@dulshantharinda: ඉරිසියාකාරයෙක්ගෙ කාලකන්නි වැඩක්. නීතියක් තියෙනවා තමා ක්‍රියාත්මක කරද්දි මීට වඩා සාධාරණ වෙන්න ඕනෙ. අය්නෙ සුදු ඉරවත් පේන්නෙ නැති, පාරටම කඩවල් ගහලා තියෙන පාරක කාටවත් බාධා නොවී අය්නෙ හදන්න දාලා තිබ්බ කැඩිච්ච prime mover එකට පාරත් හරස් කරං කරන කාලකන්නි වැඩේ. ඕකුන් දන්නෙ ඔච්චරයි #primemover #කැලණියේ_අපි #fypシ゚viral #ගැරිජ්_කාරයා______😇🛠️❣️ #ගැරිජ්_ජිවිතේ

Dulshan
Dulshan
Open In TikTok:
Region: LK
Saturday 05 September 2026 13:12:46 GMT
10139
709
15
8

Music

Download

Comments

manojdilhan0
manojdilhan0 :
නිකරුනෙ එකෙක් දෙන්නෙක් මැරුම්කයි වගෙ ඔහොම ගියොත්නම් පුතො .ඕවගෙ සමහර ඩ්‍රයිවලත් නාහට අහන් නෑ සමහර අයිතිකාරයොත් එලවත් එකයි මෙලවත් එකයි සීන් එකෙ 😂 පොලිස් මාමෙක් මන්න පාරක් හෝ බුලට් එකක් බස්ස ගන්න හැඩයි 😂
2026-09-05 13:46:55
16
kdh_kavee
Kavee_official  :
අඩෝ මෙහෙම බලනකොට දැන් පාරක් අයිනේ වාහනයක් දාලා යන්න බයයි නේ මාර කේස් එක 😅
2026-09-05 15:32:38
2
charith.tharaka1
W.A LOGISTICS (Pvt) Ltd :
පොලිසියට කරන්න වැඩ නැතුව ඇති. ගැරේජ් එකක් ඉස්සරහ වාහනයක් හදාගන්නවත් දෙන්නේ නැ. දැන් මේක මහ පුදුම රටක්් වෙලානේ. හැමෝටම නීතිය එක වගේ කරන්න. එතකොට පොලිසිවල ඉස්සරහ පාරවල් වහගෙන ඇක්සිඩන්ට් වෙච්ච වාහන පුරෝගන ඉන්නේ. ඒවට තැනක් හදලා දාගන්න. පොලිසිය කියලා වෙනම නීතියක් නෑනේ. මේ වෙනකොටත් වත්තල පොලිසියේ ඉස්සරහ ප්‍රයිමෝර් එකක් පොලිසියට ගෙනත් දාලා තියෙනවා වංගුවේම. ඉතාම අනාරක්ෂිතයි. ඒවා ඒගොල්ලන්ට පේන්නේ නෑ.
2026-09-06 03:54:32
0
laxmandasanayaka6
🇱🇰 *🦋⃝😘පොඩි ❉⃟😍࿔ꦿ 🇱🇰 :
පාරේ උපරිම අයිනෙනේ තියෙන්නේ
2026-09-05 14:56:23
2
ayesh.manthila7
Ayesh Manthila :
ammge hutthe police 🚨 kre ballo marnna one yata krla bn
2026-09-05 22:48:38
0
dineshdineshdines438
((👻lucifer👻)) :
Keriyanwa yatakarala danna oni bn
2026-09-06 02:50:14
1
reshan8487
𝑹𝒆𝒔𝒉𝒂𝒏 ✿◕ ‿ ◕✿ :
සාක්ශි තියා ගනින් අතාරින්න එපා මචන්ලා❤️
2026-09-05 14:29:30
3
hinniputha
suraj madushanka 👹️ :
උසාවි දාන්න පොලිස් ඉවරයි😂
2026-09-05 14:42:46
3
alokaishan
Ishan aloka🐾 :
පකේ නීති
2026-09-05 16:11:19
0
laxmandasanayaka6
🇱🇰 *🦋⃝😘පොඩි ❉⃟😍࿔ꦿ 🇱🇰 :
පාර අයිනකවත් අයේ ඉන්න නෙවෙයි වගේ
2026-09-05 15:00:14
0
samannishshanka68
නිශ්ශංකයා..☸️✝️☪️🕉️🇱🇰🇱🇰💯 :
ඉදකින් මොකද්ද බන් මේ රජේ..
2026-09-05 15:41:15
0
asith17
ASITH 💋🫶 :
Yko pare ayinene thiyenne 😅
2026-09-05 16:09:54
0
stunt_najja
01:14🌍 :
අපේ එකකට වගේ ඔහොම කරන්න ආවනම්නෙ 👍😅
2026-09-05 16:19:47
0
pathum0182
👊PATHUM👊 :
thirsannu
2026-09-05 15:04:11
0
nishu.kalubowila
Nishu Kalubowila :
💚💚💚
2026-09-05 14:05:18
0
apple.user44597873
Apple User445978 :
🥰🥰🥰
2026-09-05 14:53:32
0
oshitha.guitar
𝙾𝚜𝚑𝚒ᵗʰᵃ 𝙰𝚜𝚑𝚎𝚗 𓆉︎ :
🤨🧐😯
2026-09-06 05:26:51
0
ishara73649
ISHARA🇱🇰❤️🤘🇮🇱 :
@sri Lanka police
2026-09-06 07:43:41
0
To see more videos from user @dulshantharinda, please go to the Tikwm homepage.

Other Videos


About