@vishwabuddhamuni: හිරේ යාමෙන් කෙනෙක් ජාතික වීරයෙක් වෙන්නේ නැත. බලය තිබුණත්, බලය නැති වුණත් වරද වරදමය. පුද්ගලයෙකු වෙනුවෙන් නොව, ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටින්න. දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයෙකුට කඩේ යනවා වෙනුවට, සත්‍යය, සාධාරණත්වය සහ වගකීම වෙනුවෙන් පෙනී සිටින්න. සාසනික ප්‍රතිපත්ති දේශනා කිරීම පමණක් නොව, ජීවිතයෙන් ඒවා පෙන්වන්න. හොරා කවුරු වුණත් හොරාමය. වීරයා කවුරු වුණත් වීරත්වය ඔප්පු කළ යුත්තේ ක්‍රියාවෙන්ය. රටට අවශ්‍ය පුද්ගල වන්දනාවක් නොව, ප්‍රතිපත්තිගරුක මිනිසුන්ය. @Anura Kumara Dissanayake
Sri_Vishwabuddha_Muni 🍃💚
Region: LK
Saturday 05 September 2026 10:04:00 GMT
Music
Download
Comments
🇮🇹🦋11.11🦋suma🇱🇰 :
නියම කතාව 👍
2026-10-02 20:35:56
0
shanika :
ඒ කතාවට නං ඔයාට අපි ගරු කරනවා
2026-09-05 11:26:22
37
thilages :
නියමයි බ්‍රෝ.. ඔයාත් පක්ෂයක් ආරම්භ කරන්න..
2026-09-06 07:47:40
11
sivaa kishore :
akd sir King 👑
2026-09-06 03:52:49
1
꧁🇱🇰 sithumine ❤️athula𝓭𝓳꧂ :
සුපිරි අනිවාර්යයෙන් ඇත්ත කතාව😂
2026-09-06 05:07:34
2
NELUM KUMARI 🫡🇱🇰 JVP.AKD💪 :
ඒ කතාව ඇත්ත සහොදරයා
2026-09-09 08:03:47
2
G.upathissa thero :
ආන්න ඒක මතක තියාගනිල්ලා..සහ ලියලා තියගනිල්ලා.
2026-09-05 17:56:26
11
🙏☸️ අචින්ති තම්පි භවති 🙏☸️ :
අද අහපු හොදම වචන ටික නියමයි හාමුරු විෂ්ව බුද්ධ මල්ලි ❤
2026-09-06 10:46:48
6
Thiwanka :
අනිවාර්යයෙන්
2026-09-06 08:51:16
1
Lakmal Fernando :
Ekenma❤️
2026-09-06 03:15:39
1
චාන්දනී :
අනිවාර්යයෙන්ම 👍👍
2026-09-06 09:20:47
1
Nirmal | Japan Life 🇯🇵 :
👍👍
2026-09-06 09:20:06
1
『NOVA VIBE』 :
ඒ කතාව නම් ඇත්ත 😁
2026-09-05 11:57:42
6
Saraswathie Sinniah :
👍👍👍
2026-09-06 06:00:53
1
user9033968733474 :
Attha
2026-09-06 06:38:02
1
sathya 1234 :
2026-09-06 02:36:56
1
chamali :
AKD
2026-09-07 16:38:05
1
sathya 1234 :
2026-09-06 02:36:49
1
chanux :
උඹට ස්තූතියි අදහස් වලට ❤️❤️❤️❤️
2026-09-05 14:45:32
4
💥💫 THANI ORUVAN 💫💥 :
Ela Ela👍👍👍👍👍
2026-09-06 05:25:57
1
🙏☸️ අචින්ති තම්පි භවති 🙏☸️ :
රැල්ලක් හදන්න අපිත් මෙ ලක්බිමෙ ඉපදුණු අය උන්ටවිතරක් රජකරන්න පුලුවන් ද අනුර ජනපති තමයි ඉදිරියටත්
2026-09-06 10:48:07
4
Chanika Vijayangani :
ඒ කතාව නම් ඇත්ත👍👍👍👍👍🙏
2026-09-05 16:27:34
2
sathya 1234 :
2026-09-06 02:35:36
1
අමිහිරි. ජිවිතෙ :
ඔන්න, ඔකයිතත්තෙ
2026-09-06 00:06:46
1
🇱🇰Su mi ya🇰🇷 :
සුපිරි
2026-09-06 02:18:56
1
To see more videos from user @vishwabuddhamuni, please go to the Tikwm
homepage.