@heartreelssl: යශෝදරා කුලෙන් එන්නෙ පිනකට ලැබෙන්නෙ ඒ වගෙ කෙල්ලන් හරි පිං වන්තයි ❤️ " like , comment & share please " “Follow HeartReels for more ❤️” #creatorsearchinsights #highlight #foryoupage #goviral #srilankan_tik_tok🇱🇰
HeartReelsSL
Region: KR
Saturday 05 September 2026 05:26:41 GMT
Music
Download
Comments
ssss :
නියමයි එ වචන ටික එහෙම පිරිමි අද නැ
2026-09-05 14:03:22
6
naveen :
smoka පට්ට lucky
2026-09-05 09:08:11
242
ꜱ ʜ ᴀ ꜱ ʜ ᴀ 🐥 :
නැති කාලේ ලගින් හිටිය කෙල්ලව අතෑරපු කොල්ලොත් හිටියා 💔
2026-09-05 12:16:46
195
A-nusha 🥰 :
හරියට මගේ ලේලිත් එ වගෙ කෙනෙක්
2026-09-05 06:59:49
382
_ Cloudy _ ☁️ :
අමාරු කාලේ ලගින් ඉදලා අමාරුව හොද උනාම අතෑරිච්ච මිනිස්සු අපි 🥲😓
2026-09-05 07:35:36
145
ViSH-🌻 :
අනිවාර්යයෙන්ම...හැබැයි එහෙම නොපෙනෙන දෙවියන්ගෙන් පවා බාරහාර වෙලා ඉල්ලුවෙ එයාගෙ හීන දිනවල දෙන්න කියල විතරයි අන්තිමේ හීන දිනලා ගොඩගිය 1st step එකේදීම එයා මුලින්ම අතඇරියෙ මාව,ඒකත් කමක් නෑ කියමුකො අහන් ඉන්න බැරි විදියෙ බොරු අපහස ගොඩක් කරලා ගිය එකයි හිතට අමාරු..මොකද මගෙ චරිතෙ මං රැක්කෙ පුදුම පරිස්සමෙන් ඒක එයා දන්නවා ඒත් ඒ චරිතෙටයි එයා අපහස කරේ..ස්වභාදහම නඩු අහන දවසට අපිට පැනල යන්න බෑ මං දන්නෙ එච්චරයි! කොහෙ හිටියත් සතුටින් ඉන්න ඒ ඇති!♥️🫂
2026-09-05 15:50:16
10
Nadee fdo 8 :
එහෙම හිතලා වැඩ කරපු මටයි.... වැරදුනෙ 💔🥺
2026-09-05 09:21:34
46
𝙏 𝙝 𝙖 𝙧 𝙪 🎀 :
"Sir" she is so honest..respect whiteyyy 🥹❤️!!
2026-09-05 14:17:20
2
DANIDU :
එකෙන්ම Respect ඒ කතාවට ✨️
2026-09-05 15:27:21
1
🦋🧚🏼DUSHI🧚🏼🦋 :
මුකුත්ම නැති කාලේ සද්ද නැතුව හිටියට.. හෙමදේම ලැබෙද්දී... එ මිනිස්සුන්ට මුල අමතක වෙනවා
2026-09-05 11:44:56
14
ආදරේ එක්ක... :
ඔය වගේ කෙල්ලෙක්ගෙන් ඔය වගේ වචන ට්කක් බලාපොරොත්තු උනේ නෑ....❤️❤️❤️❤️
2026-09-05 10:05:28
32
Darshana Darshana :
කතාවට respect
2026-09-05 14:08:13
1
Pubudu Dilshan :
එකෙන්ම respect අක්කෙ ඔයාගේ කතාවට ❤️❤️
2026-09-05 10:10:51
14
NIMESH ❤️🩹🚶🪐 :
වර්තමානයේ මේ වගේ හිතන කෙල්ලෝ අඩුයි 🥺❤️🩹 මේ වගේ කෙල්ලොන්ට හදවතින්ම Respect ❤️😊
2026-09-05 12:37:02
12
Ishan madhushanka :
වචන❤️
2026-09-05 12:53:01
1
IRU 🧚👑️ :
එයාත් එක්කම ජිවිතේ ගොඩ යන්න තමයි එකම බලාපොරොත්තුව ❤️🥰
2026-09-05 16:35:07
2
💙🌍 පුර්ණිමා ඉදුවර 💙🌍 :
වචන ටික 💪
2026-09-05 07:15:03
41
DANUWA👽 :
එහෙම අය හරි අඩුයි ❤️
2026-09-05 14:14:52
5
@__Sanju_official :
respect කෙල්ලෙක්ගේ කතාවක්♥️
2026-09-05 13:11:48
25
°M̤𝔸N̤𝕆´🍃🇪🇺° :
අමාරුම කාලේ ලඟින් ඉඳන් කට්ට කාලා ගොඩ ගියාට පස්සේ අත ඇරියා නිකම්ම නිකන් රොඩ්ඩක් වගේ... 😔 අපරාදේ මගේ ජිවිතේ ලස්සනම කාලේ...,
2026-09-05 09:49:08
10
꧁༆⃝𝐒𝐮𝐝𝐮⚚𝐛𝐨𝐥𝐞⃝༆꧂🇮🇱✰👑 :
එයා වාහනයක් විතරයී ගත්තේ මට කරපූ වෙනස් කම් මතක් වෙද්දිත් ඇස් වලින් කදුලු එනවා ..ඒම පිරිමියෙක්ටද ම පන ඇරන් ආදරේ කලේ කියලා ...මට නොලැබුනත් ආදරේ කියන දේ අනිත් මිනිස්සූ විදින්න ඕනී හරී ලස්සනට 🫴🙏🩷🥹🪔🙏😇ප්‍රාතීහාර්යකින් හරී හැම ජීවිතයක්ම සතුටින්ඉතිරෙන්න ඕනී 🪔🙏 😇𝐡𝐚𝐩𝐩𝐲 𝐦𝐨𝐨𝐝 🫴😊🫂👑
2026-09-05 12:33:18
9
〇✿𝕌𝕧𝕚 𝕘𝕣𝕚𝕝𝕝⇥🦋𓂂ᣞ :
එයාව නැගිට්ටන්න ගිහින් අද මන් වැටිලා ඉන්නවා නැගිට ගන්නවත් බැරි විදියටම😓
2026-09-05 12:28:44
15
Nadun Oshandika :
අම්මො රත්තරන් කතවක් .දැන් නැනෙ අනෙ එහෙම කෙල්ලො
2026-09-05 07:32:43
8
𝖘𝖊𝖓𝖆𝖐𝖆 𝖗𝖆𝖏𝖆𝖕𝖆𝖐𝖘? :
අඩෝ එ වචන ටික ☺️❤️
2026-09-05 07:09:53
10
11:11 🐣🍫 :
නැති කාලේ ලග හිටපු කෙල්ල කාලෙත් එක්ක කොල්ලො අත්හරිනවා...
2026-09-05 09:29:24
6
To see more videos from user @heartreelssl, please go to the Tikwm
homepage.