@sanju_19966: හිටපු ඇමති ප්‍රියන්කර ජයරත්නට සත් වසරක සිරදඩුවමක්..! කොළඹ මහාධිකරණය මගින්, හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට බරපතල වැඩ සහිතව, වසර 7 ක සිර දඩුවමක් නියම කර තිබේ. 2014 වසරේ දී, එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් පවත්වන ලද මැයි දින පෙළපාළියකට සහභාගි වූ දේශපාලන ආධාරකරුවන්ට ආහාර ලබාදීම සඳහා “ශ්‍රී ලන්කන් කේටරින්” සමාගමේ ගිණුමෙන් මුදල් ගෙවීම ඔහුට එරෙහිව එල්ල වී තිබුණු චෝදනාවයි. අදාල චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කරන ලදී. විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ පැවති දීර්ඝ නඩු විභාගයකින් පසුව. එහි තීන්දුව අද දිනයේ දී ප්‍රකාශයට පත් කළේ ය. #srilankan_tik_tok🇱🇰 #anurakumaradissanayaka #අපේආණ්ඩුව #nppsrilanka #jvpsrilanka
Sanju
Region: LK
Saturday 05 September 2026 05:40:06 GMT
Music
Download
Comments
Mari :
2026-09-05 15:52:25
0
Udaya Sanjeewa :
🥰🥰🥰👍👍👍👍👍👍
2026-09-05 06:25:07
1
බුද්ධික කැළුම් :
😂😂😂
2026-09-05 07:26:14
0
user75415387195065 :
🥰🥰🥰🥰
2026-09-05 11:37:14
1
To see more videos from user @sanju_19966, please go to the Tikwm
homepage.