@maurielight: #fyp #foryou #foryoupage #fypシ #viral

"♓🦋"🌹
Open In TikTok:
Region: UG
Saturday 05 September 2026 05:52:46 GMT
20632
1664
4
181

Music

Download

Comments

oliviousug
olivious ug :
the man I want to hold wea are u?
2026-09-13 18:15:30
0
linaceo4
💦LINA🦋❤️‍🔥 :
oh
2026-09-13 07:08:08
0
the.fine.saloon
The Fine Saloon :
🥰🥰🥰
2026-09-05 10:14:42
0
babysarah286
Sarah🦋💙 :
🥰🥰🥰
2026-09-14 08:52:48
0
To see more videos from user @maurielight, please go to the Tikwm homepage.

Other Videos

එක දවසක සිද්ධ වෙන දේවල් නෙවෙයි. ඒවා හෙමින් හෙමින් පරණ ගෙයක් අතහැරෙනවා වගේ. මුලින්ම... ජනේල් වැහෙනවා. ඊට පස්සෙ දොරවල් අඩුවෙන් ඇරෙනවා. එක කාලෙක හිනාවෙන් පිරුණු කාමරවල, පස්සෙ දූවිලි විතරක් පදිංචි වෙනවා. ආදරෙත් එහෙමයි. ඒක එක පාරට මැරෙන්නෙ නෑ. මුලින්ම
එක දවසක සිද්ධ වෙන දේවල් නෙවෙයි. ඒවා හෙමින් හෙමින් පරණ ගෙයක් අතහැරෙනවා වගේ. මුලින්ම... ජනේල් වැහෙනවා. ඊට පස්සෙ දොරවල් අඩුවෙන් ඇරෙනවා. එක කාලෙක හිනාවෙන් පිරුණු කාමරවල, පස්සෙ දූවිලි විතරක් පදිංචි වෙනවා. ආදරෙත් එහෙමයි. ඒක එක පාරට මැරෙන්නෙ නෑ. මුලින්ම "කොහොමද?" කියන වචන කෙටි වෙනවා. ඊට පස්සෙ බලාගෙන ඉන්න ඇස් වෙන පැත්තකට හැරෙනවා. අන්තිමට... නිහඬකම අපි දෙන්නා වෙනුවෙන් කතා කරන්න පටන් ගන්නවා. ඒ දවසෙ තමයි තේරුණේ... වෙන්වීම් කියන්නෙ කවුරුහරි යන එක විතරක් නෙවෙයි කියලා. එක්කෙනෙක් ගියාට පස්සෙ, අනිත් කෙනා ඇතුළෙ හිස් වෙලා යන තැන් ගැන. ඒත්... පරණ ගෙවල් හැමදාම පාළුවෙන් ඉන්නෙ නෑ. දවසක ජනේලයක් ආයෙත් ඇරෙනවා. සුළඟක් ඇතුළට එනවා. ආලෝකය දූවිලි මැදින් පාර හොයාගන්නවා. එදාට තේරෙනවා... බිඳුණේ හදවත නෙවෙයි. නවතිලා තිබුණේ ජීවිතේ විතරයි Lahiru Madushan.✍ #fyp #goviral #trending #viral #21Y

About