@moonsumq:

svetluny'
svetluny'
Open In TikTok:
Region: KZ
Friday 04 September 2026 21:57:09 GMT
16938
3437
9
198

Music

Download

Comments

15.naibarkh_m
م :
а хочется с ним...
2026-09-05 20:30:35
7
abdulalimova.1
𝓪. :
истина.
2026-09-05 15:16:55
1
khassanbaeva_011
Z :
@mirzabaevvaa.m
2026-09-05 18:40:54
1
ni_iir05
نِبْراس. :
ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا🌷.
2026-09-05 02:47:24
0
To see more videos from user @moonsumq, please go to the Tikwm homepage.

Other Videos

ඔයාට මගෙන් යන්න ඕනෙ කියලා මට දැනෙන්න පටන් ගත්ත දවසේම මං තේරුම් ගත්තා… කොච්චර තදින් අල්ලගෙන හිටියත්, යන්න හිතාගෙන ඉන්න කෙනෙක්ව අල්ලගෙන නවත්තන්න බැරි බව. ඒ නිසා… මගේ හිත දරාගන්න බැරි තරම් රිදුණත්, ඔයා හෙව්ව නිදහස ඔයාටම දීලා මං නිහඬවම පැත්තකට වුණා. ඔයාගේ සතුට වෙනුවෙන් මගේ සතුට අතහරින්න වුණත්, ඔයාට බරක් වෙන්න මට කවදාවත් ඕන වුණේ නෑ. මං කිසිම කතාවක් නැතුව නිහඬව සමුගත්තේ ආදරේ නැති නිසා නෙවෙයි… ආදරේ වැඩි නිසා.  ඔයා හොයන ලෝකය ඔයාටම ලැබෙන්න ඕන වුණා. ඔයාට සැනසීම ලැබෙනවා නම්, මගේ නොවුණත් කමක් නෑ කියලා මගේ හිතටම මං කියාගත්තා. මොකද සමහර ආදර කතා අවසානයේ එකතු වෙලා නෙවෙයි නතර වෙන්නේ… තමන්ට හිමි නොවුණත්, ආදරේ කළ කෙනා සතුටින් ඉන්නවා දැකලා නිහඬව අතහැරලා යන තැනකින්.  ඒ නිහඬ සමුගැනීමත්… මං ඔයාට දුන්න මගේ අවසන් ආදරයයි!  #fyyyyyyyyyyyyyyyy #fyp #Love

About