@sandaru.story: සමාව දීමේ සීමාව සහ තීරණ... 😔🙏 The Boundary of Forgiveness... 💔 "කෙනෙක් එකම වැරැද්ද දෙසරෙකට වඩා කරනවනම්  ඒක වැරැද්දක් නෙවෙයි පුරුද්දක් " 🥀 තුන් වෙනි පාරටත් සමාව දෙන්න කලින් හිතන්න. සමාවටත් සීමවක් තියෙනවා.මොකද සමහර දේවල් වැරදීම නෙවෙයි තේරීම වෙන්නත් පුළුවන් ! ⚠️🖤 වැරදීමක් කියන්නේ නොදැනුවත්ව සිදුවන දෙයකට මිසක් නැවත නැවතත් දැනුවත්ව කරන දේකට නෙවෙයි.  එකම වරද නැවත නැවතත් වෙනවා නම් ඒක අත්වැරැද්දක් නෙවෙයි, තමන්ව නොසලකා හැරීම පුරුද්දක් කරගැනීමක්. තමන්ගේ නිහතමානීකම සහ ඉවසීම දුර්වලකමක් කරගන්න කාටවත් ඉඩ දෙන්න එපා.  සමාව දෙන හදවතකටත් සීමාවක් තියෙන්න ඕනේ; මොකද සමහර වැරදි පිටිපස්සේ තියෙන්නේ අත්වැරදීමක් නෙවෙයි, හිතාමතාම කරපු තේරීමක්...! 🖤 =====❤️❤️💗❤️❤️===== The Boundary of Forgiveness... 🖤 "If the same mistake is made more than twice, it is no longer an error, but a habit." 🥀 Think twice before forgiving a third time. Even forgiveness must hold a boundary. Because sometimes, it isn't an accidental flaw—it might just be a deliberate choice ! ⚠️ A mistake born of human ignorance can be forgiven, but a repetitive wrong is an intentional disrespect.  When someone repeatedly causes you the exact same pain, it ceases to be an accident; it becomes an established pattern and a conscious choice.  Guard your empathy with firm boundaries. A compassionate heart must never allow itself to be walked upon under the illusion of endless forgiveness...! 🖤 සඳරු (Sandaru) - 💞 #sandaru #romantic #lovestory #story #foryou

Sandaru
Sandaru
Open In TikTok:
Region: LK
Saturday 05 September 2026 11:31:14 GMT
3056
324
13
81

Music

Download

Comments

user2445101027816
chandra 🇮🇹 :
Yes you are correct
2026-09-05 12:53:16
1
dilshan.jagath
Dilshan Jagath :
❤️❤️❤️❤️
2026-09-05 13:20:49
1
user5694411502757
user5694411502757💕💕සමිපත්💜 :
අනිවාර්යෙන්
2026-09-06 13:36:46
0
umesh.nadeeshana
umesh Nadeeshana :
😞😞😞
2026-09-06 01:21:55
1
salindanalinda
salindanamalnalin :
👌👌👌👌
2026-09-05 13:17:19
1
n.s.n844
N❤️.S❤️.N :
💓💓💓💓
2026-09-06 01:33:17
1
To see more videos from user @sandaru.story, please go to the Tikwm homepage.

Other Videos


About