10:27
0
bsb6409
nirosh :
adarei
2026-09-04 16:21:06
1
gayani0318
sudu bole :
සතුටින් ඉන්න සුදු මහත්තයා.....මම කාගෙත් එක්ක මගේ ජිවිතේ ගෙව්වත්,මගේ ආදරේ ඔයා.මොකද ඔයා බොරුවට ආදරේ කරාට මම ඇත්තටම ආදරේ කරා.ඒකයි තරහක් නැත්තේ.(ඇත්තටම කියන්න තියෙන්නේ ඔය ටික හැබැයි එයා ආයෙත් මගේ ඉස්සරහට ආවොත් මට වෙනදේ කියන්න මම දන්නේ නෑ.මොකද මගේ හුස්ම වැටෙන්නේ එයා කොහේ හරි ඉන්නවා කියලා දන්න නිසා.)❤️‍🩹💔🥀
2026-09-05 08:33:32
4
nimesha5953
Nimesha :
පරිස්සමින් 🥺❤️‍🩹
2026-09-05 07:13:43
1
sulajeem
su ❤ :
ආදරෙයි පණ 🩷
2026-09-04 15:15:11
4
userkaushi334
🫶🪻KAUSHI PERERA🪻🫶 :
ආදරෙයි ඒත් අයේ එපා❤️
2026-09-05 08:30:46
0
To see more videos from user @shadows_official1, please go to the Tikwm homepage.

Other Videos


About