@kristinaivanovamakeup: ГЕНИАЛЬНЫЙ БЬЮТИХАК ИЛИ ПОЛНАЯ ЧУШЬ?! МАКИЯЖ НА ПЛАСТЫРЬ #бьютиблог #макияждлясебя #туториал #косметика #лайфхак

Kristina Ivanova
Kristina Ivanova
Open In TikTok:
Region: NL
Saturday 05 September 2026 14:08:49 GMT
724
14
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @kristinaivanovamakeup, please go to the Tikwm homepage.

Other Videos

මම ඔයා යන්න හදන හැම පාරම  ඔයාව නවත්ත ගත්තට මං කවදාවත්  මං නිසා මනුස්සයෙක්ට ප්‍රශ්නයක්  වෙන විදිහට හැසිරෙන මනුස්සයෙක් නෙමෙයි  මං ආස මගේ වටේ ඉන්න හැම මනුස්සයාම  හිනා වෙලා ඉන්නවට. මං නිසා එක තත්පරයකට හරි  ඔයාගේ හිනාව නැති වුණානම් මට සමාවෙන්න මේක නවත්තමු කියන හැම පාරම මං  පුදුම විදිහට බය වෙලා වෙවුලන්න ගන්නවා  මං කෑ ගහලා අඬනවා. මං එක දිගට කතා කර කර  ඔයාට පුදුම විදියට වදයක් වෙනවා. සමහර වෙලාවට මම දන්නෙ නෑ  ඇයි ඔයා යන්න හදන්නේ කියලවත් ඔයා ආයෙ හරියට කතා කරනකන්  මට කිසිම වැඩක් කිසිම විදිහට කරගන්න බෑ. ඉස්සර මං මෙහෙම නෑ  මං කවදාවත් ආදරේ කරද්දි අඬලා නෑ,  යන්න එපා කියලා නැ, කෑගහලා නැ  ඒත් දැන් අඬ අඬා කියව කියව  ඔයාට දෙන්නෙ පුදුම වදයක් කියන්න  මං දන්නවා. ඔයාව තියාගන්න ඕනේම දෙයක් කරන්න,  අත්හරින්න පුළුවන් මනුස්සයෙක් ඕනේම දෙයක්.. දන්නවද..? මං හිනා වෙලා හිටියට  මේ පීඩනය කියන්න බැරි තරම් වේදනාවක්. මට නින්ද යන්නෙ නෑ, මට කන්න බැ,  කොන්ඩේ යනවා, අත් වෙව්ලනවා,  කෙට්ටු වෙනවා, කාමරේ ඇතුලෙම ඉන්න පුරුදු වෙනවා, මංම වෙලාවකට තනියම කල්පනා කරනවා  මට මොකද මේ වෙලා තියෙන්නේ කියලා. කියන්න නම් ප්‍රශ්න ගොඩයි. ඒත් ඒ ප්‍රශ්න කියලා ඔයාගෙන්  අනුකම්පාවක් ඕනේ නෑ මට  මට ඔනේ ආදරේ, මේවා මගේ වැරදියි  ඔයාගේ කිසිම වැරැද්දක් නෑ  මේ වෙනකම් මට තේරිලා තිබුනේ නෑ  ඔයා කතා කරන්නේ මං කතා කරොත්  විතරයි කියලා. ඔයා ඉන්නේ මං ඔයාව  බලෙන් නවත්තන් ඉන්න නිසා කියලා. මට සමාවෙන්න මං නිසා  එක විනාඩියක් හරි ඔයාගේ නාස්ති වුනානම්. මං පොරොන්දු වෙනවා  පපුව පැලිලා මැරෙන්න ආවත්  ආයේ ඔයා යන්න හදද්දී  මං නවත්තන්නෙ නෑ. මට සමාවෙන්න මේ කොහෙවත් ඉන්න  මනුස්සයෙක් ඔයාගේ ජීවිතේට කරදරයක් වුනාට. ඔයා ඉන්න කැමති නැ කියලා  දැන දැනත් ඔයාව බලෙන් නවත්ත ගත්තට. අනේ මට සමාවෙන්න  ඔයාගේ ජීවිතේට ආවට.❤️‍🩹🥀 #kavirekha #myfeelings #ex #sketch #Love

About