@d_s_official: අදටත් මම උත්තරයක් හොයන එකම ප්‍රශ්නය ඒකයි… ඔයාව මට නැති වුණේ… මගේ ජීවිතේ හොඳම දේ මට නැති වුනාද.... නැත්නම් මගේ ජිවිතේට කිසිදා ගැළපෙන්නෙ නැති කෙනෙක්ව මම හදවතින්ම අල්ලාගෙන හිටපු නිසාද… ආදරේ තිබුණා… බලාපොරොත්තු තිබුණා… හීන තිබුණා… ඒත් සමහර වෙලාවට ඒ හැමදේම තිබුණත්, දෙන්නෙක් එකම මඟක ඇවිදින එක ලියවෙලා නැති වෙන්න පුළුවන්... ඉතින් අද මට තේරෙන්නෙ… සමහර අය අපේ ජීවිතේට එන්නේ නවතින්න නෙවෙයි. අපිට ආදරේ කියන දේ උගන්වලා, අහිමි වීම කියන පාඩමත් උගන්වලා, නිහඬවම අහීමිවෙලා යන්න... ඔයා නැති මේ ජිවිතේ මහා හිස්කමක් දැනේනවා... උබ ඉදියත් මට දුකයී... උබ නැතුවත් මට දුකයී.... ඒ නිසා අදටත් මම නොදන්න එකම දේ… මට නැති වුණේ මගේ ජීවිතේ හොඳම දේද… නැත්නම්… මගේ ජිවිතේට කවදාවත් ගැළපෙන්නෙ නැති දේද කියලා විතරයි.... #content#fypシ#viwes#sunset#viralvideo @Thevindu Guruge @✨Hanaah 💫
D a r k - s h a d o w e s ☁️
Region: LK
Saturday 05 September 2026 14:31:56 GMT
Music
Download
Comments
lifegoeson2.2 :
හිතාගන්න බැ🤍
2026-09-22 15:10:23
1
スーダー 🕷️ :
2026-09-22 07:54:10
1
Esh🪬⚡️" :
Caption plz bro
2026-09-06 21:52:43
1
sachintha lakmal :
2026-09-06 03:47:31
1
Kalhara🤍 :
sarungale😁💗
2026-09-28 06:32:39
0
you :
caption
2026-09-13 08:15:34
1
Thenuwa official :
2026-09-13 07:23:19
1
KAVIZzz 〽️ :
Yes sir
2026-09-06 11:17:01
2
නිදු modification :
cpz plz
2026-09-10 05:45:17
1
*🏷️"|C H A M O |" 🔐*🤍 :
❤️
2026-09-06 17:57:22
1
sarasi🦋🌈️🔮 :
❤️✨️
2026-09-05 17:27:41
1
✧ 𝑽𝒊𝒃𝒆 𝑺𝒕𝒐𝒓𝒊𝒆𝒔 ꨄ︎ :
❤️
2026-09-05 17:31:31
1
Manu ☁️ :
❤️❤️❤️
2026-09-17 19:20:15
1
N!MzARA 🍒 :
අපි වෙන් වෙලා ඉන්න ඔනෙ නැ 😓💔@Y🦕
2026-09-19 12:12:55
2
HIMASHA🧚🩷 :
❤️
2026-09-23 16:44:12
0
Ayesha 🪽 :
❤️🩹
2026-09-29 18:03:44
1
To see more videos from user @d_s_official, please go to the Tikwm
homepage.