@sujeewasirimewan1: උයනවා කියන්නේ Romantic වැඩක්ද? 👀 | Sujeewa Sirimewan #sujeewasirimewan #fyp #life #sinhala #Love

Sujeewa Sirimewan
Sujeewa Sirimewan
Open In TikTok:
Region: LK
Saturday 05 September 2026 08:30:00 GMT
34270
1836
29
320

Music

Download

Comments

kmnadee94
🍃🍃💙💙NaDeE💙💙🍃🍃 :
පැය ගානක් උයලා උයලා විනාඩි පහෙන් දහයෙන් කනවා ආයේ අස්කරන්න හෝදන්න පැය ගානක් යනවා 🥺
2026-09-05 10:26:28
31
leo_d12_12
Leoz.00 :
උයන්න පුලුවන් අස් කරන්න තමයි පොඩ්ඩක් අමාරුයි 😓
2026-09-05 16:18:53
1
robarosiya22
sathishi :
උයනව කියන්නෙ එක කලාවක් සර් ✨️romantic වැඩක් තමයි ඒක 🥹 තමන්ගෙ ආදරනීයයන්ට සංග්‍රහ කරන්න පුලුවන් රහස් ක්‍රමයක් ඒක මටනම් 🫶
2026-09-05 18:12:16
0
tharakadasanayaka4
THARAKA_DASANAYAKA :
උයනවා කියන එකා මාරම රොමෑටික් වැඩක් ඉන්නේ වෙන රටක .පැය 12/14ක් වැඩ කරලා ඇවිල්ලා තමන්ගේ හිතට ඒ වෙලාවට සෙට් වෙන දෙයක් උයාගෙන කන එක තරම් සැපක් තව කොහෝද සර්. ගොඩක් ප්‍රශන් අමතක කරන්න පුලුවන් තැනක් කුස්සිය..
2026-09-05 19:56:33
1
pooja21224
pooja❤🌼 :
අනේ මන් දන් නෑ කිව්වට විශ්වාස කරයිද කියල.මට නම් උයන්න උපරිම යන්නෙ පැය බාගයයි වැඩිම උනොත් විනාඩි 40යි.ඒක කලමනාකරනය .සති අන්තයේ වෙජිටබල්ස් එහෙම කපල කන්ටේනර් බොක්ස් වල දාල ෆ්‍රිජ් එකේ දානව.මස් මාලු වර්ගත් කපල එක පාරකට ඇති වෙන සයිස් එකට බොක්ස් වල අහුරල ෆ්‍රීසර් එකට දානව.එතකොට ඉතිම් උයනව කියන එක මහ රටාවක් නෙවෙයි.අපතෙ යන ප්‍රමානයත් බොහොම අඩුයි.මට තේරෙන් නෑ පැය ගනන් කිචන් එකේ කොහොම ඉන්නවද මොනව කරනවද කියල.අපේ අම්මිත් එහෙමයි.එයාටත් හරිම අඩු වෙලාවක් යන්නෙ උයන්න.ගෙදර වැඩ කියලත් කොයි වෙලෙත් බිසී නෑ.ගෙවල් අස් කරල තිබ්බම දවස ගානෙ උදේ හවස තියෙන්නෙ අතු ගාන්න විතරනෙ.මට නම් ඇත්තමයි තේරෙන් නෑ මිනිස්සු ගෙදර වැඩ කියල මොනවාද මේ හැටි කරන්නෙ කියල.
2026-09-05 15:39:05
2
daskonnimal
Daskon :
නීයමයි
2026-09-05 13:13:09
1
wasanadilrukshi2
Wasana Dilrukshi 🇱🇰🇳🇿 :
harima karadare ekanam, winadi 10 kaamata payak ekahamarak mahansi wenawa, ita passe payak as karanawa. podi lamayekuth balan pita rataka igenaganna gaman, job hoyanna apply karanna one. mewa ammalage waradi, uyana eka gaanunge wada kiyala pirimiyage oluwata dala, udeta kana eka dawalta kanna baa, monawahari kiwwama ai oya kanne nadda, uyan kanna purudu nadda. jeewithema igenagaththa mata mewa wadiya purudu naa. eth karanawa awurudu 2.5 ka lamayath balan, PR danna mahansi wena gaman. lamaya ekka inna time eka adu wenawa, engineering related new technology balanna welawak naa.epa wenawa.
2026-09-05 12:05:55
3
aamish.aylan
Aamish Aylan :
sir thamai aththa therum kare
2026-09-05 16:56:14
0
nirosha.wijeratne
Nirosha Wijeratne :
2026-09-05 20:45:37
0
chutti285
Kalpani 🌸❤️‍🩹 :
sir ❤️‍🩹
2026-09-05 08:53:18
0
madhu_dias98
Upeksha_Dias🌹🫶🏻 :
sir ❤️
2026-09-05 11:22:18
0
dklshan05
DKL-Shan :
Romantic welawata uyala iwara unama matath kiyann, kanda ennm. 💪
2026-09-05 13:30:38
3
shanu8556
Shanu39🇱🇰✈️🇰🇼 :
ඉගනගන්න ළමයී පව්
2026-09-05 18:36:32
0
danushka4517
🥰දනු :
👍
2026-09-05 13:02:30
0
amandi430
Amandi Liyanage 🧿 :
❤️
2026-09-05 14:26:35
0
methu7642
ℳℯ𝓉𝒽𝓊 🦋 :
❤️
2026-09-05 14:47:04
0
vish_life
Adithya Axis :
🥰
2026-09-05 11:38:50
0
julietflorence18
Juliet Florence :
❤️
2026-09-05 11:23:48
0
neli_perera96
neli_perera96 :
👌
2026-09-05 11:28:42
0
nethiee11
nivra 𐙚 :
❤️
2026-09-05 10:59:19
0
nimashakarunathilaka
nima :
🖤
2026-09-05 09:15:13
0
To see more videos from user @sujeewasirimewan1, please go to the Tikwm homepage.

Other Videos


About