@talk.to.hearts: මම දැන් කලින් වගේ හැමදේම පැහැදිලි කරන්න යන්නේ නැ මොකද, මාව තේරුම්ගන්න ඕනේ කෙනා මම ඒවා කිව්වත් නැතත් මාව තේරුම් ගන්නවා අනිත් අය වෙනුවෙන් මාව වෙනස් කරගෙන මගේ හිත රිදෙන තැන් හංගගෙන හිටපු කාලයක් මටත් තිබුනා දැන් නම් කවුරු මාව වැරදියට තේරුම් ගත්තත් මම හැමෝම පස්සේ දුවන්නේ නැ කවුරු මාව අත්හැරියත් මම මාව අත්හරින්නේ නැ මොකද මට අන්තිමට තේරුනේ හැමෝම එක්ක හොදින් ඉන්නවට වඩා තමන් එක්ක සැනසීමෙන් ඉන්න එක ගොඩක් වටිනවා කියලා 💗✨#selflove #trendy #fyp #voiceover #100k
talk to hearts ❤️🩹
Region: LK
Friday 04 September 2026 16:45:22 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @talk.to.hearts, please go to the Tikwm
homepage.