@kaal1123: අපි වැටෙන හැම මොහොතකම, අපිව නැගිට්ටවන්න නිහඬව බලාගෙන ඉන්න එකම හදවත අම්මාගේ. අපිට ලෝකයෙන් කිසිවක් නොලැබුණත්, ඇගේ ආදරය තිබුණොත් හිතට ඒ ඇති. අම්මා කියන්නේ වචනයක් නෙවෙයි… ජීවිතේ කොච්චර අඳුරු වුණත්, අපිට ආලෝකයක් වෙන ආදරණීයම ආශිර්වාදය. ❤️ When the world feels empty, a mother’s love becomes the comfort that keeps us standing. Her love asks for nothing, yet gives us everything. Mother is not just a word… she is the blessing that becomes our light when life turns dark. ❤️ #Amma #MothersLove #Kaal #Love #Blessing