@voxxchristi: යෙසායා 49:25 මවකට තම කුසින් වැඩූ දරුවාට අනුකපා නොකර තමාගෙ කිරි දරුවා අමතක කල හැකිද? එසේය ,මොවුන් විටක අමතක කරති. නමුත් මතකතබාගන්න මම නුබ කිසිදා අමතක නොකරන්නේය ✝️🥀#creatorsearchinsights #trendingchristiancontent #viralvideo #alixmiamiswimsuit #pourtoi
𝑽𝒐𝒙 𝑫𝒆𝒊 🇻🇦🪽
Region: LK
Saturday 05 September 2026 13:37:42 GMT
Music
Download
Comments
_vimeth :
අවස්ථා දෙකකදී නීතියට යටත්ව වෛද්‍ය නිර්දේශ මත ගබ්සාව සිදු කරන්න පුලුවන්.
1.මව ගැබ් ගෙන සිටින කාලයේ මවට ජර්මන් සරම්ප වැළදුනොත්.
2.ගැබ නිසා මවගේ ජීවිතයට හානියක් ඇත් නම්
මේ අවස්ථා දෙකේදී ගබ්සාව කරන්න පුලුවන්.❤️🩹
ඒත් ගබ්සාව නීතිගත වීමත් විවාධාත්මක මාතෘකාවක්.හැබැයි මගේ පෞද්ගලික මතේ නම් ගබ්සාව නිතියෙන් තවදුරටත් තහනම් වී තොබීම හොදයි.❤️🙃
2026-09-07 16:44:56
4
elsaaa :
is abortion not allowed for rape victims either?
2026-09-05 19:37:05
4
🏏🏏Akila K Maduwantha🏏🏏 :
ඕනිම ආගමක ඒක පවක් එකඟයි
2026-09-06 05:13:09
12
LIFE IN CHRIST 🤲✝️🇻🇦 :
ගබ්සාව..එය මරණීය පාපයකි.❤️🩹
2026-09-05 13:44:18
10
`𝐄𝐬.𝐂_𝐅𝐞𝐫𝐧𝐚𝐧𝐝𝐎✝.!🌿 :
rapture එක ළඟයි බං, ඒකයි මේ
2026-09-05 13:47:52
8
D.K.S.DEW...🧑🍳❤️🩹 :
උන්වහන්සේ දුන් නිදහස් කැමැත්ත අයුතු ලෙස භාවිත කරන්නන්ට ලැබෙන දඬුවම් වල තරම අපි කවුරුත් දන්නැ 😗
2026-09-05 19:10:03
5
death.exe01 :
this time im with u bro
2026-09-06 07:14:19
4
S💋 :
💗
2026-09-06 11:47:38
2
workingonsunshine0 :
“Abortion is healthcare” -satan
2026-09-05 13:56:24
9
✝️Deneth Anthony☦️ :
abortion karanna kisi aithiyak natha katawath
2026-09-07 09:38:48
1
𝙴𝚚𝚞𝚎𝚜 𝙲𝚛𝚞𝚌𝚒𝚜 🇬🇪 :
@Alexsha @rachel🍄
2026-09-05 17:45:50
0
koojani00 :
💖💖💖
2026-09-06 09:10:31
1
kasun basnayaka :
😁😁😁
2026-09-14 09:34:48
0
To see more videos from user @voxxchristi, please go to the Tikwm
homepage.