@homeyfoodies: වතුර නොදා කුකුල්මස් වල වුනන වතුරෙන්ම දැවටිල්ලට රසට උයාගන්න කුකුල්මස් කරිය ඕන දේවල් පහලින් ලියලා තියන්නේ.. ▪️කුකුල් මස් ග්‍රෑම් 800 ▪️තෙල් මේසහැදි 2 ක් ▪️කරපිංචා ▪️රම්පේ ▪️අමු මිරිස් කරල් 2 ක් ▪️සුදුළූනු බික් 3 ක් සිහින්ව කපලා ▪️ඉගුරු පෙති 2 ක් සිහින්ව කපලා ▪️සිහින්ව කපපු ළූනු ටිකක් ▪️මිරිස් කුඩු තේහැදි 3 ක් ▪️ගම්මිරිස් කුඩු තේහැදි 1 ▪️කහ කුඩු තේහැදි 1/4 ▪️බැදපු තුනපහ කුඩු තේහැදි 2 ක් ▪️ලුණු කුඩු තේහැදි 2 ක් ▪️විනාකිරි තේහැදි 2 ( සියඹලා ඉස්ම) හරිම රසයි මෙහෙම ඉව්වාම. කුකුල්මස් දැවටිල්ලට උයලා, වට්ටක්කා කිරට හදලා නිවිති සම්බෝලයක් හැදුවා ඊයේ දවල්ට . ඒ මං ආසම මෙනුවක්.. ගොඩක් ස්තුතියී අහන් හිටියාටයි, බලන් හිටියාටයි..❤️
Cook With Love
Region: JP
Saturday 05 September 2026 12:00:00 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @homeyfoodies, please go to the Tikwm
homepage.