@seneth.lk9_: මගේ මොන තරම් අඩුපාඩු තිබුණත් එක දෙයක් මං හරියට කරා... මං ආදරෙන් ළගට ගත්ත ඔයාව මට නැති වෙනකන්ම මං ආදරේ කළා... මට සමාවෙන්න අපේ බලාපොරොත්තු, හීන වලට යනකන් ළගින් ඉන්න බැරි උනාට... මං ආස කරේම ඔයා එක්ක ලස්සන ගමනක් යන්න ඒත් මගේ තිබුණු පොඩි පොඩි අඩුපාඩු ඔයාට දරාගන්න බැරි වෙයි කියලා හිතුවේ නැහැ... ඔයාට ආදරේ කරන්න ගත්තත් හරි' මට වෙන කිසිම කෙනෙක්ව පෙණුනේ නැහැ... ඔයාව අයිතිකරගන්න එක කෙසේවෙතත්' මට ඕනේ වුනේ මගේ ආදරේ ඔයාට පෙන්නන්න... සමහරවිට මං ඒකට තෝරගත්ත විදිය වැරැදි ඇති... වෙන කෙනෙක් කතා කරත් බැලුවත් ඊරිසියා කරේ තරහකට නෙමේ... ඒ තරම් මං ඔයාට ආදරේ කරපු නිසයි ඔයාව නැති කරගන්න වත් හිතපු නැති මට : අන්තිමට මං බයෙන් හිටපු දේවල් ඒ විදියටම මට සිද්ද වුණා ! 👤💔 #Senethlk_ #creatorsearchinsights #sinhalaquotes #milionaudition #foryou
𝗝𝘂𝘀𝘁 𝗦𝗲𝗻𝗲𝘁𝗵 🪽
Region: LK
Saturday 05 September 2026 02:22:40 GMT
Music
Download
Comments
Hιɾυ🪬☁️! :
Bro team ekt enavd 🫂❤️🩹
2026-09-05 02:41:35
2
To see more videos from user @seneth.lk9_, please go to the Tikwm
homepage.