@siridhammahamuduruwo: ❤️

පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමි
පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමි
Open In TikTok:
Region: LK
Saturday 05 September 2026 08:35:00 GMT
151724
23774
1040
148

Music

Download

Comments

bandara.wijesunda1
Bandara Wijesundara :
අපේ හමුදුරුවන්ට බුදුසරණයි සියලු දෙවි රැකවරණයි වාසනාවන්ත සුවබර දවසක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
2026-09-08 06:57:02
0
renukadissanayake3
Renukadissanayake92 :
අනේ එයාට අපේ පින්වත් ස්වාමින් වහන්සේ කොයිතරමි කරැණාවන්ත ඇතිද මෙි විදියට පස්සෙන් යන්න🙏🙏🙏🙏🙏🙏
2026-09-07 07:28:58
1
sudesh.bro9
sudesh bro :
අපෙ හාමුදුරුවෝ ..අපි සෙවනගල තිබුන දහම් දෙසුමට ආවා.............සිගරට් බොන එක සදහටම නැවැත්තුවා....පිං අපෙ හාමුදුරුවෝන්ට
2026-09-05 13:17:55
122
user9661681985868
chandu 68 :
ආදරේ කරුනාව සෙනෙහස පිරුණු තැනක තමයි ඒ සතාඋනත් නිදහාසේ ඉන්නය අසා තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏
2026-09-07 09:24:18
1
peyu022
🇱🇰 පියු🌼 (PEYU) :
කෝහේන් ආවද දන්නේ නැ එත් හාමුදුරැවන්ට එයා පුරැදු වෙලා🙏
2026-09-07 10:23:22
1
chandrani.c
Chandrani C :
🙏🙏🙏🙏🙏🙏 මැනික ඔයා කොචිචර සෙනෙහෙ බරද අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏
2026-09-07 01:08:01
12
user7828159261153
user7828159261153 :
තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏
2026-09-07 06:34:41
3
rohini9680
Rohini :
මගෙ බුදු පුතුන්ට ලෝකවාසින් පමනක් නොව සත්ව ලෝකයෙනුත් ආදරය නොඅඩුව ලබන පින් කදක්❤️🙏🙏🙏
2026-09-05 23:24:20
11
lotus_218
Lotus :
හාමුදුරුවන්ගේ කරුණාවන්තකමටම එයත් ඒ කරුණාව හොයාගෙන පස්සෙන් යනවා බුදු සරණයි🙏🙏🙏❤️🙏
2026-09-05 08:53:04
27
mali.padmini
Mali Padmini :
අනේ මුව පැටීයෝ ස්වාමින්වහන්සේ ගේ ඇසුර ලබා සසර දුකින් අත්මිදෙන්න.
2026-09-06 08:18:34
14
chandiheenkenda
No name :
අනේ අපේ බුදු පුතුන් වහන්සේ ගේ පිටුපසින් එන්. විදිහට කිව්වොත් හරියට හුරු පුරුදු කෙනෙක් වගේ අනේ හරි ම ආදරණීය යි බුදු පුතුන් වහන්සේ ට ත් චූටි මුව පොව්වාටත් සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
2026-09-05 09:56:12
19
campica.ed
Campica Ed :
බුදු
2026-09-05 08:47:09
5
dabin_aiya_official
☸️ඩබින් අයියා OFFICIAL🇱🇰 :
එයා🥰💐❤️
2026-09-06 16:36:04
3
hema.chuty
l👨‍❤‍💋‍👨chuuty❤️🇦🇪🇱🇰💗 :
ane aya🙏🙏🙏
2026-09-05 09:15:47
5
user6842541712710
දුලී දුලී :
සමිමා සමිබුදු සරණයි🙏🙏
2026-09-05 11:02:11
2
krpm.pannala
KRPM PANNALA :
ඒ බැඳිම,,,
2026-09-05 08:48:17
3
nadinadi6928
💖💖💖 :
tharuwena saranai apa hamudurwenata hari adarei aya🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-09-05 10:49:47
1
tharindu12384
taridu :
සාදු සාදු සාදු
2026-09-05 16:10:16
1
user1919872741000
user1919872741000 :
බුදුසරණයි
2026-09-05 10:59:09
1
jeewani343444
jeewani 🩷🥰🥰🥰🥰🥰🥰 :
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ❤️🙏🙏🙏🙏🙏
2026-09-05 11:22:48
1
nelum.morakatiye
Nelum :
තිරිසනා උනත් දන්නවා සැනසුම කොතනද කියල පස්සෙම දුවනවා සාධූ සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏
2026-09-06 01:57:28
3
siril.fernando3
siril Fernando :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹 තෙරුවන් සරණයි දීර්ඝායු වේවා හිමීයණී මගේ අත කැඩුනා වැටිලා මම අසනීප වී ඇදේ
2026-09-05 16:40:24
2
mali.9940
Mali 99 :
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
2026-09-05 10:47:02
1
herath9430
Herath :
අපෙ හමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
2026-09-06 06:33:29
1
dtgt.fggg
AAAV :
Ape pinwath swamin wahanseta dergausa wewa muwa pouwa Yana lassana 🙏🙏🙏🙏
2026-09-05 10:54:25
1
To see more videos from user @siridhammahamuduruwo, please go to the Tikwm homepage.

Other Videos


About