@nirmalwishwa: #fuoryoupageシ #trending #kidseducation #80skids #90skids

Nirmal wishwa
Nirmal wishwa
Open In TikTok:
Region: LK
Friday 04 September 2026 18:01:20 GMT
86012
5090
197
78

Music

Download

Comments

t.thanuja3
🇱🇰𝓳𝓪𝓷𝓷𝓮𝓼𝓱𝓪🇰🇼 :
කිසිම අමතර පන්තියකට නොගිය මගේ දුවගේ ලකුණු. sathutui😳💖💖💖💖💖💖
2026-09-04 18:25:56
60
user6974798384949
life ජීවිතය :
ලකුනු 193 ගත්ත කොල්ලත් පට්ට...
2026-09-04 19:04:22
14
dr_thisarasandaruwan
Dr.Thisara Sandaruwan :
මම ශි්‍යත්වේ Fail , O/L ලාවට A/L පාස් මාස්ටර් එකත් කරලා ඉන්නේ මැනේජ්මන්ට් වලින්.
2026-09-05 04:10:49
19
alwayshappy77
Sampath ❤️🇨🇭 :
Ube වදන් ටික් සුපිරි බන් . උබ වගේම මමත් හිතන්නෙ.
2026-09-05 16:03:56
6
ewonzyrastha1990
( Ewonzy ) 🎙️හඩින් හදවතට ❤️ :
ඒ දරුවා නම් හරි හුරතල් පණ්ඩිත කතා කිව්වට කවදාහරි ජිවිතේ ජය ගනී ලස්සනට ❤️🫂.. ජිවිතේ කියන්නේම විභාගයක් කොල්ලා ජිවිතේ විභාගේ දිනලා පෙන්නයි ඒක නෙහ් වෙන්නත් ඕනි 🫂
2026-09-12 03:16:54
1
achinih8054
achini hettiarachchi :
මේ කතාව නම් ඇත්ත.මමත් ශිෂ්‍යත්වය කරේ නෑ මොකද මං ඒ වෙනකොටත් හොඳ ඉස්කෝලෙකට ගියේ තේරුමක් නෑ. හැබැයි university ගිහිල්ලා 1 Year 1 semester subject 6 subject 4 repeat. කෙලවුනා. හැබැයි ඒ වැඩ කරන්න පටන් ගත්ත පාර 2 class up එකක් දාලා තමා degree එක ඉවර කරේ.
2026-09-04 18:18:17
6
rishamadawi
Rish🏋️‍♀️🐦‍🔥 :
එල එල...ඕක කියාගන්න බැරි අවස්තාවල මන් හිට්‍යේ බොහොම ඉවසීමෙන්
2026-09-06 02:52:48
3
shavee20
Shavee :
සිරා කතාව ඒලෙවල් තමා ලමයගෙ විභාගෙ
2026-09-05 15:24:19
1
1993ashuu
🧿 🧚‍♀️ PATHUMI 🧚‍♀️ 🧿 :
Anee man asa oyage voice ekata asa 😁😁
2026-09-11 04:12:15
1
laaka666
Lalaka rukmal :
සුපිරි ටෝක් එකක්❤️🔥💪
2026-09-05 17:07:23
1
dil.nisha82
🌹🌹🤟🤟***RITHU..***🤟🤟🌹🌹 :
අනිවාර්යයෙන් ayye
2026-09-05 06:45:00
1
pradeep.gunarathn3
@pradeep gunarathna :
ඇත්තම කතාව
2026-09-05 07:14:35
1
tharukiakarsha
Tharuki Akarsha :
Aththa
2026-09-05 04:56:38
1
user27249577503734
user27249577503734 :
නියමයි
2026-09-05 05:43:32
1
user68174866010460
lily :
well said
2026-09-05 07:49:44
1
salani014
salani :
athta. kata
2026-09-05 12:17:55
1
sachinthaprabath
🕊️🍒😍 Sachi 😍🍒🕊️ :
ඇත්ත❤️
2026-09-05 06:29:40
1
ranawaka.dammika
ruwanthi..sena.nayak :
💖
2026-09-05 18:34:54
1
user42817678004120
😘❤️සුදු නොනා❤️😘 :
පවු ළමයි නේද 🥰🥰🥰🥰
2026-09-05 13:47:53
1
rasangilakmali
ℝ𝕒𝕤𝕒𝕟𝕘𝕚 𝕃𝕒𝕜𝕞𝕒𝕝𝕚 :
ඇත්ත 😉
2026-09-05 04:35:36
1
sennuking
🩷Ireshika Ramanayaka :
ඇත්ත කාතාව
2026-09-05 07:22:41
1
haviya1
HaVi :
ඇත්තටම රිසාල්ට් එක බැලුවේ නෑ... ඒක ඒ කොල්ලගෙ ආතල් එක ❤️
2026-09-05 02:47:35
1
harshani.perera15
Harshani Perera :
Malli oyage kathawa aththa... Adarei saho... ❤️❤️❤️
2026-09-05 07:38:32
1
dr_thisarasandaruwan
Dr.Thisara Sandaruwan :
ඇත්ත කතාව 😌
2026-09-05 04:09:01
1
user682371916970
tharu :
pau දරුවා
2026-09-05 05:45:52
2
To see more videos from user @nirmalwishwa, please go to the Tikwm homepage.

Other Videos


About