@sahanadrivingschool:

Sahana  driving school  jaela
Sahana driving school jaela
Open In TikTok:
Region: LK
Saturday 05 September 2026 13:40:22 GMT
208036
24043
796
2877

Music

Download

Comments

.janithfernando
( joney ) :
මට පුළුවන් විදියට උදව්වක් කරා...බුදු සරණයි ඉක්මනින් සනීපවෙන්න දුවේ....🙏🙏🙏
2026-09-05 18:35:54
0
la__hiru__________
La____Hiru :
මමත් පොඩි මුදලක් දැම්මා..බුදුසරණයි පැටියෝ..❤️
2026-09-05 17:39:17
0
v4sanuwa
V4 sanuwa :
බුදු සරණයි දුව.ඔයාට ඉක්මනට සනීප වෙන්න ඕනි.මාමාලා නැන්දලා උදව් කරාවි
2026-09-05 17:39:25
132
adura.shapaya
HLR :
මන් ගාව දැන් සල්ලි නෑ 10 පඩි වැටෙනවා අනිවරෙන් දාන්නම්. 🙏🏻. බුදුසරණයි..! ජේසු පිහිටයි.🫂🌿❤️
2026-09-05 15:42:07
220
user3036136330301
@Madusakalhri :
රුවන්වැලි මා සෑය රදුන්ගේ පිහිටලැබේවා
2026-09-05 15:18:59
132
cindyevans110
𝑺𝑯𝑬𝑳𝑳𝒀  :
අම්මෙ අඩන්න එපා. අනිවාරෙන්ම නංගිව බේරගන්න පුලුවන්. 🥺
2026-09-05 15:50:37
30
netanyahu.saswi
කේතන්‍ය සස්ව් ❤️🫶 :
ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏 ජේසු පිහිටයි 🙏
2026-09-05 13:45:21
56
yaso_the_sparkle
yaso_the_sparkle 🌸 :
බුදු සරණයි පැටියෝ 🥺 ඔයාගෙ සැත්කමට ඕනෙ මුදල් ඉක්මනින්ම ලැබිල ඔයාට ඉක්මනටම සනීප වෙන්න ඕනෙ 🙏
2026-09-05 18:51:14
9
chandhanakamal
@chandanakamal :
බුදු සරණයි දුවේ.ඉක්මනින් සුවපත් වේවා🙏🌹
2026-09-05 14:05:32
64
sandaruwan144
suresh sandaruwan :
රජයෙන් මේ සදහා අනිවාරෙම්ම සහයදැක්විය යුතුයි
2026-09-05 14:38:06
53
avishka.dilshan34
Avishka Dilshan :
ඇයි දෙයියනේ මන් දුප්පත් වෙලා ඉපදුනේ 🥺
2026-09-05 16:34:39
9
user874797823934
user874797823934 :
අනෙ Account nambar akak dannako😢🥹
2026-09-05 14:57:35
5
chamarajanithwick
Janith Wickramasinghe :
මට පුළුවන් විදියට උදව්වක් කරා...බුදු සරණයි ඉක්මනින් සනීපවෙන්න දුවේ....🥺
2026-09-05 14:43:38
27
_sula__7
_sula__7 :
මට පුලුවන් විදිහට මම උදව් කරා.පුලුවන් හැමෝම මේ නංගිට අපි උදව් කරමු.❤️
2026-09-05 19:17:07
0
madumali812
♡✧༒💫 𝓶𝓪𝓭𝓾𝓼𝓱𝓪𝓵💫༒✧ ♡💋 :
බුදුසරණයි!ඉක්මන් සුවයට පත්වේවා මැනික 🙏
2026-09-05 15:26:51
6
disa37928
Disa :
පියුමි හංසමාලි, අශේන් සෙනෙවිරත්න සහ අනෙකුත් සමාජ මාධ්‍ය හරහා ජනතාවට බලපෑමක් කළ හැකි සියලු දෙනාගේ සහයෝගය මෙවැනි අවශ්‍යතාවක් ඇති අයට ලබාදීම ඉතාමත් වටිනා දෙයක්. 🙏❤️
2026-09-05 18:56:12
1
rashika.rashi2
LORD 亗☢ SAURON :
ඉක්මනට සනීප වේවා ❤️
2026-09-05 18:39:33
0
user1905442881261
virajani :
ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏
2026-09-05 15:20:50
1
mctmct987
sir lanka ❤️🇴🇲 :
ඉක්මනින්ම සුවය ලැබෙවා දුවට
2026-09-05 14:19:24
10
rashogha
🦋 Rapunzel with Korea🦋🇰🇷 :
අනේ ඒ තාත්තගෙ බැල්මට පපුව පැලෙන්න තරම් දුකයි🥺
2026-09-05 15:26:56
6
sahasjayaweera
Sahas Jay 🇯🇵❤️ :
budusarani
2026-09-05 16:53:52
0
kushan3756
kUsHaN_🇮🇱 :
අනේ බුදුසරණයි ❤️🥺
2026-09-05 17:49:10
0
pd23516
Manoj D Perera :
Account number ekka ewann
2026-09-05 17:54:04
0
nethuki777
💖 Nethuki Ahinsa💖 :
ikmn suwaya labewa
2026-09-05 16:27:42
0
t_h_a_r_u14
TH A RU ° 🧸🍓 :
Budusaranaiii ikmnin sanipa wanna ona 🥺🙏
2026-09-05 18:21:32
0
To see more videos from user @sahanadrivingschool, please go to the Tikwm homepage.

Other Videos


About